මව් ගුණ ගීත 50ක්.. Maw Guna Geetha 50k..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මව් ගුණ ගීත 50ක්.. Maw Guna Geetha 50k..

    17452112a539d1b621bf755ae5a2c449d292460e.png

    17699985880c5c1094b8fe8d7fb06620761ea1fb.jpg

    17699986b47274929f34cbd375908845102aa8c2.jpg

    17452112a539d1b621bf755ae5a2c449d292460e.png

    Part 01

    Part 02

    Part 03

    Part 04

    17452112a539d1b621bf755ae5a2c449d292460e.png

    17452137b4e3d97f5179c74ded878a7844035c10.gif

    17452112a539d1b621bf755ae5a2c449d292460e.png

    Pfwv4.gif

    xlu6ncek.gif

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඊයෙ දාන්න හිටියෙ.. සිංදු ටික අප්ලෝඩ් කරගන්න බැරි වුණා.. මගේ සක්කිලි කනෙක්ෂන් එකෙන්..:yes::angry:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    නියම සිංදු ටිකක්.ඔක්කොම බා ගත්තා.(කලින් දාපු එවත් ඔක්කොම බාගෙන තියෙන්නේ)ඔයාට බොහොම පින් මේ වගේ හොඳ ගීත නිතරම දෙනවට
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බොහොම ස්තූතියි...:love::love:
    ඔබට යහපතක්ම වේවා!!! :D

    මචං පොඩි යෝජනාවක් කරන්නං... :rolleyes:
    මේ වෙසක් මාසෙ නරකද බොදු බැති ගී සෙට් එකක් දුන්නොත්..:rolleyes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෙල්ලෙක් බාගෙට හෙලුව පෙන්නං ඉන්න ඒවට කෙල හලාගෙන කමෙන්ට් කරන උං.. වටිනා සින්දු ටිකක් දුන්නම හොරෙන් බාගෙන යනවා නං.. හීනෙං ඇදෙං වැටිය..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Thank You
    You're Welcome

    නියම සිංදු ටිකක්.ඔක්කොම බා ගත්තා.(කලින් දාපු එවත් ඔක්කොම බාගෙන තියෙන්නේ)ඔයාට බොහොම පින් මේ වගේ හොඳ ගීත නිතරම දෙනවට
    ස්තුතියි මචං කොමෙන්ටුවට..:yes:

    11.gif

    බොහොම ස්තූතියි...:love::love:
    ඔබට යහපතක්ම වේවා!!! :D

    මචං පොඩි යෝජනාවක් කරන්නං... :rolleyes:
    මේ වෙසක් මාසෙ නරකද බොදු බැති ගී සෙට් එකක් දුන්නොත්..:rolleyes::yes:
    දානවා දානව මචෝ.. මං මේ දවස් දෙක තුනක් යනකන් ඉන්නෙ.. වෙසක් කිට්ටු කරලම දාන්න..:D

    කෙල්ලෙක් බාගෙට හෙලුව පෙන්නං ඉන්න ඒවට කෙල හලාගෙන කමෙන්ට් කරන උං.. වටිනා සින්දු ටිකක් දුන්නම හොරෙන් බාගෙන යනවා නං.. හීනෙං ඇදෙං වැටිය..
    :yes:
    ඒක නම් එහෙම තමා බං.. :(

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    crazybuddy;14 [CENTER said:
    දානවා දානව මචෝ.. මං මේ දවස් දෙක තුනක් යනකන් ඉන්නෙ.. වෙසක් කිට්ටු කරලම දාන්න..:D
    [/CENTER]

    :yes:
    ඒක නම් එහෙම තමා බං.. :(

    11.gif
    අපේ පැත්තෙ සෙට් එකක් තොරණක් ගහනවා.. ඒකෙ දාන්න මං සින්දු ටිකක් හොය හොය හිටියෙ :yes::love: වෙසක් කිට්ටු කරලා දාපං :D:D
    11.gif

    ඒවා ගැන කථා කරලා වැඩක් නැත..
    2.gif

    මෙහ්.. ඔය උඩ පෝස්ටරේ හදන්න ගත්ත සිංහල ෆොන්ට් එක මොකක්ද බං ? :rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif
    අපේ පැත්තෙ සෙට් එකක් තොරණක් ගහනවා.. ඒකෙ දාන්න මං සින්දු ටිකක් හොය හොය හිටියෙ :yes::love: වෙසක් කිට්ටු කරලා දාපං :D:D
    11.gif

    ඒවා ගැන කථා කරලා වැඩක් නැත..
    2.gif

    මෙහ්.. ඔය උඩ පෝස්ටරේ හදන්න ගත්ත සිංහල ෆොන්ට් එක මොකක්ද බං ? :rolleyes:
    ආහ්.. දෙන්නම් දෙන්නම් මචෝ..:D සෑහෙන සෙට් එකක් තියෙනවා..:yes:

    ඔය සිංදු ලිස්ට් එක ලිව්වෙ මලිති වෙබ් එකෙන්.. මව් ගුණ ගීත පනහක් කියලා ලිව්වෙ FM සිංහල ෆොන්ට් එකකින්.. නම මතක නැහැ මචං..:no:

    godak sthuthi machan
    serama tika RU karagaththa....
    එලස් මචෝ..:love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආහ්.. දෙන්නම් දෙන්නම් මචෝ..:D සෑහෙන සෙට් එකක් තියෙනවා..:yes:

    ඔය සිංදු ලිස්ට් එක ලිව්වෙ මලිති වෙබ් එකෙන්.. මව් ගුණ ගීත පනහක් කියලා ලිව්වෙ FM සිංහල ෆොන්ට් එකකින්.. නම මතක නැහැ මචං..:no:

    එලස් මචෝ..:love:
    11.gif
    11.gif
    තෑන්කූ :yes:
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    machan wesak ekata thread ekak dapan mage langath budu guna gee, virindu godak athi mamath dennam ubata....wesak ekata dawas 5-6 kata udadi dapan nathnam gathiyak na
    11.gif
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H