Kendra Problem :(

asela119

Member
May 19, 2013
49
0
0
machan, manjula pieris,Mindula,lakshman abeygunawardena wage reputed porak gen ahapan,oya podi podi battongen ahala wedak ne..uba kelin hitapan..gewal walin awl wage nam boru ewa hadala shape weyan,hebai kendara atta wena welawalut tiyenawa,a nisa kellawa 100% sure nam uba baya natuwa teeranayak ganin..koi wele wath mentally watenna epa..uba konda kelin hitiye nattam a kellatath karanna deyak ne...[/Qthx machan man kelin innawa...man mas malu kana ekath atha hariya ban e kella nisa kalin balapu thanin kiwwe...mas malu kana eka nawaththala pansil walin hariyata innawnam owa prashnayak nemelu...ekai man owa atha ariye...
 
asela119

Member
May 19, 2013
49
0
0
machan, manjula pieris,Mindula,lakshman abeygunawardena wage reputed porak gen ahapan,oya podi podi battongen ahala wedak ne..uba kelin hitapan..gewal walin awl wage nam boru ewa hadala shape weyan,hebai kendara atta wena welawalut tiyenawa,a nisa kellawa 100% sure nam uba baya natuwa teeranayak ganin..koi wele wath mentally watenna epa..uba konda kelin hitiye nattam a kellatath karanna deyak ne...[/Q]
thx machan man kelin innawa...man mas malu kana ekath atha hariya ban e kella nisa kalin balapu thanin kiwwe...mas malu kana eka nawaththala pansil walin hariyata innawnam owa prashnayak nemelu...ekai man owa atha ariye...
 
asela119

Member
May 19, 2013
49
0
0
machan, manjula pieris,Mindula,lakshman abeygunawardena wage reputed porak gen ahapan,oya podi podi battongen ahala wedak ne..uba kelin hitapan..gewal walin awl wage nam boru ewa hadala shape weyan,hebai kendara atta wena welawalut tiyenawa,a nisa kellawa 100% sure nam uba baya natuwa teeranayak ganin..koi wele wath mentally watenna epa..uba konda kelin hitiye nattam a kellatath karanna deyak ne...
thx machan man kelin innawa...man mas malu kana ekath atha hariya ban e kella nisa kalin balapu thanin kiwwe...mas malu kana eka nawaththala pansil walin hariyata innawnam owa prashnayak nemelu...ekai man owa atha ariye...
 
Colours

Well-known member
  • Feb 2, 2012
    7,123
    2,343
    113
    oya kendarayak nisa mama kameththen hitapu kellekwath mata nathi una.... aparade ban :(
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    PM to http://www.elakiri.com/forum/member.php?u=317761 BonziBUDDY Or pawsi i have ssame prob ...

    "ජෝතිශ්යට අනුව යම් වැරද්දක් තියනවා නම් ඒකට උත්තරෙත් ජෝතිශ්‍යයේම තියනවා. පොඩි උදාහරණයක් දෙන්නම්. . දන්නවනේ Aishwarya Rai සහ Abhishek Bachchan. දෙන්නගේ හදහන් ගැලපීම ඉතාම අසුබයි. ඉතින් එකට කරලා තියෙන්නේ Aishwarya ව මුලින්ම කෙසෙල් ගහකට විවාහ කරලා. මෙහිදී ඇය විසින් එම කෙසෙල් ගස මියෙන තුරු හොදින් රැකබලා ගන්න ඕනි. කෙසෙල් ගහට වැඩි ආයුෂ නැහැ. කෙසෙල් ගහ මැරෙනවා කියන්නේ තම විවාහක ස්වාමියා මැරුණා හා සමානයි. ඒ කියන්නේ අපලේ, එහෙම නැත්නම් දෝෂය ඉවරයි. දැන් කොහොමද ඒ ජෝඩුව...? උබ සමහර විට අහල ඇති ඉන්දියායේ පොඩි කෙල්ලන්ව බල්ලන්ට, හරකුන්ට එහෙම බැඳලා දෙනවා. මෙන්න මේක තමයි එකට හේතුව. අපේ ලංකාවේ මේවගේ දේවල් නැතත් කරන්න දේවල් තියනවා සහෝ. " uputa ganimaki....
     
