මේකේ එකෙක් ට සයිට් එකක් හදලා වෙච වැඩක්

Status
Not open for further replies.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    11,622
    9,583
    113
    36
    මේකේ ඉන්න @RLT4U ට අඩුවට සයිට් එකක් හැදුවා. එයා මුලින් ම කතා කර ගත්තේ 10000 ට පිටු 8 යි පොඩිම පොඩි සයිට් එකක් කියලා කිව්වා නිසා මම 10 ක් කිව්වා. ඔන්න පැකේජ් එක (Record තියෙනවා මම ලග බොරු කියනවා නමේ)

    8 Pages
    Free 1 GB Web Hosting 1Year
    Free .com , Domain 1Year
    Unlimited E-mail Accounts
    Fully Responsive Website
    Free SSL
    Facebook/Map Integration
    Search Engine Optimization
    Content Management System
    Client should provide logo & content
    Each additional page 1500/-

    Elimentor වලින් හදලා ඉල්ලුවේ. Elimentor වලින් මම කරන්නේ නෑ 10000 ට Plugin එක ගන්නවත් ගාන මදි නිසා. එයා Elimentor වලින් ඉල්ලපු නිසා මම Elimentor Pro එක ගන්න යන මුදල ඉල්ලුවා මොකද මම Nulled Use කරන්නේ නෑ එතකොට එයා එයාගේ එකක් මට එව්වා. තීම් එකත් එයාම තමයි මට එවලා තිබ්බේ.

    මම සයිට් එකක් කරනකොට මුලින්ම ඒ සයිට් එක හැදෙන්න ඕනේ විදිය පොඩි විස්තරයක් අහනවා. එක මට පුලුවන් දෙයක් ද කියලා බලන්න. මට පුලුවන් දෙයක් නම් මම මගේ පැකේජ් 4 පෙන්වනවා. එයාගේ වැඩේට ගැලපෙන පැකේජ් එක ගන්න කියනවා. එයා කැමති නම් මම මුලින් ම E-mail කරන්න කියනවා එයාගේ සයිට් එක හැදෙන්න ඕනේ විදිය පිටු කොචර ඕනේද කියලා එහෙම. ඊට පස්සේ මම Advance එක ගන්නවා 50% සම්පුර්ණ සයිට් එක හදල ඉවර වෙලා මම එයාට සයිට් එක පෙන්වනවා. එතකොට එයා මට මුලින් එවපු E-mail එකේ තියෙන දේවල් හරියටම මගේ අතින් හැදිලා නැතිනම්, එයා කිව්වොත් ඒවා හැදිලා නෑ ඒවා අවුල් කියලා මම ඒවා නැවත එයාට ඕනේ විදියට හදනවා. හැබැයි එයා අලුත් දේවල් Add වෙන්න ඕනේ කියනවා නම් මම එකට වෙනම අය කරනවා මොකද මම මිල ගනම් කියලා තියෙන්නේ එයා කලින් මට එවපු E-mail එකට අනුව. මම වැඩිවෙන පිටුවකට 1500 ගන්නවා සයිට් එක හැදුවට පස්සේ අමතර පිටු ඉල්ලනවා නම් 1500 අය කරලා ඒවා කරනවා.

    එතකොට මේ සයිට් එක හැදුනේ මම උඩ කියපු ක්‍රමයට නමේ. එයා මට හැදෙන්න ඕනේ විදිය එව්වේ නෑ මට කිව්වේ මුලින් Demo එක හදලා පෙන්වන්න කියලා පිටු 8 වෙනකොට මම කිව්වා මේකේ පිටු වැඩි කියලා එතකොට එයා කිව්වා පිටු 78 විතර තව එකතු වෙන්න ඕනේ කියලා. එතකොට සම්පුර්න පිටු 86 වෙනවා. එතකොට මම කිව්වා වැඩිවෙන පිටුවකට 1500 කියලා. එතකොට මෙයා අඩු කරන්න කිව්වා මම 500 කට එක පිටුවක් කරන්නම් කිව්වා. මෙයා සල්ලි නෑ කියලා හරි අමාරුවෙන් මේක කරන්නේ තව අයට ගොඩක් යනවා කියලා මට Phone එකෙන් කිව්වා. එක නිසා මම 25000 කිව්වා මෙයා 20000 දෙන්නම් කිව්වා. ඊට පස්සේ මෙයා මෙයාගේ තව Orders මට දෙනවා කිව්වා ඒ නිසා මම 15000 කරලා දෙන්නම් කිව්වා මුළු සයිට් එකම.

    ඊට පස්සේ මම සයිට් එක හදන්න ගත්තා පිටු හැත්ත ගානම මම හැදුවා. එත් දන්න ඕනේ දේවල් මෙයා මට එව්වේ නෑ කොරෝනා නිසා ඒවා එවන කෙනාට ඒවා එවන්න බෑ කියලා මට කිව්වා. මම හදපු ඒවා මෙයා සැරෙන් සැරේ වෙනස් කරලා ඉල්ලුවා මම ඉතින් කරලා දුන්නා එතකොට එයා ඒවා හොදයි කිව්වා. මම ඉතුරු වැඩ කරගෙන යනකොට අයෙත් කලින් හදපු ඒවා වෙනස් වෙන්න ඕනේ කිව්වා. ඊට පස්සේ මම අය වෙනස් කලා. ඊට පස්සේ ඒවාට තව දේවල් Add වෙන්න ඕනේ කිව්වා මම ඒවා කළා. ඔන්න අය අනිත් පිටු හදන්න ගත්තා ඊට පස්සේ ඒවා හදලා පෙන්නුවාම ඒවා හොදයි කිව්වා. ටික දවසකින් ඒවා අර විදියට මක මක වෙනස් කරලා ඉල්ලුවා. මම අන්තිමේ කිව්වා හරියට එකක් එවන්න කියලා මේක හදන එක නැත්තම් තව පරක්කු වෙනවා කියලා. එයා කිව්වා අය වෙනස් වෙන්න ඕනේ නෑ කියලා මේ තියෙන විදිය හොදයි කියලා. එහෙම කියපු එයා අලුතින් තව එකතු වෙන්න ඕනේ දේවල් ගොඩක් පස්සේ එව්වා මම ඒවා එකතු කළා. ඒ එවපු දේවල් වලත් එකෙන් එක සුළු දේ පවා සැරෙන් සැරේ වෙනස් කර කර මක මක මගෙන් හදලා ඉල්ලුවා මම ඒවත් උදේ රෑ දවල් නැතුව කළා මම හදන දේ හොදම හොදයි කියලා එයා දවස් දෙක තුනකින් අයෙත් ඒ හදපු එක වෙනස් කරලා ඉල්ලනවා. මම ඉවසීමෙන් එකත් කළා. එකත් හොදයි කියලා ඒ හැදුවත් අය ටික දවසකින් එකත් වෙනස් කරනවා. මේ සයිට් එකේ මම අලුයම 3 වෙනකම් හැදුවා එයා අලුයම 3 වෙනකම් මට Call දිදී කිව්වා.

    Custom Code කරන වැඩ මම කරන්නේ ලොකු ගනම් වලට ඒවා කරන්න තව කෙනක් ඉන්නවා මගේ. වෙන Web Design Company වලත් එක සයිට් එක කිහිප දෙනෙක් එකතු වෙලා කරන්නේ. එක මට උගන්වන්න එන්න එපා. ඉතින් එයාට Custom Code වැඩක් ඕනේ කිව්වා මේකේ මම ඉතින් මගේ යාළුවට කිව්වා එක කරන්න කියලා එයාගෙන් සල්ලි අරන් එකට රු 4000 ගත්තා.

    සයිට් එක හදන්න දීලා මාස 3 කට වැඩි දැන්. මට එනවා මිට වඩා මිල ගනම් වල වෙබ් ඔඩර් ඒවා පවා මම නැති උණා. මොකද උදේ රෑ නැතුව මම මේක හදනවා Phone Calls ම මම දවසට 10 -12 ගන්නවා මෙයාට ඒවා විනාඩි 20 - 30 කතා කරන ඒවා ගොඩක් වෙලාවට ඒවාට සල්ලි කැපෙනවා මගේ. මේකම කරලා මගේ අතේ සතේ නෑ මේ දවස් වල මට ජිවිතේ එපා වෙලා ඉන්නේ මගේ දෙයක් මට කරගන්න බෑ මේක නිසා මගේ Hosting එකේ මාකටින් පැත්ත බලන්න උනේ නෑ මාස තුනක් ඒ නිසා ඒවගේ Orders අඩුයි Hosting Renew කරන ඒවගෙන් තමයි මම මේ ටික අල්ලන් යන්නේ. මේ සයිට් එක නිසා මම ගොඩක් වෙහෙස වෙලා හිටියේ හිතේ සතුටුක් නෑ මට එපාම වෙලා මොකද මෙයා හදපු දේ හොදයි කියලා ටික වෙලාවකින් වෙනස් කරන්න කියනවා මම උපරිම ඉවසුවා මෙයාට බයින්න තරහෙ මම හිටියේ. මම එක සැරයක් නමේ හතර පස් වතාවක් කිව්වා වෙන අයට සයිට් හදනකොට මෙහෙමයි එක සැරේ ගෙන්න ගන්නවා කරන්න ඕනේ දේ ඊට පස්සේ හදනවා කියලා මෙයා එතකොට කිව්වා මේකේ වෙන දේවල් වෙනස් වෙන්න නෑ කියලා. ඔන්න එහෙම කියපු මෙයා අය වෙනස් කරලා ඉල්ලනවා තව මේකේ දාන්න ඕනේ දේවල් එවන්නේ නෑ මම ඉතින් කිව්වා මේක දන්නා ඕනේ දේවල් එවන්න කියලා නැත්තම් පරක්කු වෙනවට මට ගාන වැඩි කරන්න වෙනවා කියලා.

    මෙයා ඒවා එව්වා නමුත් අයෙත් හදා ගෙන යනකොට කලින් වගේමයි කලින් මට හොදයි කියපු ඒවා මකලා අය හදන්න කියනවා එතකොට content එක දාන එක නවත්වල සයිට් එක එක මක මක හදන්න ඕනේ. මෙයා ඒවා කරේ නැති උනාම මට හදන්න බෑ නේද කියල සවුත්තු කරන්න එනවා මට සවුත්තු වෙන්න බැරි නිසා කරලා දෙනවා. මම කියලා තියෙනවා මේක අඩුවට කරන සයිට් එකක් මේක ගොඩක් මහන්සි වෙන්න බෑ එක නිසා කරන්න ඕනේ දේ හරියට කෙලින් එවන්න කියලා. ඒ කිව්වත් මෙයා පිලි ගන්නේ නෑ මම බැරිම තැන කිව්වා වෙන කෙනක් ට දීලා කරගන්න කියලා එත් මෙයා කැමති නෑ එක නිසා දිගටම මම කලා. මට සල්ලි ඕනේ කමකට නමේ මෙයාගේ වැඩේ ඉවර කරලා නිදහසක් ගන්න.

    හිතෙන් දුක විද විද මේක හැදුවේ මම මෙතෙක් හදපු ජරාම එපාම වෙච සයිට් එක පැය 24 හදනවා නිදි මතේ සතේ අතේ නෑ මේක නිසා මකනවා හදනවා එපා වෙලා හිටියේ මේවගේ මිනිස්සුට සයිට් ලක්ශේට හදන්න තද වෙලා හිටියේ මට දුන්න වද තිස් දෙකට මට ඒ තරම එපා වෙලා හරිම මහන්සි අනිත් එක මේකම කරලා හිතේ සතුටක් නෑ 15000 මෙචර මැරෙන්නේ ඇයි කියල මට හිතුණා Hosting පැකේජ් 15 වික්කා නම් හොයන සල්ලි ලේසියෙන්.

    ඊයේ ඔකොම කරලා පොස්ට් වල යටින් දාලා ඉල්ලනවා Download Buttion එකයි තව එකකුයි එකත් කරලා දුන්නා ඊට පස්සේ එකේ එක එක ඒවා මක මක හදන්න කියනවා. මට එපාම වෙලා මම කිව්වා එක හදන්න බෑ කියල එතකොට Password එක ඉල්ලනවා එයා හදන්නම් කියලා මම කිව්වා ඔයාට හදන්න පුලුවන් නම් ඔයාම හදා ගන්න කියලා මොකද මම හදන සයිට් වල Password එක දෙන්නේ මම අන්තිමට Client ට.

    එකක් නොකියා සයිට් එක වෙනස් කර කර එක එක සැරේට කියන නිසා එයාට සැරෙන් සැරේ එහෙම වෙනස් කරන්න පුලුවන් නම් මටත් මගේ මහන්සිය යන නිසා මම 450000 ඉල්ලුවා . එතකොට එයා සැරෙන් සැරේ මොකක් ද මේ ගනම් වැඩි කරන පිස්සුව කියල මට හිනා උනා. එහෙනම් මමත් එයාගෙන් අහන්න ඕනේ මොකක්ද මේ සැරෙන් සැරේ මකන පිස්සුව කියලා :ROFLMAO::ROFLMAO::-D මේකට මම ගොඩක්ම මහන්සි උනා මේක හදන්න. එයා එක හොදටම දන්නවා. අනිත් එක පිටු වැඩි සයිට් එකක් මේක එහෙම සයිට් එකක් වෙලත් මම ලක්ෂ ගනම් ගන්නේ නැතුව මේක කරනකොට මෙයා මනුසකමක් නැතුව මට උපරිම වද දීලා මේක කරගන්න බලන්නේ. කරන්න ඕනේ පිළිවෙල මට අදත් කිව්වා වෙන අයට කරනකොට හදන්න ඕනේ දේ මුලින් ගෙන්න ගෙන එකට අනුව තමා හදන්නේ කියලා එකේ වෙනස් වෙන් ඕනේ දේවල් අන්තිමට කරනවා කියලා. එයා එහෙම ඒවා අහන් ඉන්න කැමති උනේ නෑ මට එකට එක කිව්වා මට උපරිම තද වෙලා හිටියේ මට මෙයා වද දීලා දීලා මාස තුනක් තිස්සේ මම ඉතින් හොද කුණුහරුප දෙකක් කියා උනා හිතේ තියෙන අමාරුවට ඉබේම

    මෙයා මෙචර මහන්සි කරලා මට මෙයා මගෙන් Backup එක ඉල්ලනවා දැන් සම්පුර්න සයිට් එක මම හදලා ඉවරයි දැන් මම පිටු 8ට වඩා හදලා තියෙනවා සම්පුර්න මුදල ගෙවලා ඕනම් Backup එක ගන්න පුලුවන් ෆ්‍රී නම් දෙන්නේ නෑ මම මාස 3 නොකඩවා මහන්සි උණා.

    අනිත් එක මෙයා කියනවා අනුරාධපුරේ පොලිසියේ OIC අදුරනවා කියලා මට පාඩමක් උගන්වනවා කියලා. එයා ලොකු කොම්පැනි තියෙන ලොක්කෙක් කියලා වෙන Web Design කරන අයත් එයාගේ ලග වැඩ කරනවා කියලා. එහෙම බලනකොට එයා මට දෙන්න ඇත්තේ Sub Order එකක් එයා එයාගේ Company එකේ නම ගහන්න කිව්වා සයිට් එකේ යට මගේ Company Name එක ගහනවට එයා එචර කැමැත්තක් තිබ්බේ නෑ මම 10000 කරන්නේ සයිට් sample වැඩි කරගන්න හිතාගෙනයි මම දැනට සයිට් 40 හදලා තියෙනවා එක එක අයට.

    උබට ඕනම් සම්පුර්න සයිට් එක මට කියලා හදා ගන්න පුලුවන් මම එහෙම කාටවත් අසාදාරනයක් කරන කෙනක් නමේ හැබැයි එක සැරේ වෙන්න ඕනේ දේවල් මට ලියලා එවන්න ඕනේ. සැරෙන් සැරේ මක මක බෑ Backup එක නම් මලාට දෙන්නේ නෑ මගේ මහන්සිය මාස ගානක අනිත් එක ඔයා OIC ලා එක්කෙනක් ට බැරිනම් 10 දෙනෙක් ට කියා ගත්තා මට කමක් නෑ මම උබට බය නෑ ගොඩේ ගොඩයෝ නමේ අපි පොලිසි වලට බය වෙන්න චන්ඩික්යෙක් නම් කෙලින් වර හැප්පෙන්න *ත්තෝ පොන්නයෝ වගේ පොලිසි ගානේ රිංගන්නේ නැතුව.

    --------------

    ඔන්න තීම් එක https://elements.envato.com/childhood-kids-child-care-center-template-kit-N8HTT9A යාලුවෙක් දුන්න එකක් කිව්වා nulled එකක් තමයි තීම් එකේ අවුල් හදන්න Support එකත් නෑ ඒවා හැදුවේ මම. තීම් එකේ ඇවිල්ලා තිබ්බේ Header , Footer , Home Page වගේ ඒවා මට වෙනම මහන්සියක් අරගෙන හදන්න උනා සියලුම Pages. Demo එක Edit කරලා දෙන්නවා වගේ සයිට් එකක් නමේ මේක

    ---------------

    ඔන්න තියෙනවා ස්ක්‍රීන් ෂොට් ටික මම පැකේජ් එය යවපු එක එහෙමත් තියෙනවා මෙතන. (Mb 500 Call Record තියෙනවා)

    7.png

    4.png
    5.png
    6.png


    එල කිරි එකේ මිට වඩා අයට මම සයිට් හදලා තියෙනවා කලින් ඒ අය මිට වඩා ගොඩක් හොදයි සතියෙන් මම වැඩේ කරලා දුන්නා. ඒ අය මගේ මහන්සියට වැඩියෙන් සල්ලි දුන්නා ඒ වගේම මම ගොඩක් අයට මිට කලින් 10000 කරලා තියෙනවා ඒ කිසි කෙනක් මේ වගේ නෑ එක නිසා මට බිස්නස් උගන්වන නම් එන්න එපා Plz

    අනිත් එක මම කිසි කෙනක් ගෙන් Advance ගන්නේ නෑ (මෙයාගෙන් නම් මම මගදී ගත්තා මෙයාගේ වැඩේ කරන්න ගිහින් මට වැලේ වැල් නැති උනා ඒ නිසා. )
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,537
    5,547
    113
    ඇයි අහන්නේ,එන්නද
    uba awul mcn
    ei mehema hesirenne ah

    hema dema unata passe patharanga heli gahala sadaranaya karanawa
    ube loku awulak tiyenawa

    oya last pora decent charithayak
    u matat help deela tiye
    ube awula meken confirm una. pls mcn ube condition eka uba check kara ganin
    nattan anudaraR 2 uba wei

    tawa deyak. mama danna taramin @RLT4U kiyana kena aheniyak tiyena kenek nam neme. ubata syco massina
     
    • Like
    Reactions: JohnSnow

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,622
    9,583
    113
    36
    Monawada ban hamadaama podi ekek wage andaagena enne??? EK ewun gana dannawa nam weda Nokara hitapan..!

    එක උබ උගෙන් අහපන් ඌ තමා පැය ගානකට කලින් දාලා තිබ්බේ පොස්ට් එකක්
     
    • Like
    Reactions: JohnSnow

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    320
    63
    අයියො බන් මෙකෙ උන්ට වෙබ්සයිට් හදලා දෙන්න යනවද අමු නරි වාදාන් හිගන යක්කු ඉන්නෙ දැක්කනෙ අරුගෙ කාතාව ප්‍රාඩො එකෙන් කාතාව ගමන් පයින් එකෙක්නෙ
     

    lilman

    Well-known member
  • May 10, 2009
    33,549
    42,564
    113
    Colombo
    මේකේ ඉන්න @RLT4U ට අඩුවට සයිට් එකක් හැදුවා. එයා මුලින් ම කතා කර ගත්තේ 10000 ට පිටු 8 යි පොඩිම පොඩි සයිට් එකක් කියලා කිව්වා නිසා මම 10 ක් කිව්වා. ඔන්න පැකේජ් එක (Record තියෙනවා මම ලග බොරු කියනවා නමේ)

    8 Pages
    Free 1 GB Web Hosting 1Year
    Free .com , Domain 1Year
    Unlimited E-mail Accounts
    Fully Responsive Website
    Free SSL
    Facebook/Map Integration
    Search Engine Optimization
    Content Management System
    Client should provide logo & content
    Each additional page 1500/-

    Elimentor වලින් හදලා ඉල්ලුවේ. Elimentor වලින් මම කරන්නේ නෑ 10000 ට Plugin එක ගන්නවත් ගාන මදි නිසා. එයා Elimentor වලින් ඉල්ලපු නිසා මම Elimentor Pro එක ගන්න යන මුදල ඉල්ලුවා මොකද මම Nulled Use කරන්නේ නෑ එතකොට එයා එයාගේ එකක් මට එව්වා. තීම් එකත් එයාම තමයි මට එවලා තිබ්බේ.

    මම සයිට් එකක් කරනකොට මුලින්ම ඒ සයිට් එක හැදෙන්න ඕනේ විදිය පොඩි විස්තරයක් අහනවා. එක මට පුලුවන් දෙයක් ද කියලා බලන්න. මට පුලුවන් දෙයක් නම් මම මගේ පැකේජ් 4 පෙන්වනවා. එයාගේ වැඩේට ගැලපෙන පැකේජ් එක ගන්න කියනවා. එයා කැමති නම් මම මුලින් ම E-mail කරන්න කියනවා එයාගේ සයිට් එක හැදෙන්න ඕනේ විදිය පිටු කොචර ඕනේද කියලා එහෙම. ඊට පස්සේ මම Advance එක ගන්නවා 50% සම්පුර්ණ සයිට් එක හදල ඉවර වෙලා මම එයාට සයිට් එක පෙන්වනවා. එතකොට එයා මට මුලින් එවපු E-mail එකේ තියෙන දේවල් හරියටම මගේ අතින් හැදිලා නැතිනම්, එයා කිව්වොත් ඒවා හැදිලා නෑ ඒවා අවුල් කියලා මම ඒවා නැවත එයාට ඕනේ විදියට හදනවා. හැබැයි එයා අලුත් දේවල් Add වෙන්න ඕනේ කියනවා නම් මම එකට වෙනම අය කරනවා මොකද මම මිල ගනම් කියලා තියෙන්නේ එයා කලින් මට එවපු E-mail එකට අනුව. මම වැඩිවෙන පිටුවකට 1500 ගන්නවා සයිට් එක හැදුවට පස්සේ අමතර පිටු ඉල්ලනවා නම් 1500 අය කරලා ඒවා කරනවා.

    එතකොට මේ සයිට් එක හැදුනේ මම උඩ කියපු ක්‍රමයට නමේ. එයා මට හැදෙන්න ඕනේ විදිය එව්වේ නෑ මට කිව්වේ මුලින් Demo එක හදලා පෙන්වන්න කියලා පිටු 8 වෙනකොට මම කිව්වා මේකේ පිටු වැඩි කියලා එතකොට එයා කිව්වා පිටු 78 විතර තව එකතු වෙන්න ඕනේ කියලා. එතකොට සම්පුර්න පිටු 86 වෙනවා. එතකොට මම කිව්වා වැඩිවෙන පිටුවකට 1500 කියලා. එතකොට මෙයා අඩු කරන්න කිව්වා මම 500 කට එක පිටුවක් කරන්නම් කිව්වා. මෙයා සල්ලි නෑ කියලා හරි අමාරුවෙන් මේක කරන්නේ තව අයට ගොඩක් යනවා කියලා මට Phone එකෙන් කිව්වා. එක නිසා මම 25000 කිව්වා මෙයා 20000 දෙන්නම් කිව්වා. ඊට පස්සේ මෙයා මෙයාගේ තව Orders මට දෙනවා කිව්වා ඒ නිසා මම 15000 කරලා දෙන්නම් කිව්වා මුළු සයිට් එකම.

    ඊට පස්සේ මම සයිට් එක හදන්න ගත්තා පිටු හැත්ත ගානම මම හැදුවා. එත් දන්න ඕනේ දේවල් මෙයා මට එව්වේ නෑ කොරෝනා නිසා ඒවා එවන කෙනාට ඒවා එවන්න බෑ කියලා මට කිව්වා. මම හදපු ඒවා මෙයා සැරෙන් සැරේ වෙනස් කරලා ඉල්ලුවා මම ඉතින් කරලා දුන්නා එතකොට එයා ඒවා හොදයි කිව්වා. මම ඉතුරු වැඩ කරගෙන යනකොට අයෙත් කලින් හදපු ඒවා වෙනස් වෙන්න ඕනේ කිව්වා. ඊට පස්සේ මම අය වෙනස් කලා. ඊට පස්සේ ඒවාට තව දේවල් Add වෙන්න ඕනේ කිව්වා මම ඒවා කළා. ඔන්න අය අනිත් පිටු හදන්න ගත්තා ඊට පස්සේ ඒවා හදලා පෙන්නුවාම ඒවා හොදයි කිව්වා. ටික දවසකින් ඒවා අර විදියට මක මක වෙනස් කරලා ඉල්ලුවා. මම අන්තිමේ කිව්වා හරියට එකක් එවන්න කියලා මේක හදන එක නැත්තම් තව පරක්කු වෙනවා කියලා. එයා කිව්වා අය වෙනස් වෙන්න ඕනේ නෑ කියලා මේ තියෙන විදිය හොදයි කියලා. එහෙම කියපු එයා අලුතින් තව එකතු වෙන්න ඕනේ දේවල් ගොඩක් පස්සේ එව්වා මම ඒවා එකතු කළා. ඒ එවපු දේවල් වලත් එකෙන් එක සුළු දේ පවා සැරෙන් සැරේ වෙනස් කර කර මක මක මගෙන් හදලා ඉල්ලුවා මම ඒවත් උදේ රෑ දවල් නැතුව කළා මම හදන දේ හොදම හොදයි කියලා එයා දවස් දෙක තුනකින් අයෙත් ඒ හදපු එක වෙනස් කරලා ඉල්ලනවා. මම ඉවසීමෙන් එකත් කළා. එකත් හොදයි කියලා ඒ හැදුවත් අය ටික දවසකින් එකත් වෙනස් කරනවා. මේ සයිට් එකේ මම අලුයම 3 වෙනකම් හැදුවා එයා අලුයම 3 වෙනකම් මට Call දිදී කිව්වා.

    Custom Code කරන වැඩ මම කරන්නේ ලොකු ගනම් වලට ඒවා කරන්න තව කෙනක් ඉන්නවා මගේ. වෙන Web Design Company වලත් එක සයිට් එක කිහිප දෙනෙක් එකතු වෙලා කරන්නේ. එක මට උගන්වන්න එන්න එපා. ඉතින් එයාට Custom Code වැඩක් ඕනේ කිව්වා මේකේ මම ඉතින් මගේ යාළුවට කිව්වා එක කරන්න කියලා එයාගෙන් සල්ලි අරන් එකට රු 4000 ගත්තා.

    සයිට් එක හදන්න දීලා මාස 3 කට වැඩි දැන්. මට එනවා මිට වඩා මිල ගනම් වල වෙබ් ඔඩර් ඒවා පවා මම නැති උණා. මොකද උදේ රෑ නැතුව මම මේක හදනවා Phone Calls ම මම දවසට 10 -12 ගන්නවා මෙයාට ඒවා විනාඩි 20 - 30 කතා කරන ඒවා ගොඩක් වෙලාවට ඒවාට සල්ලි කැපෙනවා මගේ. මේකම කරලා මගේ අතේ සතේ නෑ මේ දවස් වල මට ජිවිතේ එපා වෙලා ඉන්නේ මගේ දෙයක් මට කරගන්න බෑ මේක නිසා මගේ Hosting එකේ මාකටින් පැත්ත බලන්න උනේ නෑ මාස තුනක් ඒ නිසා ඒවගේ Orders අඩුයි Hosting Renew කරන ඒවගෙන් තමයි මම මේ ටික අල්ලන් යන්නේ. මේ සයිට් එක නිසා මම ගොඩක් වෙහෙස වෙලා හිටියේ හිතේ සතුටුක් නෑ මට එපාම වෙලා මොකද මෙයා හදපු දේ හොදයි කියලා ටික වෙලාවකින් වෙනස් කරන්න කියනවා මම උපරිම ඉවසුවා මෙයාට බයින්න තරහෙ මම හිටියේ. මම එක සැරයක් නමේ හතර පස් වතාවක් කිව්වා වෙන අයට සයිට් හදනකොට මෙහෙමයි එක සැරේ ගෙන්න ගන්නවා කරන්න ඕනේ දේ ඊට පස්සේ හදනවා කියලා මෙයා එතකොට කිව්වා මේකේ වෙන දේවල් වෙනස් වෙන්න නෑ කියලා. ඔන්න එහෙම කියපු මෙයා අය වෙනස් කරලා ඉල්ලනවා තව මේකේ දාන්න ඕනේ දේවල් එවන්නේ නෑ මම ඉතින් කිව්වා මේක දන්නා ඕනේ දේවල් එවන්න කියලා නැත්තම් පරක්කු වෙනවට මට ගාන වැඩි කරන්න වෙනවා කියලා.

