4R කියන්නේ සාමාන්‍ය ඇල්බම් ෆොටෝ සයිස් එක..![]()


සුභ රාත්‍රියක් මචන් !මම යනවා මචන්ස් ලා මේ දවස්වල රේඩියෝ එකට එන්න වෙන්නෑ වැඩ වැඩියි
හොඳට කරගෙන යන්න
සුභ රාත්‍රියක් එලකිරි පවුලේ සියලුම දෙනාට
තෝ ජීවිතේට ෆොටෝ එකක් ගත්තේ නැති මීහරකෙක් වගේනේ බොල කතා කරන්නේ
ලබ්බා
මේක බලපිය
http://en.wikipedia.org/wiki/Photo_print_sizes
මම ෆොටෝ ගත්තට සයිස් මතක නැ බෝල,
අනික කෙනෙක් දන්නේ නැති දෙයක් ඇහුවහම එක හොදින් කියා දෙන්න දැන ගනින් හරිය
,,
ලබ්බා!
අනික කෙනෙක් දන්නේ නැති දෙයක් ඇහුවහම එක හොදින් කියා දෙන්න දැන ගනින් හරිය

,,ලබ්බා!





