බින්දු;14957505]
ලමා අපචාරකයගේ ගෝලයෙක් ඇවිත් ද?? යකෝ වස්සෝ තොපි අල්ල වගේ ඌරෙක්ටවඳින එක නවත්තලා, මේ ස්කර්වියට වැඳපියව්. ඌ තොපේ දෙය්යයි, පපට්ටයි වඩා දහස් ගුණයක්හොඳයි[/QUOT
මුස්ලිම් එවුන් කාට වැන්ඳත් තොට තියෙන රුදාව මොකක්ද බං? තොට මොළයක් තියේ නම් මම අහපු ප්‍රශ්නයට උත්තර දීපං!
පු- හු-- සේනාවේ අරුණයෝ, තොපි මෙතන මේ එළකිරියට ඇවිල්ලා නබි තුමාට උන් ගේ ආගමට අපහාස වෙන ඒවා දැම්මා කියලා උන් මෙතනින් ගිහින් නෑ. වෙලා තියෙන්නේ තොපි වගේ ගොන් හරක් එක්ක වාදයට දැන් එන්නේ නැතිව ඇති. තොගේ මොළේ තියෙන්නේ ඔය උඹ හැමතිස්සෙම මතක් කරන පු- ඇතුළෙද? උඹලා හිතනවාද උඹ යි උඹෙ රැළේ එවුනු ටිකයි කුණු හරුප වැල් කියා කියා ඇවිද්දා කියලා පාරවල් ගානේ රැස්වීම් තිබ්බා කියලා උන් උඹ දැන් මේ ෆෝරම් එකෙන් යැව්වා කියනවා වගේ පොදි බැඳන් රටින් යයි කියලා? ගොන් බෙට්ට!
වෙන්නේ මේකයි, මෙච්චර කල් හොඳින් හිටිය සිංහල හා මුස්ලිම් මිනිස්සු වෛර බැඳ ගන්නවා! තොපි උන්ගේ ආගමට අපහාස කරන කැත විදිහට උන්ටත් ලේ පිච්චෙනවා ඇති. අන්තිමට මේ රටේ වාර්ගික ගැටුම් උනත් ඇති වෙන්න පුළුවන්! තොට ඕනද රටේ තැන තැන සි-මු මිනිස්සු මරා ගන්නවා දකින්න? තොට ඔනද ලංකාවේ ආයිත් බෝම්බ පුපුරවන්න? ජාත්යයන්තරයේ මහ තුච්ඡ රටක් විදිහට දැන් අපේ රටේ නම කැත වෙලා තියෙනවා. සි- දෙ යුද්ධයක් නිසා මේ රට සැහෙන පස්සට ගියා! තොට ඒක ආයිත් ඕනද? තෝ දන්නවාද දැන් යූන් එකේ ජාත්‍යයන්තරව ලංකාව පජාත වෙලා තියෙන හැටි? කෙහෙම්මල් යුද්ධයක් නිසා! ඒක පටන් ගත්තෙත් ඒ කාලේ සිටි උඹලා වගේ ගොන් හරක් රැළක් තමයි.
උඹ දන්නවා ද අපි ආර්ථික වශයෙන් නැත්තට නැතිවෙන තැනට පත් වෙලා කියලා?
උඹේ භාෂාවෙන් කියනවා නම්, හුත්-ගේ පුතෝ ලංකාවට තවත් යුද්ධයක් දැරිය නොහැකියි. තවත් වාර්ගික ගැටුමක් දැරිය නොහැකියි. තොපි රැළේ මන්ද බුද්ධක වැඩ ඉස්සරහටත් උනොත් ලංකාව පවතින එකක් නෑ ගොන් පකෝ.
තොපේ නරි වාදන් පටන් ගන්න කලින් මේ රටේ සි-මු මිනිහා හොඳින් හිටියා. තෝ හිතනවාද උඹලා කරන පහත් පෙලේ වැඩ හින්දා මුස්ලිම් මිනිස්සු ඉස්සර හිටපු විදිහටම සිංහල මිනිස්සු එක්ක ඉඳී කියලා? උඹලා සැකය වෛරය කියන එක මිනිස්සුන්ගේ ඔළු වලට දාලා ඉවරයි. දැනගනින් මේ රට කවදා හරි විනාස කරන්නේ වෙන කවුරුත් නෙමේ තොපි රැළම තමයි.
කවද ඉඳන් ද බොල තොට දෙමළා එක්ක සහෝදර කම් මතක් වෙන්න ගත්තේ? තොපි වගේ එවුන් එදත් එහෙම තමයි පටන් ගත්තේ කැරි දෙමළා, උන් ගෙන් බඩු ගන්න එපා, උන් ඉන්දියාවටයි හිතවත්...ඔක්කොම බයිලා ගහලා තමයි පටන් ගත්තේ! දැන් උඹලාට සහෝදර කම් හිතෙන්න අරන්! පල ගිහින් ආලේ පෙන්නපන් සපත්තුවෙන් ගහලා එලවයි. තොපි වගේ එවුන් හින්දා උන් අපිට වෛර කරනවා. උඹ දන්නවාද දෙමළා කොයි තරම් නම් අපිට වෛර කරනවාද කියලා? යකෝ දැන් අල්ලපු රටටවත් යන්න බෑ. උන් තාමත් හදන්නේ කොහොම හරි කරලා රට බෙදන්න!
උඹ හිතනවාද 83 දී ගෙවල් පුච්චලා උන්ව මිනි මරපු එවුන් එක්ක හිත හොඳින් ඇති කියලා? යකෝ ඒවා පටන් ගත්තේ අද තොපි රැළ පටන් ගත්තා වගේ. මේ රට ඡන්ද හිඟමනේ සල්ලි හිඟමනේ යන තැනට පත් කලේ තොපි වගේ එවුන්. ඒ කයි තොට කියන්නේ ඕවා නවත්වන්න කියලා!
අනේ බූරුවහන්සේ තෝ හිතනවාද අපිත් ඇමරිකාව වගේ කියලා? ඇමරිකාවට ඕන ඉලව්වක් කරලා බේරෙ තැහැකි. අපි පොඩි දුර්වල රටක්! ඇමරිකාව වගේ හැම එකා එක්කම ගේම ඉල්ලන්න අපිට බෑ. අනික ඔය විදිහට මුස්ලිම් මිනිස්සු ගේ ආගමික ස්ථාන නැති කරන්න උන් දෙන්නේ නෑ. ඒ කට හොඳම උදාහරණය තමයි, ග්‍රව්න්ඩ් 0 පල්ලිය. එක එකා උඩ පැන්නා කියලා කාටවත් ඕන විදිහට ඇමරිකන් රජය වත් වැඩ කරන්නේ නෑ. අනික ඇමරිකාව වගේ රට වල් කොහොමත් මුස්ලිම් ලෝකය එක්ක ගැටුම් තියෙනවා. අපිට එහෙම එකක් නෑනේ. එහෙව් එකේ මොන රෙද්දකටද තවත් හතුරෝ හදා ගන්නේ?
අනේ නානසාර ගේ ඇරිල්ල! තොපි රැළම එකතු වෙලා නානසාර එක්ක නා ගත්ත එක තමයි උනේ!
අනේ තොගේ මොළේ වගේ නෙමෙයි මගේ මොළේ!