නොයමි හැරදා ජීවිතය...

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
හඬ හඬා හිඳ තවත් පල නැත

නොයමි හැරදා ජීවිතය මම....


ජීවිතය තියෙන්නෙ විඳවන්න නෙමෙයි විඳින්නයි.... හෙට අලුත් දවසක්..... අතීතය අමතක කරලා සාර්ථකව අනාගතයට මුහුන දිය යුතුයි....
හොඳ අදහසක්.... ලස්සනට ලියල තියනවා....
 

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    හඬ හඬා හිඳ තවත් පල නැත

    නොයමි හැරදා ජීවිතය මම....


    ජීවිතය තියෙන්නෙ විඳවන්න නෙමෙයි විඳින්නයි.... හෙට අලුත් දවසක්..... අතීතය අමතක කරලා සාර්ථකව අනාගතයට මුහුන දිය යුතුයි....
    හොඳ අදහසක්.... ලස්සනට ලියල තියනවා....

    thanx a lot for ur valuable comment bro...:D:D
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    හ්ම්ම් ඔයාව දාල ගිය කෙනෙක් ගැනද මේ ලියන්නේ
    cz10.gif
     
    • Like
    Reactions: CuteBaby

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බූට් සීන් එකක් වගේ.....:oo::oo::oo:
    කොහොමවුනත් කමක් නෑ......නිර්මාණ‍ය ලස්සන‍යි.....
    :yes::yes::yes:
    Rep+
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    කොහොම හරි ඔයා ලියන ඒවා ගොඩක් දැනෙනවා
    ,ඒවා මගේ ජීවිතේ අද්දැකීම් එක්ක ගැලපෙන නිසා වෙන්න ඇති
    cz29.gif
     
    Last edited: