ඌ පොරොන්දු උනා ආයි කුණුහරප ගහන්නේ නැහැ කියල..keyala umba dala thiyenne?nigga prondu una ne balamuko![]()
ඌ පොරොන්දු උනා ආයි කුණුහරප ගහන්නේ නැහැ කියල..keyala umba dala thiyenne?

ඕක බෑන් උනත් වෙන අකවුන්ට් එකක් හදන් එයි(කලිනුත් කරල තියෙනව)..ඇඩ්මින් ලොක්කත් ඌට අනුකම්පා කරනව ඇති!ow ue porondu una.. eka itin ue kaduwoth ue banned. ue poronduwa kada karanne na kiyala porondu una.![]()

මේ ත්රෙඩ් එක දැම්මේ නිගාව(scurvy) banned නොකර තියාගන්න ඕන නිසයි. නිගා නිසා හුගක් උන් ෆන් ගන්නවා ඒ වගේම ෆන් දෙනවා උට. ඌ කුණුහරප නොකියා ත්රෙඩ් දාන්න නම් අපිත් එව්වා නොකියා ඉන්න ඕන. ඉතින් නිගාට යන්න එන්න තැනකුත් නැහැ උට සහෝදරයෝ කියල ඉන්නෙත් අපිම විතරයි. උව banned කරොත් ආයි ඌව unbanned නොවෙන තැනටම ඇවිල්ලා.. එක නිසා මෙකේ නිගා (scurvy) A .K .A කුකුලා තියා ගන්න ඕන නම් මීට පස්සේ උට කුණුහරප නොකියා උත් එක්ක මරාගනින්. ෆොටෝ හදපන් කෝල් කරපන් හැබැයි කුණුහරප නොගහ. ඌ පොරොන්දු උනා ආයි කුණුහරප ගහන්නේ නැහැ කියල.. මොකද මේ උගේ අන්තිම අවස්ථාව නිසා.. උට කුණුහරප කියල ගහන උන් මීට පස්සේ banned වෙනවා උබලා කුණුහරප කිව්වත් ඌ කියන්නේ නැහැ කියන තැනට ඇවිල්ල ඉන්නවා.. එක නිසා මීට පස්සේ නිගා (නාකි කුකුළා) ඕන නම් එහම කරපල්ලා..
![]()
මම නම් ඕකා දාන ත්රේඩ් වලට රිප්ලයි කරන්න තියා ඕපන් කරන්නෙවත් නැහැ බං.. උගේ වැඩේ අම්මට බනින එකනේ.. දෙමාපියන්ට පුංචි හරි ආදරයක් තියෙන එකෙක් උගේ ත්රේඩ් වලට කොමෙන්ට් කරන්නෑ.. කොහෙවත් ඉන්න පිස්සෙක්ට කියලා තමන්ගෙ අම්මට නොහොබිනා දේවල් අහගන්නෙ මොන බූරුවද බං..
ඕක බෑන් උනත් වෙන අකවුන්ට් එකක් හදන් එයි(කලිනුත් කරල තියෙනව)..ඇඩ්මින් ලොක්කත් ඌට අනුකම්පා කරනව ඇති!![]()


..