ජැකී චෑන් ගේ පෝස්ටරයක් නොමිලේ .....

coder

Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    ජැකී චෑන් ගේ පෝස්ටරයක් නොමිලේ .....

    ජැකී චෑන් ගේ පෝස්ටරයක් නොමිලේ .....

    chan_lg.jpg



    1. මුලින්ම මේ ලින්ක් එකට යන්න.(Link)
    2.එකේ තියන Search Bar එකේ Jackie Chann කියලා දෙන්න.
    3.පහල තියන Material Type කියන තැන Poster (Folded) කියලා තෝරලා Search කරන්න.
    4.අන්තිමට පෝස්ටර් 1 සිලෙක්ට් කරලා Continue කරන්න.



    මේ පෝස්ටර් වලින් එකකින් 5 ගානේ ගන්න පුළුවන්. ඒත් ඔයාලට උවමනා ගානට වඩා ගන්න යන්න එපා (එකකින් එකක් පමණක් අරගන්න) මොකද එහෙම නොවුනොත්,
    ලංකාවට මේ පොස්ටර් නොමිලේ එවන එක නවත්තන්න ඉඩ තියනවා, එහෙම උනොත් අලූතෙන් දෙන පෝස්ටර් අනිත් අයට විතරක් නෙමේ ඔයාටත් අරගන්න බැරිවෙයි. එක නිසා ඒ ගැනත් හිතන්න.



    වැඩේ හොදනම් මටත් රේප් එකක් දීල සලකල ගියාට කමක් නෑ...