ජනාධිපතිතුමාගේ උගන්ඩා සංචාරය

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
ණය නැත්තෙ කොහොමද?
ණය ගෙවූ හැටි කියපන් බලන්න
....................

:yes::yes:මුන්ට පිස්සු බන් අද ඡන්දයක් තිබුනත් ඡනාධිපති තුමා දිනනවා
 
hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ජාත්‍යයන්තරය ජයගන්නේ පාන් රටවල් වල සංචාරය කරලද බං..?? මූ මහ ලොකුවට ඔය රටවල උන්ට ශිෂ්‍යයත්ව දෙනවා.. ලංකාවේ ඉගෙනගෙනත් කැම්පස් යන්න බැරුව දුක් විඳින අහින්සක අතේ මිටේ සල්ලි නැතිව ගාමන්ට් වලට යන, කුලී වැඩ කරන කොල්ලෝ කෙල්ලෝ කොච්චරක් නම් ඉන්නවද මචං.... උන්ට ඔහොම එකක් දුන්නානම්...?? :rolleyes::rolleyes::rolleyes:

    උන්ට ශිෂ්‍යත්ව හෙන ගානක් දෙන්නෙ නෑ දෙක තුනයි දෙන්නෙ. ඒ උන්ට තියන කරුණාව නිසා නෙමෙයි අපේ රටේ විශ්ව විද්‍යාල වල rank එක උඩට ගන්න
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ජාත්‍යයන්තරය ජයගන්නේ පාන් රටවල් වල සංචාරය කරලද බං..?? මූ මහ ලොකුවට ඔය රටවල උන්ට ශිෂ්‍යයත්ව දෙනවා.. ලංකාවේ ඉගෙනගෙනත් කැම්පස් යන්න බැරුව දුක් විඳින අහින්සක අතේ මිටේ සල්ලි නැතිව ගාමන්ට් වලට යන, කුලී වැඩ කරන කොල්ලෝ කෙල්ලෝ කොච්චරක් නම් ඉන්නවද මචං.... උන්ට ඔහොම එකක් දුන්නානම්...?? :rolleyes::rolleyes::rolleyes:

    අනික හැම අවුරුද්දෙම intake එක 10-15 කින් වැඩි කරන නිසා හැම අවුරුද්දෙම එක faculty එකකින් ගන්න ලාංකිකයො ගාණ 10 කින් විතර වැඩි වෙනව
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    සමා වෙන්න ඔනා පිදිය යුත්තාට පුදනවා.. ගැරහිය උතු එකාට ගරහනවා.. කල හොද ඇතත්.. රටක් හැටියට දැන් ලන්කාවෙ මිනිස්සු, මූට නය නැ.. යුද්දේ ඉවර කලා කියලා රට කැම යුතු නැහැනෙ..

    දඩබ්බරයා;14999186 said:

    Well Said. :yes::yes::yes:

    එල කතාව
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    එතකොට කියපල්ල බලන්න යුද්ධය ඉවර කරපු ණය ගෙව්වෙ කොහොමද කියල?
    තොපිලගෙ අම්මලව මරලද?

    එහෙනම් කියපල්ල උඹලගෙ නෑදෑ නොවන කවුරු හරි උඹල ණයගැති වෙන.....
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    ගමයා;15002224 said:
    :yes::yes:මුන්ට පිස්සු බන් අද ඡන්දයක් තිබුනත් ඡනාධිපති තුමා දිනනවා

    ow machan ekek aththa chande kohoma thibbath ape janadipath thuma dinanawa..
    mokada sehenna hora chanda wetenawane..
    inna minisuntath wada wedi manapa genala iwara wenekota..

    :baffled::baffled:
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    එතකොට කියපල්ල බලන්න යුද්ධය ඉවර කරපු ණය ගෙව්වෙ කොහොමද කියල?
    තොපිලගෙ අම්මලව මරලද?

    එහෙනම් කියපල්ල උඹලගෙ නෑදෑ නොවන කවුරු හරි උඹල ණයගැති වෙන.....

    den udde dinna kiyala mulu paramparawatama hariyanna mulu ratama wikunagena kanna oneda ban..
    udde thiyena kale jiwath wenne mechchra amaru thibbe ne..
    yako kanawa kiyala puduma kemak ne..
    ratema idama munge name walata...
    thawa thiyena ewa samagam panath yatathe bahu samagam walata wikunala iwarai...

    mewath ne kiyapallko..

    pajatha poroject karanawa china walata weda weda...
    ewata apath ne address ne...

    me mu huyannka kathakaranawa...
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    පිස්සු පුසා;15000306 said:
    අඩෝ එහෙම කියන්න එපා බන් පට්ට සිංහල නමක් නේ තියෙන්නේ , මේක දෙවෙනි මහින්දාගමනය ,(ඇත්ත නම මෙතන දන්නා බයයි, අපේ අම්මලට කොල්ලෙක්ට ඉන්නේ මම විතරයි) මයිල් කෙලින් වෙනවා හසන්ත මහත්තයෝ ,
    ගමේ ගොඩේ වෙල් ඉපනැල්ලේ කුරහන් සුවඳ හඳුනන අපේ අපේ මිනිහෙක් , බුරුසු රවුලකුත් තියෙනවා , මේ රට දියුණු කරන්න අපිට සල්ලි නැති නිසානේ නයට අරන් මේවා , හදන්නේ උඹලට තේරෙන්නේ නැහැ ඒවා කුහක යක්කු , යකෝ නොරොච්චෝලේ වැඩ කරන්නේ නැත්තේ නිලදාරී මාෆියාව නිසා, (කොමිස් කුට්ටි වලට කෑදර කමේ කසිකබල් චීන හුච්චක්කු නය වෙලා ගෙනත් අටෝපු නිසා නෙවෙයි) මෙහෙ ඉන්නවා ආර්ථික ඝාතකයෝ කියල ,කැටිය අපි එයාලව නිවැරදිව අඳුරගන්න ඕන

    අනෙක බන් උද්ගෝෂණ වැඩ වර්ශන කරයි ක්ක්යල විදුලි බිල අඩුවෙනවද
    නැහැනේ
    මොකෝ ඒවා වලින් වෙන්නේ රටේ කාර්යක්ෂමතාව තව අඩු වෙන එක විතරයි
    අපි අපිට පුළුවන් විදිහට විදුලි පරිභෝජනය අඩු කරන්න ඕන, රුපියල් ලක්ෂයක් , පන්ස දාහක් විතර අතින් කයිට් කරගෙන එකක තුන හතරක් අඩු කරගැනීම උදෙසා අපි සොලාර් පැනල් එකක් සමග 12V LED බලුප් පත්තු කොරන්න ඕන ආයුබෝවන් එකනේ නව සොයා ගැනීම පට්ට ඉනවේටිව් නෙහ් .
    එහෙම කරලා අපි ගෙවන බදු වලින් ලොක්කගේ කොල්ලෝ රෑටත් දවල් වගේ ලයිට් දාගෙන රේස් පද්දට මගෙනම් කිසිම අමනාපයක් නැහැ ,

    :lol: :lol: අඟෙ මයිල් කෙලින් වෙනව හසන්ත මහත්තයො

    එකෙක් අළුත් දෙයක් ඉදිරිපත් කළාම ඉරිසියාවෙන් හොඳටම රිදිච්ච දෙන්නෙක්.

    විදුලී බල මණ්ඩලේ පාඩු පිටනෙ දුවන්නෙ. ඒකෙ සමස්ත ලාභය රුපියලක් වත් වෙනකන් ලයිට් බිල වැඩි කළාම කිසි ප්‍රශ්ණයක් නෑනෙ.

    බනින්න ඕනෙනම් බැනපල්ල බොරතෙල් සීමිතව තියාගන හිටපු පෘතුවියට. නැත්තන් තිබ්බ ටිකත් බාගෙට ඉවර කරපු ලෝකෙට.

    තොපිලගෙ කටවල් වලින්ම තමා ඉස්සරහට න්‍යෂ්ඨික බලාගාර රට ඇතුලෙ හදන්න හැදුවොත් බනින්නෙත් පිපිරුවොත් අවදානම් රටවැසියා අවදානමේ දාන ආණ්ඩුව භන්ග වෙනු කියල.

    ලයිට් බිල ගෙවන්න සල්ලි නැත්තන් ව්‍යාපාරයක් නොකර මොකක් හරි රස්සාවක් කර කර කකා බිබී හිටපු උඹලගෙ දෙමවුපියන්ට බැනපන්. නැත්තන් කන්ණාඩිය ඉස්සරහට ගිහිල්ල උඹලගෙ මොළ වලට බැනගනින්
     
    • Like
    Reactions: erozan

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,204
    12,205
    113
    Ohio, USA
    ණය නැත්තෙ කොහොමද?
    ණය ගෙවූ හැටි කියපන් බලන්න
    ....................

    නය අපි ගෙව්වේ නෑ... අපෙන් බලෙන්ම අයකරගත්තා :dull:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    den udde dinna kiyala mulu paramparawatama hariyanna mulu ratama wikunagena kanna oneda ban..
    udde thiyena kale jiwath wenne mechchra amaru thibbe ne..
    yako kanawa kiyala puduma kemak ne..
    ratema idama munge name walata...
    thawa thiyena ewa samagam panath yatathe bahu samagam walata wikunala iwarai...

    mewath ne kiyapallko..

    pajatha poroject karanawa china walata weda weda...
    ewata apath ne address ne...

    me mu huyannka kathakaranawa...

    රට මොන විදිහට කොහොම කෑවත් ඔය උඹ කියන රුපියල් වලින් මනින කිසි දෙයක් තරම් මිනිස් ජීවිතයක් රුපියල් වලින් මනින්න බෑ. පුළුවන්නම් මිනිස් ජීවිතයක වටිනාකම තක්සේරු කරපු කවුරු හරි ගැන කියන්න.

    මගෙයි මගෙ ලඟින් ඉන්න අයයි මගෙ රටේ ඉන්න මිනිස්සුන්ගෙයි ජීවිත අවාස්නාවන්ත විදිහට නැති වෙන එක නවත්වපු කෙනාට ණයගැති නැද්ද?

    කියන්න.......

    උඹේ අදහස අනුව ලංකාවෙ කලොත් හොඳයි කියන එකක් යෝජනා කරපන් බලන්න.......
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    නය අපි ගෙව්වේ නෑ... අපෙන් බලෙන්ම අයකරගත්තා :dull:

    උඹෙ ජීවිතයටනම් රුපියල් වලින් අගයක් තක්සේරු කරන්න පුළුවන් ඇති.
    ඒත් රටේ අනික් මිනිස්සුන්ගෙ බෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උඹේ අදහස අනුව ලංකාවෙ කලොත් හොඳයි කියන එකක් යෝජනා කරපන් බලන්න.......
    ආණ්ඩුවෙන් තුන් වේලට පන් හා පරිප්පු නොමිලේ දීම (unp ගොබ්බයන්ගේ එකම පැතුම ):yes::cool:
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    රට මොන විදිහට කොහොම කෑවත් ඔය උඹ කියන රුපියල් වලින් මනින කිසි දෙයක් තරම් මිනිස් ජීවිතයක් රුපියල් වලින් මනින්න බෑ. පුළුවන්නම් මිනිස් ජීවිතයක වටිනාකම තක්සේරු කරපු කවුරු හරි ගැන කියන්න.

    මගෙයි මගෙ ලඟින් ඉන්න අයයි මගෙ රටේ ඉන්න මිනිස්සුන්ගෙයි ජීවිත අවාස්නාවන්ත විදිහට නැති වෙන එක නවත්වපු කෙනාට ණයගැති නැද්ද?

    කියන්න.......

    උඹේ අදහස අනුව ලංකාවෙ කලොත් හොඳයි කියන එකක් යෝජනා කරපන් බලන්න.......

    minis jiwithayaka watinakama uba kiyanna one ne ..eka apith dannwa..
    den u kathakaranne ui uge pawule ayai anduwe inna katau kana ballo tikai gihin udda kala wage ne..

    udde mehewwa ekewath ganangannawada..

    yako issella army ekekta thena dila weda karanna kiyapan..
    un kala de wenuwenwath okkoma pakkili weda karawanne army ekata kiyala..

    unta grade ekak denawa wenuwata mu karanne ungen ungen ganna puluwan okkma pakkili weda tika karwaganna eka..

    megeth crzen kenak innawa udde nisa legs nethi una padiyenuth half denne oya mahaluku wesige putha...

    ubath nikam unge peththta kegahan ekek withari ban
    ubata EK eke mehema ewwa dala pada show danna one nem ke gahapan...
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ජාත්‍යයන්තරය ජයගන්නේ පාන් රටවල් වල සංචාරය කරලද බං..?? මූ මහ ලොකුවට ඔය රටවල උන්ට ශිෂ්‍යයත්ව දෙනවා.. ලංකාවේ ඉගෙනගෙනත් කැම්පස් යන්න බැරුව දුක් විඳින අහින්සක අතේ මිටේ සල්ලි නැතිව ගාමන්ට් වලට යන, කුලී වැඩ කරන කොල්ලෝ කෙල්ලෝ කොච්චරක් නම් ඉන්නවද මචං.... උන්ට ඔහොම එකක් දුන්නානම්...?? :rolleyes::rolleyes::rolleyes:

    ඇමරිකාවෙ තේ කර්මාන්තයේ දියුණුව ගැන කතා කරමුද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    minis jiwithayaka watinakama uba kiyanna one ne ..eka apith dannwa..
    den u kathakaranne ui uge pawule ayai anduwe inna katau kana ballo tikai gihin udda kala wage ne..

    udde mehewwa ekewath ganangannawada..

    yako issella army ekekta thena dila weda karanna kiyapan..
    un kala de wenuwenwath okkoma pakkili weda karawanne army ekata kiyala..

    unta grade ekak denawa wenuwata mu karanne ungen ungen ganna puluwan okkma pakkili weda tika karwaganna eka..

    megeth crzen kenak innawa udde nisa legs nethi una padiyenuth half denne oya mahaluku wesige putha...

    ubath nikam unge peththta kegahan ekek withari ban
    ubata EK eke mehe ewwa dala pad show danna one nem ke gahapan...
    ආමි එකට තැන දීල තමයි තියෙන්නෙ පලපියකෝ ඇස් ඇරල,හමුදාවෙන් රට වටේ කරන වැඩ :baffled::angry::angry:
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    ආමි එකට තැන දීල තමයි තියෙන්නෙ පලපියකෝ ඇස් ඇරල,හමුදාවෙන් රට වටේ කරන වැඩ :baffled::angry::angry:

    ow karanna thiyena okkoma pakkili weda okkoma karawanawa..
    trinco peththe kanu ehema sudda karala adinne army eka..
    colombo okkma meson weda army eka..athudaw denneth army eke
    kela kapanne , bima haranne okkoma army eke rata watema weda
    mara thena dimak ne

    :baffled::baffled::baffled:
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එකෙක් අළුත් දෙයක් ඉදිරිපත් කළාම ඉරිසියාවෙන් හොඳටම රිදිච්ච දෙන්නෙක්.

    විදුලී බල මණ්ඩලේ පාඩු පිටනෙ දුවන්නෙ. ඒකෙ සමස්ත ලාභය රුපියලක් වත් වෙනකන් ලයිට් බිල වැඩි කළාම කිසි ප්‍රශ්ණයක් නෑනෙ.

    බනින්න ඕනෙනම් බැනපල්ල බොරතෙල් සීමිතව තියාගන හිටපු පෘතුවියට. නැත්තන් තිබ්බ ටිකත් බාගෙට ඉවර කරපු ලෝකෙට.

    තොපිලගෙ කටවල් වලින්ම තමා ඉස්සරහට න්‍යෂ්ඨික බලාගාර රට ඇතුලෙ හදන්න හැදුවොත් බනින්නෙත් පිපිරුවොත් අවදානම් රටවැසියා අවදානමේ දාන ආණ්ඩුව භන්ග වෙනු කියල.

    ලයිට් බිල ගෙවන්න සල්ලි නැත්තන් ව්‍යාපාරයක් නොකර මොකක් හරි රස්සාවක් කර කර කකා බිබී හිටපු උඹලගෙ දෙමවුපියන්ට බැනපන්. නැත්තන් කන්ණාඩිය ඉස්සරහට ගිහිල්ල උඹලගෙ මොළ වලට බැනගනින්

    00000243.png

    ඔය ටික උඹම කරපන් පොන්ස් ... අපි හම්බකරල ගෙදරටත් කන්න අඳින්න දෙනව ... තො ඉස්සෙල්ල A/L පාස් වෙලා පොලවෙ පය ගහල ජීවත් වෙන්න බලපන් පොර ටෝක්ස් issue කරන්න කලින් :lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මෙතන ඉන්න එකෙක්වත් පැහැදිලි යෝජනාවක් කරන්නෑ රටේ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස්විය යුත්තේ කෙසේද කියන කාරණය එක්ක. ඔක්කොම කියන්නේ රට කනවයි අරකයි මේකයි කියලා , උතුරේ සංචාරයක් කලොත් බලාගන්න පුලුවන් මොනතරම් පහසුකම් සපයලා තියෙනද කියලා , අද කිලිනොච්චිය කියන්නේ මාරම ව්‍යාපාරික නගරයක්. ඒවට වියදම් කරන්නේ ණය අරන් තමයි . 1978 විතර ඉදන් අපි දුවන්නේ ණයට තමයි , ඒ ව පියවන්නත් ණය ගන්නවා , රටේ සංවර්ධනයටත් ණය ගන්නවා , ඉතින් අමාරුවෙන් හරි ඒව ජනතාවගෙන් අයකරගන්නත් , රාජ්‍ය ව්‍යාපාර දියුණුකරන්නත් වෙනවා.නාස්තියත් නැතුවාමත් නෙමේ , ඒක ඉතින් කොයි ආණ්ඩුව ආවත් වෙනදේ , ගමයා කිව්ව වගේ හෙන චන්දයක් තිබ්බත් මහින්ද මහත්තයා දිනනවා , ඒකට හේතුව තමයි බොහොමයක් ජාතිකවාදී ප්‍රතිපත්තිවල පිහිටලා කටයුතු කිරීම. යුධ ජයග්‍රහනයේ ඉදලා අද සිදුවන අන්තවාදී ජිහාඩ් මුස්ලිම් ආක්‍රමණ වෙනකන් රජය කටයුතු කරපු ආකාරය අනුව ඔය කියන දේවලට ගොඩක් උදාහරණ ගන්න පුලුවන් ,