නෑ නෑ මුකුත් නෑ,...මට ඔය වැල් වටාරම් තේරෙන්නෙ නෑ අහන්න තියන දේ කෙලින්ම අහන්න?![]()

මමත් තාම එතැනමයි හංදියේ...![]()
Thank you.nice one![]()

ගොඩක් ස්තුතියිlassana nirmanayak

බොහොම ස්තුතියිgodak lassanai..........

ඔයාවත් මතක් උනා තමයි සස්ලිට් මල්ලි මේක ලියද්දි. එළකිරි member වෙන්න කලින් සුන්දර ගියක පද තෙරිවිලි අස්සේ තිබුණු කතා දැකල තිබුන හන්ද.


