පොලව යට සැගවූ හමුදා කදවුරක්!
මේක යාලුවනේ පිහිටා තියෙන්නේ ස්වීඩනයේ Muskö වල. මේක පොලව යට සැගවූ හමුදා කදවුර ලොව විශාලතම පොලව අභ්‍යන්ත විශේෂ පහසුකම් ඇති කදුවුරක්ලු. මේකේ වරායවන්ම 3ක්තියෙනවා
මේක අයිති වෙන්නේ එරට නාවික හමුදාවටයි
මෙය ගොඩ නාග ඇත්තේ ග්‍රැනයිට් කදු පේලියක් ඇතුලෙයි, ඒ නිසා මෙය විනශ කිරිමට කාලතුවක්කු, මෝටර් හෝ න්‍යෂ්ටික ප්‍රහාරයකට වුවද ඔරොත්තු දෙනවා
මේක යාලුවනේ හදල තියෙන්නේ 1969 වර්ෂයේදීයි
.මේක හදද්දී ටොන් මිලියන 1.5ක පමණ ග්රැනයිට්ම අයින් කරලා තියෙනවලු
. තව මේක හදන්න අවුරුදු 19යක් ගිහින් තියෙනවා
මේකේ ඇතුලේ කිලෝමීටර 20කක පමණ පාරවලුත් තියෙනවා.ඒවායින් යන්න මිනිස්සුන් බයිසිකලුත් බාවිත කරනවා
මේක දු පන්තිය ඇතුලත සබ්මැරින්, නෞකා අලුත් වැඩියා කටයුතු,
රෝහලක්, කෑමශාලා, වෙළදසැල්, රැස්වීම ශාලා සහ තවත් දෑ වලින් සමන්විත වෙනවා
මේ තියෙන්නේ ඒ කදවුරේ සුපිරි වෙළදසැලක්.
මෙහි තිබෙන සුවිශේෂී රෝහල අති විශාල බැවින් කිසියම් මොහොතක යුධ අවස්ථාවක තුවාල ලබන හමුදාබටයන් දහසකට වුවද ප්‍රතිකාරකිරීමේ හැකියාව තිබෙන තරම් විශාලයි. එහි ඇදන් දහසකින් යුක්ත වෙනවා. මේ පහලින් තියෙන්නේ යාලුවනේ වරායේ Satellite පින්තුර වගයක්
පොලව යට සැගවූ හමුදා කදවුරක්.

Last edited: