ඇයි යකෝ ඔහොම ආගමකට අපහාස කරන්නේ ලැජ්ජා නැත්ද තොපිට? මේ ෆෝරම් එකේ ඇඩ්මින් කෙනෙක් නැත්ද හැබැට? ඇයි මේ වගේ ඒවා දාන්න දෙන්නේ?
උඹලා කැමතිද කවුරු හරි තමන්ගේ ආගමට බුදු හාමුදුරුවන්ට කවුරු හරි ඔහොම අපහාස කරනවා නම්? එහෙම තමයි අනිත් අයත්.......මොකක්ච ඕයි තමුසෙලා මහ ලොකු බෞද්ධයෝ කියලා කියා ගත්තට තමුසෙලා ගේ අවිහිංසා වාදය? වෙන මිනිස්සුන්ගේ හිත් පාරන එක අවිහිංසාවාදය ද ඕයි?
මමත් බෞද්ධයෙක්, ඒත් මට තොපේ වැඩ දැක්කාම ලැජ්ජයි.

Last edited:
paw aluth acc ekak hadagena post dagena awilla meka thambiya hoda muna pennana 