    Last edited:

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    hondata horoscopes balanna danna kenekta kila balawanna ..godawelawata depatte paapansha depattenma kapenawa...
    godawelawata affairs walin marry karna ayage horoscopes galapenawa
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    Machan Fake ekak hadannath puluwan,But machan oya kendara wala gatha uttak nettemath na kiyala mata hithenawa,owa machan 100% ma gela penna oni na,owa wala monada manda deka thunak gelapenawa nam goda,anna ewa gelapenawada balapan
     
    asela119

    Member
    May 19, 2013
    49
    0
    0
    PM to http://www.elakiri.com/forum/member.php?u=317761 BonziBUDDY Or pawsi i have ssame prob ...

    "ජෝතිශ්යට අනුව යම් වැරද්දක් තියනවා නම් ඒකට උත්තරෙත් ජෝතිශ්‍යයේම තියනවා. පොඩි උදාහරණයක් දෙන්නම්. . දන්නවනේ Aishwarya Rai සහ Abhishek Bachchan. දෙන්නගේ හදහන් ගැලපීම ඉතාම අසුබයි. ඉතින් එකට කරලා තියෙන්නේ Aishwarya ව මුලින්ම කෙසෙල් ගහකට විවාහ කරලා. මෙහිදී ඇය විසින් එම කෙසෙල් ගස මියෙන තුරු හොදින් රැකබලා ගන්න ඕනි. කෙසෙල් ගහට වැඩි ආයුෂ නැහැ. කෙසෙල් ගහ මැරෙනවා කියන්නේ තම විවාහක ස්වාමියා මැරුණා හා සමානයි. ඒ කියන්නේ අපලේ, එහෙම නැත්නම් දෝෂය ඉවරයි. දැන් කොහොමද ඒ ජෝඩුව...? උබ සමහර විට අහල ඇති ඉන්දියායේ පොඩි කෙල්ලන්ව බල්ලන්ට, හරකුන්ට එහෙම බැඳලා දෙනවා. මෙන්න මේක තමයි එකට හේතුව. අපේ ලංකාවේ මේවගේ දේවල් නැතත් කරන්න දේවල් තියනවා සහෝ. " uputa ganimaki....
    thx machan!
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හිතූමතේ බැදපු එවුන් සොමියේ ඉන්නේ ඇයි
    නැකැත් බලලා කරපු මගුල් කැඩිලා යන්නේ ඇයි

    කවුද බන් කේන්දර විශ්වාස කරන්නේ දැන් කාලේ
    අපේ වටේ ඉන්න ග්‍රහයොන්ට පුලුවන්ද බන් අපිව පාලනය කරන්න
    කේන්දරය නරකයි කිව්වාම ඒක ගැන හිත හිත ඉදලා තමයි මගුල් කැඩෙන්නේ

    :oo::oo::oo::oo::oo:
     
    asela119

    Member
    May 19, 2013
    49
    0
    0
    හිතූමතේ බැදපු එවුන් සොමියේ ඉන්නේ ඇයි
    නැකැත් බලලා කරපු මගුල් කැඩිලා යන්නේ ඇයි

    කවුද බන් කේන්දර විශ්වාස කරන්නේ දැන් කාලේ
    අපේ වටේ ඉන්න ග්‍රහයොන්ට පුලුවන්ද බන් අපිව පාලනය කරන්න
    කේන්දරය නරකයි කිව්වාම ඒක ගැන හිත හිත ඉදලා තමයි මගුල් කැඩෙන්නේ

    :oo::oo::oo::oo::oo:
    hmm ube kathawa aththa!
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    Kendara boru kiyala mama kiyanne ne machan..eeth eewe eththak thiyenawa....a una kiyala api eewa maththema ellila inne oone ne ne ban....ape anagathe gena kendaren denaganna puluwan nam , issarahata a ena prashnat denaganna puluwannam ,ithin apita den ma idan a prashna visadaganna puluwan needa machan.....