Amazon Marketing කරන අයට ඊලග Help එක!

Status
Not open for further replies.

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    Amazon Marketing කරන අයට ඊලග Help එක!

    හොදයි. අද මගේ විවෙකීව ඉන්න දවස කිවුවොත් හරියටම හරි. මොකද මගේ කාල සටහනේ ඉරිදා දවස කියන්නේ Funම දවස.
    Sunday Fun day!:D:D
    මොනවත්ම වැඩ නැහැ. ඉතින් ඉරිදට මේ පැත්තේ එන්න පුලුවනි. හොදයි. වැඩි කතා නැතුව කියන්න
    ම් කාරනේ.
    මම කිවුවා මම මූලිකවම මේ සති කීපය හෙල්ප් කරන්නේ Amazon සම්බන්ධව. මම මුලින් කිවුවා වගේ මම Amazon කරන්නේ Seasons අල්ලලා තමයි. ඒත් ඔයාලට එහෙම කරන්න අවශ්‍ය නැහැ. දිගටම කරගෙන යන්න. මම හොදින් දන්නා එලකිරි එකේ යාලුවෙක් forbidden මේ ගැන ත්‍රෙඩ් එකක් දාලා තියනවා. ඇත්තටම ඒක වටිනා ලිපියක් ඕන මේ Amazon Marketing ගැන උනන්දු වෙන කෙනෙක්ට.:yes:

    අද මම දෙන්නේ Amazon Marketing කරන කෙනෙක්ට අවශ්‍යම කරන Tools set එකක්. මේක මට ලැබෙන්නේ BHW එකේ මගේ හොදම යාලුවෙක් ( Andrew Butler ) හරහා, Software එකේ අයිතිකරුවාගෙන් ගෙන් Discount එකක් එක්ක.:D ඒ කියන්නේ මට මේකට වැය වුනේ 100$ වගේ මුදලක්..:) මම සෑහෙන්න වැඩ ගත්තා මේ Tools සෙට් එකෙන්ම. ඉතින් ඔයාලටත් මේක ප්‍රයෝජනවත් වේවි කියල හිතනවා Azon Marketing කරනවානම්.;);)


    මේ සොෆ්ට්වෙයාර් එකේ Market Price 197$ වෙනවා. නමුත් මම මේක ඔයාලට දෙන්නේ නොමිලේ.:)
    හැබැයි සීමා සහිතව තමයි දෙන්නේ.:yes::yes:
    ලයිසන්ස් එක ගන්න PM කරන්න. හැමෝටම දෙන්න උත්සාහ කරන්නම්.:cool:


    හොදයි. අද මම දෙන්නේ මෙන්න මේක.:D

    The Amazon Suite
    Azon Research Software Toolkit

    +Legit License;)


    AmaSuite.png


    ===============================================

    පලවෙනි එක.:yes:

    Amazon Keyword Generator

    azon_keyword_generator_set.png

    මේ සොෆ්ට්වෙයාර් එකෙන් පුලුවන් ඔයාලාට ඔයාලා හදන්න යන Product එකට අදාලව
    highly targeted වගේම relevant keyword phrases extract කරගන්න Amazon Search Engine එකෙන්.:yes::yes: Amazon search engine එක කියන්නෙත් Google Search Engine වගේම එකක්. නමුත් වෙනස මේ Amazon Search Engine එකේ ප්‍රධාන කාර්ය වෙන්නේ AMzon Products සම්බන්ධව වැඩ කිරීම. ඉතින් මේකට ඕන කරන Keywords, Google Keywords වලට වඩා පොඩ්ඩක් විතර වෙනස් වෙනවා.:yes:
    ඔයාලාට පුලුවනි මේ Soft එක පාවිච්චි කරලා Promote කරන Product එකට ඕන කරන Keywords ටික Software එකෙන්ම අරගන්න. ඔයාලට කරන්න තියෙන්නේ Seed කීවර්ඩ් එක Add කරලා Software එකට ඉතිරි වැඩේ බාර දෙන එක විතරයි. මේ සොෆ්ට් එකෙන් ඉතිරි ටික බලාගනීවි එතකොට. විනාඩියක් ඇතුලත හොදම
    highly targeted and relevant keyword phrases සෙට් එක මේ software එකෙන් හොයලා දේවි ඔයාගේ product එකට අදාලව.:yes:






    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif

    දෙවෙනි එක.:yes:


    Amazon Top 100 Analyzer

    azon_top100_analyzer_set.png

    මේ Software එකෙන් කරන්නේ ඔයාට ඕන කරන ක්ෂේත්‍රයේ ( your amazon niche) හොදම,
    the top 100 products තෝරලා දෙන එක. ඒ කියන්නේ මෙන්න මේ Section වලට අදාලව ඒක filter කරගන්න ඔයාලට පුලුවන්..( Best Sellers, Top Rated, Hot New Releases, Movers and Shakers, Most Gifted, and Most Wished For..) වැඩි දෙයක් නැහැ. ඔයාලට පුලුවන් වඩාත්ම වාසිදායක හොදම Product සෙට් එක මෙතනින් තෝරගන්න ඔයාගේ niche එකට අදාලව.:yes::yes:





    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif


    තුන්වෙනි එක.:yes:



    Amazon Product Inspector

    azon_product_inspector_set.png


    මේ Software එකෙන් කරන්නේ මෙන්න මේකයි.:yes: ඔයා Amazon එකෙන් promote කරන්න product එකක් තෝරගත්තාට පස්සේ මේ software එකෙන් පුලුවන් ඒ product එකට අදාලව හැම විස්තරයක්ම බලාගන්න සන්සන්දනාත්මකව අනිත් products එක්ක. ඒ වගේම ඔයා search කරන product එකේ price range, average customer rating, product discount percentage එකත් මෙතනින්ම බලාගන්න හැකියාව ලැබෙනවා ඔයාට.:yes:






    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


    හතර වෙනි එක.:yes:



    Amazon Sync WordPress Plugin

    amasync_set.png



    මේක තමයි වැදගත්ම. :cool::cool::cool:
    මේක WordPress Plugin එකක්. මේ Plugin එක පාවිච්චි කරලා ඔයාලට පුලුවන් ඕනම Amazon Product එකක් ඔයාගෙ දැනට කරන WordPress සයිට් එකට ලේසියෙන්ම add කරගන්න ඔයාගේ affiliate ලින්ක් එකත් එක්කම. :):):)
    මේක ඇතුලේ තියන වාසිය තමයි යාලුවනේ මේ Plugin එකත් එක්ක උඩින් දුන්නු සොෆ්ට්වෙයාර් තුන පාවිච්චි කලොත් හොදට හම්බ කරන්න පුලුවන් amazon marketing වලින්. ( හම්බ කරන්න පුලුවන් ඇඩෙන්නම. එකයි හොදම වචනෙ ඒකට.;);) ) එතනදී ඔයාට පුලුවන් වෙනවා ඉතාමත් හොද Keywords සෙට් එකක් එක්ක Highly Profit තියන
    Products ඔයාගේ website එකට ඇඩ් කරගන්න මේ Plugin එක හරහා.:yes::yes:



    මේක මේ Software එකේ 3.0 Version එක. එතකොට මේකේ Version 4.0 එකත් මගේ ලග තියනවා. ඒක ඕනම කරන අයට ඒක දෙන්නම්.:yes: ඒ වගේම දැනට මේ සොෆ්ට් එකේ යන්නේ Version 5.0 එක. මම දෙන්නේ මම මිලදී ගනිද්දී තිබුන 3.0 එක. හැබැයි ලොකු වෙනසක් නැහැ මේ versions වල.:yes:


    මම දන්නවා Amazon Marketing කරන්නේ කීප දෙනායි එලකිරි එකේ. ඉතින් Download links දාලා වීරයා වීමේ අවශ්‍යතාවයක් නැති නිසා මේක අවශ්‍යම කරන අයට මේක ලාබදෙන්නම්.:)
    PM කරන්න ඕන අය.

    බොහෝම ස්තූතියි හැමෝටම. :yes:

    මේකෙන් කෙරෙන දෙවල් බලන්න මේ Vendor සයිට් එකට යන්න.

    Link



    ==================================

    අමතර යමක්



    හැමදාමත් කියනවා වගේ අදත් දෙයක් කියන්නම්. මම මේ දේවල් දෙන්නේ මේවා දීලා වීරයෙක් වෙන්න නෙවෙයි.:yes: මට ඕන මම අද ඉන්න තැනට මේ ක්ෂෙත්‍රයෙන් තව 100ක් වත් අරගන්න. එහෙම වුනොත් මේ ලන්කාව දියුනු කරන්න අපිට මහ කාලයක් ගතවෙන්නේ නැහැ.:yes: මිනිහෙක්ගේ ආර්ථිකය වෙනස් කලොත් ඒ මිනිහාට වක්‍රව පුලුවන් ලන්කාවෙ ආර්ථිකයට ලොකු බලපෑමක් ඇති කරන්න. මොකද විදේශ විනිමය කියන්නේ රටකට ධන උල්පතක් කිවුවොත් මම හරි මම හිතන්නේ.
    මම මෙතනට ආවේ ලොකු කැපවීමක් දරුනු විදියේ මහන්සියක් මේ වෙනුවෙන් කැප කරලා. මම හැම වෙලාවෙම කියන්නේ එක දෙයයි. ඒ වගේම මම විශ්වාස කරන්නෙත් එක දෙයයි. ඒ මහන්සි වෙලා යම් දෙයකට කැප වෙන මිනිහෙක්ට වරදින්නේ නැහැ කියන දේ. :yes:
    ඒකට හොදම උදාහරනය මම.
    මේ දෙවල් දෙන්නේ උත්සාහයෙන් කැපවීමෙන් දියුනු වෙන්න හිතන මිනිස්සුන්ට මිසක් එක දවසකින් පොහොසත් වෙන්න හිතන අයට නෙවෙයි. මොකද එහෙම බැහැ.:yes: සමහර අය මුලදී ලොකු මොරාල් එකක් ඇතුව මේ වැඩේ පටන් ගන්නවා. ඒත් මාසා 5ක් 6ක් 7ක් යද්දී එයාලගේ අර තිබුන මොරාල් එක බැහැලා ගිහින් ආයෙත් වැටෙන්න පටන් ගන්නවා.:rolleyes: එහෙම අයට මේක කරගෙන යන්න අමාරුයි.:rolleyes:

    යම් කෙනෙක් ජීවිතේ සාර්ථක වෙන්නෙ එයාට මේ ශක්තීන් තුන තියනවා නම් විතරයි කියලායි මමත් විශ්වාස කරන්නේ.

    ඒ යම් දෙයක් ආරම්භ කිරීමේ ශක්තිය..:)
    යම් දෙයක් ආරම්භ කරලා කරගෙන යෑමේ ශක්තිය..:)
    යම් දෙයක් හොදින් අවසාන කිරීමේ ශක්තිය..:)

    මේ ශක්තීන් තුන මිනිහෙක්ට තියනවා නම් ඔහු මොන දේ කලත් එකෙන් සාර්ථක වෙනවා. :yes:
    මෙතනදී මූලික වෙන්නේනොපසුබට උත්සාහය, දරුනු ලෙස තමන්ගේ වැඩෙ සාර්ථක වනතුරුම කැපවීම කියන කාරුනු තමයි. මටත් පුලුවන් ලන්කාවෙ හැම දිස්ත්‍රික්කයකම එන්න දවසකට ලක්ශගනන් හොයන්න කියලා වැඩමුලු තියාගෙන යන්න එක්කෙනෙක්ගෙන් රු. 500 විතර දවසට අරගෙන.:eek:
    එහෙම වුනා නම් බුරුතු පිටින් සෙනග එනවා අනිවාර්යෙන්ම.
    ඒත් මොකටද??:eek::eek:
    ඇයි එහෙම වෙලා තියෙන්නේ සින්හල මිනිස්සුන්ට?එතනයි ප්‍රශ්නේ තියෙන්නේ.
    ඒ යම් දෙයක් වෙනුවෙන් තමන්ගේ කාලය ශ්‍රමය කැප කරලා අලුත් විදියට හිතලා තමන්ම මේ වෙනුවෙන් මහන්සි වුනොත් හොදයි කියලා තමන්ට හිතන්න හැකියාව නැති නිසාද? :rolleyes::rolleyes:

    මට තේරෙන්නේ නැහැ.!! මොනවා වුනත් මම උදවු කරනවානම් ඒ අවන්කව මේ වෙනුවෙන් මහන්සි වෙන මිනිසුන් උදෙසා විතරයි.:yes:

    ලේසියෙන් අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න හිතන අයට මාව අදාල වෙන්නේ නැහැ.:yes:

    =========================
    හොදයි. කතාවෙන් කතාව මේක දිග වැඩි වුනා.

    ඕන අය PM කරන්න. :yes:
    Thread link එකත් එක්ක. නැත්නම් මට බලාගන්න අමාරුයි

    හැන්දෑවට ඒ අයට Software Kit + License එක දෙන්නම්.


    බොහෝම ස්තූතියි හැමෝටම.:)


     
    Last edited:

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    You must spread some Reputation around before giving it to Tharuroxforjustice again. :baffled:
    Godak watinawa patta thank you :love:
    PM ekak damma machan mata key eka ewanna. puluwan nam ara Steam Store eken wada karana hati me wage guide ekak danna.
    thanks again!!!! :yes:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    ගොඩක් ස්තූතියි. රෙප් දෙන්න බෑලු අයිත්.කලින් දුන්න නිසා
     
    Last edited:
    Status
    Not open for further replies.