පලවෙනි කෑල්ල...

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    අපි හැමෝම ඇත්තටම හිතින් එකකට බොක්කෙන්ම ට්‍රයි කරලා තියෙනවනේ..
    හැබෙයි ඕක හෙමොගේම රහසක් විතරයි නේ..:love::love:
    කට්ටියම එලියට දාමුද පලවෙනි crush එකේ නම හා එයාව දැක්ක තැන ගැන..

    :baffled::baffled:ඇබරි ඇබරි හරි දාන්න බලන්න...:baffled::baffled::baffled:
     
    • Like
    Reactions: gaveen5555

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    මමම පටන් ගන්නම්
    මගේ first crush එකේ නම තමා ප්‍රවීන්දී
    එයාව දැක්කේ grade 7 වලදී..
    ට්‍රයි කොලා කොලා ..
    ඒක මට එයාට කියා ගන්න බේරී උනා බන්..
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    6 di nilinkiata 9 wenakan eya thami crush eka(eka adarayak neme podi kale)
    10 di chathuriwa dakk ganam eyata hitha giya eyage as walata eyah ekka yalu una
    adatath eyata adre karanwa,eyawa dala tiak kalekata dura ratakata gihin igena gena eddi eya mama atha arala.dan masa dekakata withara kalin :(

    awrudu 6i masa 3i chathuri ge adareta,mage hamadatama adare eya wena kenek epa eya mawa dala giyath
     
    Last edited:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    love.gif
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    eka pudgala premayak wenna ati... asawak kiyanna baha anee manda..eyage nama Sharuni... kohoma hari grade 9 waladi ape science tution class ekedi tamai dakke. auruddakata kittu wenna try kara.

    passen fallow karala gewal pava hoya gatta. iscole nam lesiyenma hoya gatta. aulakata tibbe eyavat eyage yaluvo vat apee ekek ekkavat frndship ekak tibbe naha. eya iscole giye panadura. mama moratuwe soooo dakinne class ekedima vitarai..

    kohoma hari liyumak denava kiyala hitha hitha innakota aranchiya ava kollek innava kiyala... itin auruddak vitara deepu try eka ata arala damma. dan mama hitanne eya e kollava bandala. eya dannevat natuwama prathama premaya mage hitheema iwara una..

    heheheheheeeeeeeeee........... mathak weddit hina yanava.
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    6 di nilinkiata 9 wenakan eya thami crush eka(eka adarayak neme podi kale)
    10 di chathuriwa dakk ganam eyata hitha giya eyage as walata eyah ekka yalu una
    adatath eyata adre karanwa,eyawa dala tiak kalekata dura ratakata gihin igena gena eddi eya mama atha arala.dan masa dekakata withara kalin :(

    awrudu 6i masa 3i chathuri ge adareta,mage hamadatama adare eya wena kenek epa eya mawa dala giyath

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    eka pudgala premayak wenna ati... asawak kiyanna baha anee manda..eyage nama Sharuni... kohoma hari grade 9 waladi ape science tution class ekedi tamai dakke. auruddakata kittu wenna try kara.

    passen fallow karala gewal pava hoya gatta. iscole nam lesiyenma hoya gatta. aulakata tibbe eyavat eyage yaluvo vat apee ekek ekkavat frndship ekak tibbe naha. eya iscole giye panadura. mama moratuwe soooo dakinne class ekedima vitarai..

    kohoma hari liyumak denava kiyala hitha hitha innakota aranchiya ava kollek innava kiyala... itin auruddak vitara deepu try eka ata arala damma. dan mama hitanne eya e kollava bandala. eya dannevat natuwama prathama premaya mage hitheema iwara una..

    heheheheheeeeeeeeee........... mathak weddit hina yanava.

    mathath oka kiyewwama hina yanawa
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    5 වසර වෙනකන් එයා මගේ ඉස්කෝලේ හොද යාලුවෙක්....ශිෂ්‍යත්වෙන් වෙන ඉස්කෝලෙකට ගියාට පස්සේ මට එයාව හම්බුනේ නෑ..ඒත් 12 වසරේදී දවසක එයාව ඉස්සරහට හම්බුනා....එදා ඉදන් අපි ආයෙත් හොද යාලුවෝ උනා...ඒත් දවසක එයා මට කිව්වා එයාව මගේ කරගන්න කියල, ඒත් ඒ වෙනකොට එයා පරක්කු වැඩි....මම වෙන කෙනෙක්ගේ වෙලා ඉවරයි..... :( එයා රූපිකා................
     
    hafoi deyyane