moko kilutta oluwen hitagena?![]()

හඬ හඬා හිඳ තවත් පල නැත
නොයමි හැරදා ජීවිතය මම....
ජීවිතය තියෙන්නෙ විඳවන්න නෙමෙයි විඳින්නයි.... හෙට අලුත් දවසක්..... අතීතය අමතක කරලා සාර්ථකව අනාගතයට මුහුන දිය යුතුයි....
හොඳ අදහසක්.... ලස්සනට ලියල තියනවා....


කිලුට්ටි ඔලු දෙකෙන් හිට ගෙන ඉන්න එකේ ඕක මොකක්ද![]()
.ithin thawa mona kathada?kiluttage mole awl wela..

හ්ම්ම් ඔයාව දාල ගිය කෙනෙක් ගැනද මේ ලියන්නේ
![]()



naa..mata nikam hithuna deyak liwwe..![]()
බූට් සීන් එකක් වගේ.....
කොහොමවුනත් කමක් නෑ......නිර්මාණය ලස්සනයි.....
Rep+


koheda hitye hangila?
ගෑනු කවද්ද හිතේ තියෙන දේ කිව්වේ![]()



කොහොම හරි ඔයා ලියන ඒවා ගොඩක් දැනෙනවා ,ඒවා මගේ ජීවිතේ අද්දැකීම් ගැලපෙන වෙන්න ඇති![]()


හැංගිලා හිටියේ නෑ.....මම හැමදාම එනවා.....ඔයා දකින්න නැතුව ඇති.....thankuuu bro..
kalekin dakke..koheda hitye hangila?
![]()


