Toyota Premio For Sale

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    2013 Brand new G Superior Full option , Pear White ,63 lkhs , Arriving on 28th May,

    One unit in Show-room Priced 66 lkhs ...

    20130329145233.jpg

    20130329145253.jpg
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    කළුබෝවිල තැනක් තියෙනවලු නේද ලංකාව වටේම කාර් සේල් වලින් මීටර් උස්සගෙන එන මීටරේ අඩු ගණනකට කරකවා ගන්න......... :P

    Kalubowila nemei bun hemathnama oka karanawa negombo walath hama sale karaya gawama oka karanna puluwan:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Kalubowila nemei bun hemathnama oka karanawa negombo walath hama sale karaya gawama oka karanna puluwan:P

    මට ඔය දේ කියපු කෙනා කිව්වෙනම් මිගමුව, නුවර වගේ පැති වල හිටන් කට්ටිය එනවලු වාහන වල මීටර් යුනිට් ගලවාගෙන මෙතනට..... මීටර් යුනිට් එක දුන්නම විනාඩි 15ක් 10ක් වගේලු යන්නේ වැඩේට....... මුලින්ම මීටර් එක රීසෙට් කරලා ආයේ ඕනා ගණන දානවාලු.......
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,708
    2
    115,604
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    පට්ට ගහපු වාහන හොඳ ගන්න වලට දෙනව ඇති!:baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    TNL එකේ රෑට උන්ගෙ program එකක් යනව බලපන්..Prius එහෙම පෝලිමට ගාල් කරල තියෙනව..

    අනේ මම ඔය චැනල් එක බලන්නෙම නෑ බං ආසම නෑ........ උඹ ඔය කියන්නේ අර මොංගල් එකෙක් වගේ හැසිරෙන උස එකෙක් කරන program එක නේද........?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,417
    17,377
    113
    Auckland
    මචන්ල ඔය meter කරකවන වැඩෙ මහ පට්ටම බලු වැඩක්. මගේ කාර් එක ගිය සතියෙ විකුනුවා එකෙක්ට. ඒක 56000ක් දුවල තිබ්බෙ බ්‍රැන්ඩ්නිව් අරන්. උ එක 36000ක් කරල ඇඩ් එකක් දාලා. අපි ඔකෙ 40000 service එක කරල පට්ටටම තියල තිබුනෙ.recall ආපුව අනන් මනන් maintenance හරියට කරා. එක හින්ද වාහනයක් ගන්නකොට ඉල්ලන්න ඔරිගිනල් service record එක.(බ්‍රැන්ඩ්නිව් වල විතරයි )දැන් ඔක ගන්න මිනිහ මොනව කරගයිද දන්නෙ නෑ.plug සෙට් එක 70000එන් මාරු කරන්න ඔනෙ. ගන්න එකාට අඹ සරනයි.චෙක් අප් එකක් කරේ නැත්තන්
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,708
    2
    115,604
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනේ මම ඔය චැනල් එක බලන්නෙම නෑ බං ආසම නෑ........ උඹ ඔය කියන්නේ අර මොංගල් එකෙක් වගේ හැසිරෙන උස එකෙක් කරන program එක නේද........?
    ඌ දැක්කම ඒක බලන්න හිතෙන්නෙ නෑ තමා නිකන් කවුද බෝයි වගේ..අලුත් වාහන වල ගනන් දැන ගන්න පුලුවන් නිසා බලන්නෙ!:P
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    oya meter karawana kattiya balenma register karala denne mokada Original JAAI eka registration eked RMV ekata denna one nisa.....e nias hama welema Original JAAI eka elanna...JAAI nathuwa wena certificate nm danne na.,,,