මේ උඹලත් වාහන වල මීටර් පස්සට කරකවලාද දෙන්නේ.......?![]()
one nm Meter eka kara kawanna puluwan bn....aulk na

කළුබෝවිල තැනක් තියෙනවලු නේද ලංකාව වටේම කාර් සේල් වලින් මීටර් උස්සගෙන එන මීටරේ අඩු ගණනකට කරකවා ගන්න.........![]()

Kalubowila nemei bun hemathnama oka karanawa negombo walath hama sale karaya gawama oka karanna puluwan![]()
පට්ට ගහපු වාහන හොඳ ගන්න වලට දෙනව ඇති!මට ඔය දේ කියපු කෙනා කිව්වෙනම් මිගමුව, නුවර වගේ පැති වල හිටන් කට්ටිය එනවලු වාහන වල මීටර් යුනිට් ගලවාගෙන මෙතනට..... මීටර් යුනිට් එක දුන්නම විනාඩි 15ක් 10ක් වගේලු යන්නේ වැඩේට....... මුලින්ම මීටර් එක රීසෙට් කරලා ආයේ ඕනා ගණන දානවාලු.......

පට්ට ගහපු වාහන හොඳ ගන්න වලට දෙනව ඇති!![]()

වාසනා එකෙන් එහෙම ලොට් පිටින්ලු අරගෙන එන්නේ....... 
ඒ අවුරුද්දෙම හදපු ඒව හැර පරන වාහන වල genuine mileage ඇත්තද කියන්නත් බෑ උබ කියන විදියට!වාසනා එකෙන් එහෙම ලොට් පිටින්ලු අරගෙන එන්නේ.......
![]()

ඒ අවුරුද්දෙම හදපු ඒව හැර පරන වාහන වල genuine mileage ඇත්තද කියන්නත් බෑ උබ කියන විදියට!![]()




TNL එකේ රෑට උන්ගෙ program එකක් යනව බලපන්..Prius එහෙම පෝලිමට ගාල් කරල තියෙනව..
TNL එකේ රෑට උන්ගෙ program එකක් යනව බලපන්..Prius එහෙම පෝලිමට ගාල් කරල තියෙනව..
ඌ දැක්කම ඒක බලන්න හිතෙන්නෙ නෑ තමා නිකන් කවුද බෝයි වගේ..අලුත් වාහන වල ගනන් දැන ගන්න පුලුවන් නිසා බලන්නෙ!අනේ මම ඔය චැනල් එක බලන්නෙම නෑ බං ආසම නෑ........ උඹ ඔය කියන්නේ අර මොංගල් එකෙක් වගේ හැසිරෙන උස එකෙක් කරන program එක නේද........?

oya meter karawana kattiya balenma register karala denne mokada Original JAAI eka registration eked RMV ekata denna one nisa.....e nias hama welema Original JAAI eka elanna...JAAI nathuwa wena certificate nm danne na.,,,

