ow hoadi awa one welata hadwa nam highway nam hadanne tibbe minata 10 kalain dan wath hadanan akka hoadi .but anith deak nam wadak na ne da ban?
thawa akka mata trenwa ubawa ube amma hadpu aka nam hoda na wage![]()
කාටවත් කඩේ යන්න කියපු කතාවක් නෙමේ මචං.....රටකට මේවා ඕනි වෙනවා...බලපන් 2000දී නොරච්චෝලේ ජපන්නු හදන්න යනකොට ඇස්තමේන්තු කරපු වියදම.....එවගේ දෙගුණයක් ගෙවලා චිනගෙන් කරගන්න උනේ ලංකාවේ උන්ගේ ආකල්ප හින්ද තව කල් ගත්තනම් තවත් වියදම වැඩි වෙනවා....තේරුම් ගන්න ඔනි තීරණ ගන්න ඕනි අද ගැන හිතල නෙමේ හෙට ගැන හිතලා .....චන්ද්‍රිකා ගෙකලේ 3.50ට පන් කල චන්දෙ දුන්න එඋන්ට ඕව තේරෙන් නැහැ

Example ekak kiyapan balanna?

he he
danata thiyena Ex. EK 349 SIN via CMB DXB flight eke direct DXB giya ewa dan mehe touch karala mehen patawan DXB yanawa. break wune kage business da? Sri lankan neda kollo......
ayyo A350 walta ayeth safety classes yanna wei ... mata be oi
![]()
parana ewa ayin karana ekak na wage. ewat dei ban kata hari, budget airlines walata wikunai.
බෝයින් ගන්න එක කෝස්ට් එක වැඩි වෙනවා අපිට මොකද අපි ඔක්කොම ඔපරේට් කරන්නේ එයාර් බස් නිසා. බෝයින් වලට වෙනම කෲ, මෙයින්ටෙනන්ස් ස්ටාෆ් ඕනේ වෙනවා. ඒවා වලට තව කෝස්ට් එකක් දරන්ඩ වෙනවා මචං
340 nam okkma ain karanawa lu
na machan waradi MR gana nee hodama daya......technical committee approval karapuwa....nathuwa cost eka babala wada karana na