You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
mata new melody nonstop ekak oni athugal wehera wadina athkada lihini rana kina sinduwen patan ganna.
net ekek hewwa hambune na ple
Last edited:
මං ගාව New Melody Live Show 1 & 2 ඇති මචං.. Nonstop එකකුත් ඇති.. ඒත් උඹ කියන එක නම් නැහැ.. 2007 ගහපු එක තියෙන්නෙ.. මං ආස කරපු බෑන්ඩ් එකක් තමා New Melody කියන්නෙ.. ඒත් යසන්ත තේනබදු ගිය මාසෙදි කැන්සර් එකක් නිසා නැතිවුණා.. හොඳ වොයිස් එකක් තිබුණ සිරා කොල්ලෙක්.. පවු බං.. 
හොයලා බලන්නම් මචං.. තිබුණොත් හෙට උදේ වෙන්න කලින් අප්ලෝඩ් කරලා එවන්නම් උඹට..

ane paw bn mn adane danne
maha jara ledak paw