විදුලි බිල වැඩි විම හොදයි
විදුලි බිල වැඩි කිරිමට එරෙහිව තිබු මහජන ව්‍යාපාරය විසින් අද තිබු උද්ගොෂණයට එරෙහිව රඡයේ වැඩ පිලිවෙලට සහය පළකරමින් උද්ගොෂනයක් ඊට සමගාමිව කොටුවේ පැවත්වුනා .මෙහෙමත් මොඩ මිනිස්සු ලබන මාසේ බිල ආවම කමයි මුන්ගේ මොඩකමේ තරම පේන්නේ

eka nam eththa.
අර එකෙක් කිව්ව වගෙ පු* කහගන්න නියපොත්ත නැති උනාට මොකද නිවට කම ප්‍රදර්ශණය කරන්න පාරට බැහැල ... මුන්ට ඔච්චර ආසනම් තව ටිකක් විදුලි බිල වැඩි කරල බස් ගාස්තුත් වැඩි කරන්න ඕන කියල තමයි මමනම් කියන්නෙ 