Nikanma nikan sithuvillak

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    නිකං හිතට ආපු වචන ටිකක්..
    ලස්සනක් නෑ තමයි
    අනේ මන්ද....
    දාන්න හිතුනා..

    ~ Deleted ~
    නොගැලපෙනවා කියලා හිතුන නිසා අයින් කරා
    සමාවන්න
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    hari thanata hari widiyata adinna dannathi eka thama modaya..... nathan salli nathi kamata chamwa adala salli thiyena unta banina eka thama modaya!
     
    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    චාම්කම ගොඩේ ගතියක් කියල හිතන අයනන් මගෙ ජීවිතේදි හම්බ වෙලා නෑ, ඒක අගය කරන මිනිස්සු හැර.
    හැබැයි එහෙම හිතන අය ඉන්නවනන් අනිවා, ඒ අය මෝඩයි.
    ඇඳුමෙන් කතාබහෙන් මිනිහෙක් ගැන පූර්ණ නිගමනයකට එන්න බෑ තමයි. ඒත් මම හිතන විදිහට ඇඳුමෙන් හා කතාබහෙන් මිනිහෙක් ගැන යම් යම් නිගමනවලට එන්න පුළුවන්.
    අන්තිම කාරනේ, හ්ම්...., ඇත්තටම ඒක මානසික ලෙඩක්ද. මම හිතන්නෙ නෑ. මම කියවල තියෙන එකම පොතකවත්, ලිපියකවත් එහෙම දෙයක්නන් දැකල නෑ.

    කොහොම උනත් අදහසට ගරු කරනව
    :cool:
    rep3+
     
    Last edited:

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    if you never cared about the way people dress or the way people care for the way you dress, you wouldn't have posted such a thread.
     
    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    චාම්කම ගොඩේ ගතියක් කියල හිතන අයනන් මගෙ ජීවිතේදි හම්බ වෙලා නෑ, ඒක අගය කරන මිනිස්සු හැර.
    හැබැයි එහෙම හිතන අය ඉන්නවනන් අනිවා, ඒ අය මෝඩයි.
    ඇඳුමෙන් කතාබහෙන් මිනිහෙක් ගැන පූර්ණ නිගමනයකට එන්න බෑ තමයි. ඒත් මම හිතන විදිහට ඇඳුමෙන් හා කතාබහෙන් මිනිහෙක් ගැන යම් යම් නිගමනවලට එන්න පුළුවන්.
    අන්තිම කාරනේ, හ්ම්...., ඇත්තටම ඒක මානසික ලෙඩක්ද. මම හිතන්නෙ නෑ. මම කියවල තියෙන එකම පොතකවත්, ලිපියකවත් එහෙම දෙයක්නන් දැකල නෑ.

    කොහොම උනත් අදහසට ගරු කරනව
    :cool:
    rep3+
    මටත් මෙතන පොඩි වැරදීමක් වෙලා තියනවා මචං
    අනිත් අයගේ ආකර්ෂණය ගන්න හිනා යන විදිහට ඇදුම් අය ගැනයි අන්තිම එකේ කියන්නේ