පොලව යට සැගවූ හමුදා කදවුරක්!

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    පොලව යට සැගවූ හමුදා කදවුරක්!

    පොලව යට සැගවූ හමුදා කදවුරක්.


    securedownload


    securedownload



    securedownload


    මේක යාලුවනේ පිහිටා තියෙන්නේ ස්වීඩනයේ Muskö වල. මේක පොලව යට සැගවූ හමුදා කදවුර ලොව විශාලතම පොලව අභ්යන්ත විශේෂ පහසුකම් ඇති කදුවුරක්ලු. මේකේ වරායවන්ම 3ක්තියෙනවා
    download
    මේක අයිති වෙන්නේ එරට නාවික හමුදාවටයි
    download


    securedownload


    මෙය ගොඩ නාග ඇත්තේ ග්රැනයිට් කදු පේලියක් ඇතුලෙයි, නිසා මෙය විනශ කිරිමට කාලතුවක්කු, මෝටර් හෝ න්යෂ්ටික ප්රහාරයකට වුවද ඔරොත්තු දෙනවා
    download



    securedownload



    securedownload


    මේක යාලුවනේ හදල තියෙන්නේ 1969 වර්ෂයේදීයි
    download
    .
    මේක හදද්දී ටොන් මිලියන 1.5පමණ ග්රැනයිට්අයින් කරලා තියෙනවලු
    download
    .
    තව මේක හදන්න අවුරුදු 19යක් ගිහින් තියෙනවා
    download


    securedownload


    securedownload


    මේකේ ඇතුලේ කිලෝමීටර 20කක පමණ පාරවලුත් තියෙනවා.ඒවායින් යන්න මිනිස්සුන් බයිසිකලුත් බාවිත කරනවා
    download


    securedownload


    securedownload


    securedownload


    මේක දු පන්තිය ඇතුලත සබ්මැරින්, නෞකා අලුත් වැඩියා කටයුතු,
    රෝහලක්
    , කෑමශාලා, වෙළදසැල්, රැස්වීම ශාලා සහ තවත් දෑ වලින් සමන්විත වෙනවා
    download


    securedownload


    මේ තියෙන්නේ කදවුරේ සුපිරි වෙළදසැලක්.
    මෙහි තිබෙන සුවිශේෂී රෝහල අති විශාල බැවින් කිසියම් මොහොතක යුධ අවස්ථාවක තුවාල ලබන හමුදාබටයන් දහසකට වුවද ප්රතිකාරකිරීමේ හැකියාව තිබෙන තරම් විශාලයි. එහි ඇදන් දහසකින් යුක්ත වෙනවා. මේ පහලින් තියෙන්නේ යාලුවනේ වරායේ Satellite පින්තුර වගයක්
    download


    securedownload


    securedownload

     
    Last edited:
    • Like
    Reactions: lilman