විදුලි බිල වැඩි විම හොදයි

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    විදුලි බිල වැඩි විම හොදයි

    විදුලි බිල වැඩි කිරිමට එරෙහිව තිබු මහජන ව්‍යාපාරය විසින් අද තිබු උද්ගොෂණයට එරෙහිව රඡයේ වැඩ පිලිවෙලට සහය පළකරමින් උද්ගොෂනයක් ඊට සමගාමිව කොටුවේ පැවත්වුනා .මෙහෙමත් මොඩ මිනිස්සු ලබන මාසේ බිල ආවම කමයි මුන්ගේ මොඩකමේ තරම පේන්නේ

    1255265262main-M.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔකට තම්යි කියන්නෙ දේශපාලනය කියලා උරාගෙ මාලු උරාගෙ පිටෙ තියලා කපන්න මහින්ද තරම් දන්න එකෙක් ලංකාවෙ නැහැ ඩො :rofl:
     
    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    ඔකට තම්යි කියන්නෙ දේශපාලනය කියලා උරාගෙ මාලු උරාගෙ පිටෙ තියලා කපන්න මහින්ද තරම් දන්න එකෙක් ලංකාවෙ නැහැ ඩො :rofl:

    :yes: eka nam eththa.
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    හිකිස් යකෝ මේ අර කොටුවේ කඩ වල ඉන්න සෙට් එකයි,බස් වල එක එක ඒවා විකුණන සෙට් එකයිනේ :P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    meka thamai aishcharya kiyanne...

    ඔකට තම්යි කියන්නෙ දේශපාලනය කියලා උරාගෙ මාලු උරාගෙ පිටෙ තියලා කපන්න මහින්ද තරම් දන්න එකෙක් ලංකාවෙ නැහැ ඩො :rofl:

    මෙන්න නිවටයෝ කොළඹ ඇවිත්

    දේශපාලන පත්විම් ලබපු රඡයේ සේවකයෝ. මුන්ට නිරැවතින් එන්න කිව්වත් යන ඡාතියක්
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :lol: අර එකෙක් කිව්ව වගෙ පු* කහගන්න නියපොත්ත නැති උනාට මොකද නිවට කම ප්‍රදර්ශණය කරන්න පාරට බැහැල ... මුන්ට ඔච්චර ආසනම් තව ටිකක් විදුලි බිල වැඩි කරල බස් ගාස්තුත් වැඩි කරන්න ඕන කියල තමයි මමනම් කියන්නෙ :yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මුන්ගේ සටන් පාඨ ටික දැක්කම හිනා යනවා බන්. :rofl::rofl::rofl:

    බත් කන හරක් ටිකක්. යකෝ මිනිස්සු ඉල්ලන්නේ විදුලි බිල අඩු කරන්ඩ කියලා මුන්ගේ සටන් පාඨ NGO, USA ඕවා තමයි :lol::lol::lol::lol::lol::lol:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ඔකට තම්යි කියන්නෙ දේශපාලනය කියලා උරාගෙ මාලු උරාගෙ පිටෙ තියලා කපන්න මහින්ද තරම් දන්න එකෙක් ලංකාවෙ නැහැ ඩො :rofl:

    :yes:
     
    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    අද හවස ITN එකෙයි Rupawahini එකෙයි සජීවී විකාශයක් දුන්න මේ විරෝධතාවය ගැන. එකේ ගියපු එවුන් දුන්නු talks ඇහුවම ළඟ හිටියනම් කියල හිතුන හොඳ පොලු පාරක් දෙන්න... :angry::angry::angry::angry::angry:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :yes: eka nam eththa.

    හිකිස් යකෝ මේ අර කොටුවේ කඩ වල ඉන්න සෙට් එකයි,බස් වල එක එක ඒවා විකුණන සෙට් එකයිනේ :P

    ඔව් බන් උන්ට වෙලදාම් කරගන්න බැරිවෙනවා ඔකට ගියේ නැත්නම්

    අනිවා සුනිමලත් ඔතන ඇති
    අනිවා :yes:

    :lol: අර එකෙක් කිව්ව වගෙ පු* කහගන්න නියපොත්ත නැති උනාට මොකද නිවට කම ප්‍රදර්ශණය කරන්න පාරට බැහැල ... මුන්ට ඔච්චර ආසනම් තව ටිකක් විදුලි බිල වැඩි කරල බස් ගාස්තුත් වැඩි කරන්න ඕන කියල තමයි මමනම් කියන්නෙ :yes:

    :yes::yes:ලයිට් බිල ඩබල් කලානම් හරි:rofl:

    500 කැලි,

    :yes:

    මුන්ගේ සටන් පාඨ ටික දැක්කම හිනා යනවා බන්. :rofl::rofl::rofl:

    :yes::yes:

    බත් කන හරක් ටිකක්. යකෝ මිනිස්සු ඉල්ලන්නේ විදුලි බිල අඩු කරන්ඩ කියලා මුන්ගේ සටන් පාඨ NGO, USA ඕවා තමයි :lol::lol::lol::lol::lol::lol:

    NGO, USA එවුන් තමයි ලයිට් බිල වැඩ කරන්න ඇත්තේ

    ado math othana hitiya do :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    සිරාවටම උබත් ගියාද :oo:

    පැටියා;14980392 said:
    ඕක තමා අද සීටීබී බස් අඩු බං.
    රට වටෙන්ම බත් කන හරක් ටික ගෙන්නන්න ඇති. :rofl:

    :rofl::rofl:

    :yes::yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වැඩි වෙච්ච බිල් ටික එකතු කරලා සුර්ට්ටු හදලා මුන්ගේ පස්ස පැත්තේ ගහලා පත්තු කරන්ඩ ඕනේ :P:P

    :rofl::rofl:

    අද හවස ITN එකෙයි Rupawahini එකෙයි සජීවී විකාශයක් දුන්න මේ විරෝධතාවය ගැන. එකේ ගියපු එවුන් දුන්නු talks ඇහුවම ළඟ හිටියනම් කියල හිතුන හොඳ පොලු පාරක් දෙන්න... :angry::angry::angry::angry::angry:

    සඡිව් විකාශයකුත් ගියාද බන් :oo::oo:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අද බත් පැකට් හදපු අයට නම් බිස්නස් වැඩි ඇති

    මං හිතන්නේ මේ පන්දම් පත්තු කරන් ඉන්න ගමෙහ් කුකුලෝ ටිකක්