

මම නම් සිරාවටම 3 පන්තියේ දි...මම ඒකිව දුෂණය කරනවා කිවම ටිචට කිව ..2 වෙනකන් ගෙදර යන්ඩ දුන්නේ නැ
6 di
7 pa
oya ekekvath karumeta math ekka yalu une na,yalu venda handa epa lol
6 eka kohe innavada kiyalavath danne na.

. උදේ 6ට විතර ඇති. මම මගේ යාලුවත් එක්ක හිටියෙ. මම උට කිව්ව "අඩෝ මේක මට ඕන" කියල 






















අඩේ... මගෙ පලමු පොඩිකිරීම (crush) අපේ පන්තියේ 6 වසරේ පරිසරය උගන්නපු මිස්...
පස්සේ හොයලා බලද්දී මිස් බැදලා....![]()
ඉදලා වැඩක් නෑ...
මම ගිහින් ඒකව මැරුවා එදාම...
(හීනෙන්
)
අහින්සක චූටි මම පව්...
එදා ඉදන් ආයෙ නෑ මිස් කෙනෙක් ගැන හිතුවේ!!![]()

British Council එකේදී තමා සෙට් උනේ .. අපි දෙන්න කෑම කෑවෙත් එකට ඒ කාලේ
ක්ලාස් යන එක නැවතුනාම එයාව ආයිත් හම්බුනේ නෑ මට
මගේ FB profile එකෙත් ඉන්නවා එත් no කතා no සිනා ... දැන් නං කොල්ලෙක් ඉන්නවා මන් දැකල තියෙනවා . 