මොකක් කියලද උඹව පිලිගන්න ඕනේ......මාව පිළිගනිල්ලා ටක් ගාලා..



මට නම් හිතාගන්න බෑ බන්..... අර මැද්දේ ගුලියක් වගේ තියන තැනද.......Snipers In Sri Lanka ( හොයපල්ල බලන්න පුලුවන්නම් )
![]()



waren warenමාව පිළිගනිල්ලා ටක් ගාලා..

apita mokadha ethinනෑ බොල හොද සිහියෙන්,
සනී අක්කාගේ උපන්දිනේ අද (තව ටිකකින් ඉවරයි )![]()

මොකක් කියලද උඹව පිලිගන්න ඕනේ......![]()

එන්ට අයියේ එන්ට තෙමෙන්නේ නැතුව..

hoyanna bae ban matanamSnipers In Sri Lanka ( හොයපල්ල බලන්න පුලුවන්නම් )
![]()

එසේ නම් පැමිණ අසුන් ගනු මැනවි......සොයුර.. එය ඔබගේ සිතැඟි පරිඳි පැවසිය හැක..



මට නම් හිතාගන්න බෑ බන්..... අර මැද්දේ ගුලියක් වගේ තියන තැනද.......![]()
waren waren
apita mokadha ethin![]()

ඒක අමතක කරපන්.......මැද ගුළිය යනු කිමෙක්ද සොයුර..?






kawadadha ewarawenneතවම නැහැ මල්ලී ,,,![]()


වල් ඔටුවා.....මොකක් හරි කුප්ප කතාවක් දැකපු ගමන් කොහේ ඉඳන් හරි එතනට කඩා පනිනවා.......



එසේ නම් පැමිණ අසුන් ගනු මැනවි......![]()



ඒක අමතක කරපන්.......
උඹ මොකාටද එන්න හදන්නේ කියලා මම දන්නවා......![]()

වල් ඔටුවා.....මොකක් හරි කුප්ප කතාවක් දැකපු ගමන් කොහේ ඉඳන් හරි එතනට කඩා පනිනවා.......![]()