    මෙයා ඒවා එව්වා නමුත් අයෙත් හදා ගෙන යනකොට කලින් වගේමයි කලින් මට හොදයි කියපු ඒවා මකලා අය හදන්න කියනවා එතකොට content එක දාන එක නවත්වල සයිට් එක එක මක මක හදන්න ඕනේ. මෙයා ඒවා කරේ නැති උනාම මට හදන්න බෑ නේද කියල සවුත්තු කරන්න එනවා මට සවුත්තු වෙන්න බැරි නිසා කරලා දෙනවා. මම කියලා තියෙනවා මේක අඩුවට කරන සයිට් එකක් මේක ගොඩක් මහන්සි වෙන්න බෑ එක නිසා කරන්න ඕනේ දේ හරියට කෙලින් එවන්න කියලා. ඒ කිව්වත් මෙයා පිලි ගන්නේ නෑ මම බැරිම තැන කිව්වා වෙන කෙනක් ට දීලා කරගන්න කියලා එත් මෙයා කැමති නෑ එක නිසා දිගටම මම කලා. මට සල්ලි ඕනේ කමකට නමේ මෙයාගේ වැඩේ ඉවර කරලා නිදහසක් ගන්න.

    හිතෙන් දුක විද විද මේක හැදුවේ මම මෙතෙක් හදපු ජරාම එපාම වෙච සයිට් එක පැය 24 හදනවා නිදි මතේ සතේ අතේ නෑ මේක නිසා මකනවා හදනවා එපා වෙලා හිටියේ මේවගේ මිනිස්සුට සයිට් ලක්ශේට හදන්න තද වෙලා හිටියේ මට දුන්න වද තිස් දෙකට මට ඒ තරම එපා වෙලා හරිම මහන්සි අනිත් එක මේකම කරලා හිතේ සතුටක් නෑ 15000 මෙචර මැරෙන්නේ ඇයි කියල මට හිතුණා Hosting පැකේජ් 15 වික්කා නම් හොයන සල්ලි ලේසියෙන්.

    ඊයේ ඔකොම කරලා පොස්ට් වල යටින් දාලා ඉල්ලනවා Download Buttion එකයි තව එකකුයි එකත් කරලා දුන්නා ඊට පස්සේ එකේ එක එක ඒවා මක මක හදන්න කියනවා. මට එපාම වෙලා මම කිව්වා එක හදන්න බෑ කියල එතකොට Password එක ඉල්ලනවා එයා හදන්නම් කියලා මම කිව්වා ඔයාට හදන්න පුලුවන් නම් ඔයාම හදා ගන්න කියලා මොකද මම හදන සයිට් වල Password එක දෙන්නේ මම අන්තිමට Client ට.

    එකක් නොකියා සයිට් එක වෙනස් කර කර එක එක සැරේට කියන නිසා එයාට සැරෙන් සැරේ එහෙම වෙනස් කරන්න පුලුවන් නම් මටත් මගේ මහන්සිය යන නිසා මම 450000 ඉල්ලුවා . එතකොට එයා සැරෙන් සැරේ මොකක් ද මේ ගනම් වැඩි කරන පිස්සුව කියල මට හිනා උනා. එහෙනම් මමත් එයාගෙන් අහන්න ඕනේ මොකක්ද මේ සැරෙන් සැරේ මකන පිස්සුව කියලා :ROFLMAO::ROFLMAO::-D මේකට මම ගොඩක්ම මහන්සි උනා මේක හදන්න. එයා එක හොදටම දන්නවා. අනිත් එක පිටු වැඩි සයිට් එකක් මේක එහෙම සයිට් එකක් වෙලත් මම ලක්ෂ ගනම් ගන්නේ නැතුව මේක කරනකොට මෙයා මනුසකමක් නැතුව මට උපරිම වද දීලා මේක කරගන්න බලන්නේ. කරන්න ඕනේ පිළිවෙල මට අදත් කිව්වා වෙන අයට කරනකොට හදන්න ඕනේ දේ මුලින් ගෙන්න ගෙන එකට අනුව තමා හදන්නේ කියලා එකේ වෙනස් වෙන් ඕනේ දේවල් අන්තිමට කරනවා කියලා. එයා එහෙම ඒවා අහන් ඉන්න කැමති උනේ නෑ මට එකට එක කිව්වා මට උපරිම තද වෙලා හිටියේ මට මෙයා වද දීලා දීලා මාස තුනක් තිස්සේ මම ඉතින් හොද කුණුහරුප දෙකක් කියා උනා හිතේ තියෙන අමාරුවට ඉබේම

    මෙයා මෙචර මහන්සි කරලා මට මෙයා මගෙන් Backup එක ඉල්ලනවා දැන් සම්පුර්න සයිට් එක මම හදලා ඉවරයි දැන් මම පිටු 8ට වඩා හදලා තියෙනවා සම්පුර්න මුදල ගෙවලා ඕනම් Backup එක ගන්න පුලුවන් ෆ්‍රී නම් දෙන්නේ නෑ මම මාස 3 නොකඩවා මහන්සි උණා.

    අනිත් එක මෙයා කියනවා අනුරාධපුරේ පොලිසියේ OIC අදුරනවා කියලා මට පාඩමක් උගන්වනවා කියලා. එයා ලොකු කොම්පැනි තියෙන ලොක්කෙක් කියලා වෙන Web Design කරන අයත් එයාගේ ලග වැඩ කරනවා කියලා. එහෙම බලනකොට එයා මට දෙන්න ඇත්තේ Sub Order එකක් එයා එයාගේ Company එකේ නම ගහන්න කිව්වා සයිට් එකේ යට මගේ Company Name එක ගහනවට එයා එචර කැමැත්තක් තිබ්බේ නෑ මම 10000 කරන්නේ සයිට් sample වැඩි කරගන්න හිතාගෙනයි මම දැනට සයිට් 40 හදලා තියෙනවා එක එක අයට.

    උබට ඕනම් සම්පුර්න සයිට් එක මට කියලා හදා ගන්න පුලුවන් මම එහෙම කාටවත් අසාදාරනයක් කරන කෙනක් නමේ හැබැයි එක සැරේ වෙන්න ඕනේ දේවල් මට ලියලා එවන්න ඕනේ. සැරෙන් සැරේ මක මක බෑ Backup එක නම් මලාට දෙන්නේ නෑ මගේ මහන්සිය මාස ගානක අනිත් එක ඔයා OIC ලා එක්කෙනක් ට බැරිනම් 10 දෙනෙක් ට කියා ගත්තා මට කමක් නෑ මම උබට බය නෑ ගොඩේ ගොඩයෝ නමේ අපි පොලිසි වලට බය වෙන්න චන්ඩික්යෙක් නම් කෙලින් වර හැප්පෙන්න *ත්තෝ පොන්නයෝ වගේ පොලිසි ගානේ රිංගන්නේ නැතුව.

    --------------

    ඔන්න තීම් එක https://elements.envato.com/childhood-kids-child-care-center-template-kit-N8HTT9A යාලුවෙක් දුන්න එකක් කිව්වා nulled එකක් තමයි තීම් එකේ අවුල් හදන්න Support එකත් නෑ ඒවා හැදුවේ මම. තීම් එකේ ඇවිල්ලා තිබ්බේ Header , Footer , Home Page වගේ ඒවා මට වෙනම මහන්සියක් අරගෙන හදන්න උනා සියලුම Pages. Demo එක Edit කරලා දෙන්නවා වගේ සයිට් එකක් නමේ මේක

    ---------------

    ඔන්න තියෙනවා ස්ක්‍රීන් ෂොට් ටික මම පැකේජ් එය යවපු එක එහෙමත් තියෙනවා මෙතන. (Mb 500 Call Record තියෙනවා)

    View attachment 105202
    View attachment 105203View attachment 105204View attachment 105205

    එල කිරි එකේ මිට වඩා අයට මම සයිට් හදලා තියෙනවා කලින් ඒ අය මිට වඩා ගොඩක් හොදයි සතියෙන් මම වැඩේ කරලා දුන්නා. ඒ අය මගේ මහන්සියට වැඩියෙන් සල්ලි දුන්නා ඒ වගේම මම ගොඩක් අයට මිට කලින් 10000 කරලා තියෙනවා ඒ කිසි කෙනක් මේ වගේ නෑ අනිත් එක මම කිසි කෙනක් ගෙන් Advance ගන්නේ නෑ මෙයාගෙන් නම් මම මගදී ගත්තා මෙයාගේ වැඩේ කරන්න ගිහින් මට වැලේ වැල් නැති උනා ඒ නිසා.

    :eek:
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,478
    1
    2,351
    113
    උබට වැඩිය යාලුවො එහෙම නෑ නේද ? ගෙදරම හැදුන එකෙක් නේද ?
     
    • Like
    Reactions: rukshan0000

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    20,454
    1
    12,852
    113
    උබට කොච්චර කිවුවත් professional විදියට වැඩක් කරන්නේ නෑ බන්.. උබට උපදෙස් දෙන්න හෑලි කොටන එකත් අපරාදේ.. උබ අඩුවට කරල කරල අන්තිමට උබට clients ලා පුකෙත් ඇරල යන සීන් එකක් තියෙන්නේ අඩුවටම
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    38,606
    77,282
    113
    ඕක දීපන් පත්තරේකට. ක්ලය්න්ටල එක්ක ගනුදෙනු මෙහෙම පබ්ලික් දාන්නෙ නෑ කොහොමත්ම මොන ලෙවල් එකකට ගියත්.

    කොහොම උනත් 10000ට වෙබ් හදාගන්න යනකොට දැනගන්න ඕනි ගාණ වගේම අනික් කොලිටීස් අඩුයි කියන එක.

    ඔන්න ඕකයි මම කැමති අඩුවට වෙබ් හදන උන් වැඩි වෙන එකට. මෙව්ව දැක්කම කෙලින්ම හොයන්නෙ කොලිට් එකට වැඩ කරන උන්. ඌ මගෙ ලගට ආවත් එකයි වෙන එකෙක් ගාවට ගියත් එකයි ෆීල්ඩ් එකට සාධාරණය වෙන්නෙ.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,401
    113
    එළකිරියේ සර්ලා එක්ක බිස්නස් නොකර ඉඩපන්කෝ.
     
    Status
    Not open for further replies.