ණය නැත්තෙ කොහොමද?
ණය ගෙවූ හැටි කියපන් බලන්න....................

මුන්ට පිස්සු බන් අද ඡන්දයක් තිබුනත් ඡනාධිපති තුමා දිනනවාණය නැත්තෙ කොහොමද?
ණය ගෙවූ හැටි කියපන් බලන්න....................

මුන්ට පිස්සු බන් අද ඡන්දයක් තිබුනත් ඡනාධිපති තුමා දිනනවාජාත්යයන්තරය ජයගන්නේ පාන් රටවල් වල සංචාරය කරලද බං..?? මූ මහ ලොකුවට ඔය රටවල උන්ට ශිෂ්‍යයත්ව දෙනවා.. ලංකාවේ ඉගෙනගෙනත් කැම්පස් යන්න බැරුව දුක් විඳින අහින්සක අතේ මිටේ සල්ලි නැතිව ගාමන්ට් වලට යන, කුලී වැඩ කරන කොල්ලෝ කෙල්ලෝ කොච්චරක් නම් ඉන්නවද මචං.... උන්ට ඔහොම එකක් දුන්නානම්...??![]()
ජාත්‍යයන්තරය ජයගන්නේ පාන් රටවල් වල සංචාරය කරලද බං..?? මූ මහ ලොකුවට ඔය රටවල උන්ට ශිෂ්‍යයත්ව දෙනවා.. ලංකාවේ ඉගෙනගෙනත් කැම්පස් යන්න බැරුව දුක් විඳින අහින්සක අතේ මිටේ සල්ලි නැතිව ගාමන්ට් වලට යන, කුලී වැඩ කරන කොල්ලෝ කෙල්ලෝ කොච්චරක් නම් ඉන්නවද මචං.... උන්ට ඔහොම එකක් දුන්නානම්...??![]()
සමා වෙන්න ඔනා පිදිය යුත්තාට පුදනවා.. ගැරහිය උතු එකාට ගරහනවා.. කල හොද ඇතත්.. රටක් හැටියට දැන් ලන්කාවෙ මිනිස්සු, මූට නය නැ.. යුද්දේ ඉවර කලා කියලා රට කැම යුතු නැහැනෙ..
දඩබ්බරයා;14999186 said:
Well Said.![]()
එල කතාව
![]()
සැහෙන්න රිදිලා බත් පැකට් ලාට...
ගමයා;15002224 said:මුන්ට පිස්සු බන් අද ඡන්දයක් තිබුනත් ඡනාධිපති තුමා දිනනවා


එතකොට කියපල්ල බලන්න යුද්ධය ඉවර කරපු ණය ගෙව්වෙ කොහොමද කියල?
තොපිලගෙ අම්මලව මරලද?
එහෙනම් කියපල්ල උඹලගෙ නෑදෑ නොවන කවුරු හරි උඹල ණයගැති වෙන.....
පිස්සු පුසා;15000306 said:අඩෝ එහෙම කියන්න එපා බන් පට්ට සිංහල නමක් නේ තියෙන්නේ , මේක දෙවෙනි මහින්දාගමනය ,(ඇත්ත නම මෙතන දන්නා බයයි, අපේ අම්මලට කොල්ලෙක්ට ඉන්නේ මම විතරයි) මයිල් කෙලින් වෙනවා හසන්ත මහත්තයෝ ,
ගමේ ගොඩේ වෙල් ඉපනැල්ලේ කුරහන් සුවඳ හඳුනන අපේ අපේ මිනිහෙක් , බුරුසු රවුලකුත් තියෙනවා , මේ රට දියුණු කරන්න අපිට සල්ලි නැති නිසානේ නයට අරන් මේවා , හදන්නේ උඹලට තේරෙන්නේ නැහැ ඒවා කුහක යක්කු , යකෝ නොරොච්චෝලේ වැඩ කරන්නේ නැත්තේ නිලදාරී මාෆියාව නිසා, (කොමිස් කුට්ටි වලට කෑදර කමේ කසිකබල් චීන හුච්චක්කු නය වෙලා ගෙනත් අටෝපු නිසා නෙවෙයි) මෙහෙ ඉන්නවා ආර්ථික ඝාතකයෝ කියල ,කැටිය අපි එයාලව නිවැරදිව අඳුරගන්න ඕන
අනෙක බන් උද්ගෝෂණ වැඩ වර්ශන කරයි ක්ක්යල විදුලි බිල අඩුවෙනවද
නැහැනේ
මොකෝ ඒවා වලින් වෙන්නේ රටේ කාර්යක්ෂමතාව තව අඩු වෙන එක විතරයි
අපි අපිට පුළුවන් විදිහට විදුලි පරිභෝජනය අඩු කරන්න ඕන, රුපියල් ලක්ෂයක් , පන්ස දාහක් විතර අතින් කයිට් කරගෙන එකක තුන හතරක් අඩු කරගැනීම උදෙසා අපි සොලාර් පැනල් එකක් සමග 12V LED බලුප් පත්තු කොරන්න ඕන ආයුබෝවන් එකනේ නව සොයා ගැනීම පට්ට ඉනවේටිව් නෙහ් .
එහෙම කරලා අපි ගෙවන බදු වලින් ලොක්කගේ කොල්ලෝ රෑටත් දවල් වගේ ලයිට් දාගෙන රේස් පද්දට මගෙනම් කිසිම අමනාපයක් නැහැ ,
![]()
අඟෙ මයිල් කෙලින් වෙනව හසන්ත මහත්තයො
ණය නැත්තෙ කොහොමද?
ණය ගෙවූ හැටි කියපන් බලන්න....................

den udde dinna kiyala mulu paramparawatama hariyanna mulu ratama wikunagena kanna oneda ban..
udde thiyena kale jiwath wenne mechchra amaru thibbe ne..
yako kanawa kiyala puduma kemak ne..
ratema idama munge name walata...
thawa thiyena ewa samagam panath yatathe bahu samagam walata wikunala iwarai...
mewath ne kiyapallko..
pajatha poroject karanawa china walata weda weda...
ewata apath ne address ne...
me mu huyannka kathakaranawa...
නය අපි ගෙව්වේ නෑ... අපෙන් බලෙන්ම අයකරගත්තා
ආණ්ඩුවෙන් තුන් වේලට පන් හා පරිප්පු නොමිලේ දීම (unp ගොබ්බයන්ගේ එකම පැතුම )
උඹේ අදහස අනුව ලංකාවෙ කලොත් හොඳයි කියන එකක් යෝජනා කරපන් බලන්න.......


no need for bath packet...tea and a banis is enough for this kind of idiots
රට මොන විදිහට කොහොම කෑවත් ඔය උඹ කියන රුපියල් වලින් මනින කිසි දෙයක් තරම් මිනිස් ජීවිතයක් රුපියල් වලින් මනින්න බෑ. පුළුවන්නම් මිනිස් ජීවිතයක වටිනාකම තක්සේරු කරපු කවුරු හරි ගැන කියන්න.
මගෙයි මගෙ ලඟින් ඉන්න අයයි මගෙ රටේ ඉන්න මිනිස්සුන්ගෙයි ජීවිත අවාස්නාවන්ත විදිහට නැති වෙන එක නවත්වපු කෙනාට ණයගැති නැද්ද?
කියන්න.......
උඹේ අදහස අනුව ලංකාවෙ කලොත් හොඳයි කියන එකක් යෝජනා කරපන් බලන්න.......
ජාත්‍යයන්තරය ජයගන්නේ පාන් රටවල් වල සංචාරය කරලද බං..?? මූ මහ ලොකුවට ඔය රටවල උන්ට ශිෂ්‍යයත්ව දෙනවා.. ලංකාවේ ඉගෙනගෙනත් කැම්පස් යන්න බැරුව දුක් විඳින අහින්සක අතේ මිටේ සල්ලි නැතිව ගාමන්ට් වලට යන, කුලී වැඩ කරන කොල්ලෝ කෙල්ලෝ කොච්චරක් නම් ඉන්නවද මචං.... උන්ට ඔහොම එකක් දුන්නානම්...??![]()
ආමි එකට තැන දීල තමයි තියෙන්නෙ පලපියකෝ ඇස් ඇරල,හමුදාවෙන් රට වටේ කරන වැඩminis jiwithayaka watinakama uba kiyanna one ne ..eka apith dannwa..
den u kathakaranne ui uge pawule ayai anduwe inna katau kana ballo tikai gihin udda kala wage ne..
udde mehewwa ekewath ganangannawada..
yako issella army ekekta thena dila weda karanna kiyapan..
un kala de wenuwenwath okkoma pakkili weda karawanne army ekata kiyala..
unta grade ekak denawa wenuwata mu karanne ungen ungen ganna puluwan okkma pakkili weda tika karwaganna eka..
megeth crzen kenak innawa udde nisa legs nethi una padiyenuth half denne oya mahaluku wesige putha...
ubath nikam unge peththta kegahan ekek withari ban
ubata EK eke mehe ewwa dala pad show danna one nem ke gahapan...



ආමි එකට තැන දීල තමයි තියෙන්නෙ පලපියකෝ ඇස් ඇරල,හමුදාවෙන් රට වටේ කරන වැඩ![]()



එකෙක් අළුත් දෙයක් ඉදිරිපත් කළාම ඉරිසියාවෙන් හොඳටම රිදිච්ච දෙන්නෙක්.
විදුලී බල මණ්ඩලේ පාඩු පිටනෙ දුවන්නෙ. ඒකෙ සමස්ත ලාභය රුපියලක් වත් වෙනකන් ලයිට් බිල වැඩි කළාම කිසි ප්‍රශ්ණයක් නෑනෙ.
බනින්න ඕනෙනම් බැනපල්ල බොරතෙල් සීමිතව තියාගන හිටපු පෘතුවියට. නැත්තන් තිබ්බ ටිකත් බාගෙට ඉවර කරපු ලෝකෙට.
තොපිලගෙ කටවල් වලින්ම තමා ඉස්සරහට න්‍යෂ්ඨික බලාගාර රට ඇතුලෙ හදන්න හැදුවොත් බනින්නෙත් පිපිරුවොත් අවදානම් රටවැසියා අවදානමේ දාන ආණ්ඩුව භන්ග වෙනු කියල.
ලයිට් බිල ගෙවන්න සල්ලි නැත්තන් ව්‍යාපාරයක් නොකර මොකක් හරි රස්සාවක් කර කර කකා බිබී හිටපු උඹලගෙ දෙමවුපියන්ට බැනපන්. නැත්තන් කන්ණාඩිය ඉස්සරහට ගිහිල්ල උඹලගෙ මොළ වලට බැනගනින්
