Pressure Pump - Car Wash (one day) HELP!!

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    car_wash_2.gif

    කොලඹ අවටින් වාහන සේදීමට ගන්නා Pressure Pump එකක් ලාඛෙට කුලියට හොයගන්න පුලූවන් තැනක් දන්නවනම් කියන්ඩකෝ

    අපේ institute එකේ Car Wash එකක් organize කරල තියෙනව. එකට ගන්න තමා හොයන්නේ

    Last edited:

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    Machan China eva nam Rs.7000 idan thiyanava...
    Dimo eke thiyanava "Skill" kiyala Brand ekak eka nam hodai.. Rs 13000-15000
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Machan China eva nam Rs.7000 idan thiyanava...
    Dimo eke thiyanava "Skill" kiyala Brand ekak eka nam hodai.. Rs 13000-15000

    මේ වගේ අයිටම් එකක්ද බං..? මම Hunter's එකේ බැලුවා.. උන් කිව්වා 39,000ක් කියලා.. :baffled:

    High_Pressure_Cleaner__Electric_Motor_.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Machan China eva nam Rs.7000 idan thiyanava...
    Dimo eke thiyanava "Skill" kiyala Brand ekak eka nam hodai.. Rs 13000-15000

    මේ වගේ අයිටම් එකක්ද බං..? මම Hunter's එකේ බැලුවා.. උන් කිව්වා 39,000ක් කියලා.. :baffled:

    High_Pressure_Cleaner__Electric_Motor_.jpg

    මචන් අපි හොයන්නේ pressure pump එකක් දවසකට කුලියට ගන්ඩ තැනක්