BREAKING NEWS

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    LTTE Leader Prabhakaran Killed By Sri Lanka Army


    මතකද?
    VxVlacQ.jpg
    :D:D:D:yes::yes::yes:
     
    Last edited:

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    යස්. ෆොන්සේකා සර් ලණු කාලා දේශපාලනේට ආපු නිසා වෛර බැඳගත්ත ජනාධිපති දැන් මනුස්සයගෙ නමවත් කියවන්නෙ නැහැ ජාතික උත්සවවල. ෆොන්සේකා සර් ගැන දන්න නිසා කියන්නෙ. අත දුන් අත සපා කන ටයිප් කෙනෙක් එයත්.
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    අද දවස හරි විශේෂයි. මමත් රෙකෝඩ්ස් තියන එක යුද්ධෙන් මාස තුනකට පස්සෙ නැවැත්තුවෙ.
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    අන්තිම ඊළාම් සටනේදී ලංකාවේ වැඩියෙන්ම තිබුනේ ගොඩබිම සටන්
    ඒවට නායකත්වය දුන්නේ.........
    හමුදාවෙන් ඉවත් වෙලා ගිහිල්ලා ඇමරිකාවේ type setting කරපු එකෙක්වත්
    අවුරුදු 22 ඉදන් දේශපාලනය කරපු ආර්ථිකයවත් පාලනය කර ගන්න බැරි දේශපාලුවෙක්

    නෙවේ !

    අවුරුදු 20 ඉදන් කට්ට කාලා යුද්දෙට මුහුණ දීලා.. උසස් වීම් ලබලා.. අස්වෙලා යන්නේ නැතුව යුද්දේ අන්තිම දක්වා මෙහෙයවපු ...යුධ නායකයෙක් සහ අහිංසක දෙමව්පියන්ගේ වීර හමුදා පුත්තු
     
    Last edited:
    • Like
    Reactions: superunique