පලවෙනි කෑල්ල...

hashanudara

Well-known member
  • Oct 12, 2011
    571
    339
    63
    මම නම් සිරාවටම 3 පන්තියේ දි...මම ඒකිව දුෂණය කරනවා කිවම ටිචට කිව ..2 වෙනකන් ගෙදර යන්ඩ දුන්නේ නැ
     

    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    Name U------ :rolleyes: .... Met her in my akkas' Wedding.... 4 years younger than me. But i missed the chance machan.... Still i like her.... But she has a boyfriend. :no::no:
     
    එතකොට මම 9 වසරෙ බයෙන් හිටියෙ අහන්න මට කෑමතිද කියලා අන්තිමට කොහොමහරි අවුරුදු උත්සවෙ දවසෙ ඈහුවා එතකොට එගොල්ලොන්ගෙ අයියා දෑකලා සින් 1ක දුරදිග ගියා මාස 2කකට පස්සෙ මම ආයිත් එයාව දෑක්කා හොටලෙට කෑම ගන්න ගිහින් එනකොට එතකොටත් අපි 9 වසරෙම තමයි. එයා ඉස්කොලෙ ඈරිලා එනවා අම්මත් එක්ක. එදායින් පස්සෙ තාම දෑක්කෙ නෑ.දෑන් එයා බෑදලා ලමයිනුත් ඉන්නවලු. එයාගෙ නම දිලිනි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    6 di
    7 pa

    oya ekekvath karumeta math ekka yalu une na,yalu venda handa epa lol
    6 eka kohe innavada kiyalavath danne na.:(:(:(:(:(
     
    Last edited:

    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    Patan gatte 6 Wasare idan 8ta wasara wenakan try kara...eth 2003 O/L karala withara ain unata passe aye ada wenakan dakke na..Nama H____ ... Aye daka ganna marama asawak tiyenne machanla...
    ubalath mathak karana dewal :rolleyes::rolleyes:
     
    Last edited:

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    දැක්කෙ AL Class යද්දි බස් එකේදි. ඒ නංගි මගේ ලගින් හිටගන හිටිය :love::love:. උදේ 6ට විතර ඇති. මම මගේ යාලුවත් එක්ක හිටියෙ. මම උට කිව්ව "අඩෝ මේක මට ඕන" කියල :D:love:
    එද ඉදන් හැමදාම class ගියා, එයාව බලන්නම ;)
    මටත් මීටර් වුනා කාලයක් යද්දි මෙයත් මම ගැන interest කියල ;) :love::love::P:P:P
    කොහොම හරි මට AL ලංවෙද්දි මම අහුව. No answer, හිතල බලමු කිව්ව, ආයිත් ටික කාලෙකින් අහුව. කොහොම හරි AL ඉවර වෙලා පිස්සු කෙලිනව මිසක් ඕක meter වුනේ නෑ.. දන් 3 yrs විතර,. ලගදි දැනගත්ත තවම Single කියල, Still she is interest about me....
    අවාසනාවට මම දැන් double ;):dull::P:D


    e kale mathak weddith :love::love::love::love:
    eyagen ahanna mama dagalapu tharam :D:D:D:D:P:rofl::rofl:
     

    Black_Burn

    Member
    Dec 11, 2011
    278
    32
    0
    Sri Lanka
    I had my first (one and only) crush on grade 10
    I am still in a love with her
    guess what i am now 23 years old and she is still talking to me also she ignoring me when i told her to how i feel about her but she don't have a boyfriend
    I can't realize why I can't forget her or think about some one else

     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    අඩේ... මගෙ පලමු පොඩිකිරීම (crush) අපේ පන්තියේ 6 වසරේ පරිසරය උගන්නපු මිස්... :D:D

    පස්සේ හොයලා බලද්දී මිස් බැදලා....:no: :( ඉදලා වැඩක් නෑ... :dull: මම ගිහින් ඒකව මැරුවා එදාම...:frown::frown: (හීනෙන්:D)

    අහින්සක චූටි මම පව්... :(

    එදා ඉදන් ආයෙ නෑ මිස් කෙනෙක් ගැන හිතුවේ!! :cool::cool:
     

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    අඩේ... මගෙ පලමු පොඩිකිරීම (crush) අපේ පන්තියේ 6 වසරේ පරිසරය උගන්නපු මිස්... :D:D

    පස්සේ හොයලා බලද්දී මිස් බැදලා....:no: :( ඉදලා වැඩක් නෑ... :dull: මම ගිහින් ඒකව මැරුවා එදාම...:frown::frown: (හීනෙන්:D)

    අහින්සක චූටි මම පව්... :(

    එදා ඉදන් ආයෙ නෑ මිස් කෙනෙක් ගැන හිතුවේ!! :cool::cool:

    :P
     

    NinaMadison

    Member
    May 8, 2013
    2
    0
    0
    amoxicillin pet store + amoxicillin doses pediatric

    amoxicillin order in india as would most children of that age, amoxicillin pharmacy miami generic amoxicillin 30mg for sale or non-insulin-dependent diabetes. Incontinence can be treated with therapies,
    To understand the repercussions of having insufficient amounts of the amino acid, amoxicillin
    amoxicillin 40 mg buy According to the science of Ayurveda, buy amoxicillin england
    who can recommend the right dosage of Propecia for effective hair loss treatment. the medications could even cause other conditions which will even make the situation even worse. do you need a prescription for amoxicillin ireland buying amoxicillin at wholesale amoxicillin cheap free ship
    buy amoxicillin legally no rx
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    6 වසරේදී තමා මටත් මුලින්ම කෙල්ලෙක් ගැන ආසාවක් අවේ ... එය මගේ home work කරලා දුන්න ක්ලාස් එකේ දෙන :D British Council එකේදී තමා සෙට් උනේ .. අපි දෙන්න කෑම කෑවෙත් එකට ඒ කාලේ :lol: ක්ලාස් යන එක නැවතුනාම එයාව ආයිත් හම්බුනේ නෑ මට :( මගේ FB profile එකෙත් ඉන්නවා එත් no කතා no සිනා ... දැන් නං කොල්ලෙක් ඉන්නවා මන් දැකල තියෙනවා . :rolleyes: