new melody nonstop ekak oni

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    banner.jpg

    මං ගාව New Melody Live Show 1 & 2 ඇති මචං.. Nonstop එකකුත් ඇති.. ඒත් උඹ කියන එක නම් නැහැ.. 2007 ගහපු එක තියෙන්නෙ.. මං ආස කරපු බෑන්ඩ් එකක් තමා New Melody කියන්නෙ.. ඒත් යසන්ත තේනබදු ගිය මාසෙදි කැන්සර් එකක් නිසා නැතිවුණා.. හොඳ වොයිස් එකක් තිබුණ සිරා කොල්ලෙක්.. පවු බං.. :(

    හොයලා බලන්නම් මචං.. තිබුණොත් හෙට උදේ වෙන්න කලින් අප්ලෝඩ් කරලා එවන්නම් උඹට..:yes:

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    banner.jpg

    මං ගාව New Melody Live Show 1 & 2 ඇති මචං.. Nonstop එකකුත් ඇති.. ඒත් උඹ කියන එක නම් නැහැ.. 2007 ගහපු එක තියෙන්නෙ.. මං ආස කරපු බෑන්ඩ් එකක් තමා New Melody කියන්නෙ.. ඒත් යසන්ත තේනබදු ගිය මාසෙදි කැන්සර් එකක් නිසා නැතිවුණා.. හොඳ වොයිස් එකක් තිබුණ සිරා කොල්ලෙක්.. පවු බං.. :(

    හොයලා බලන්නම් මචං.. තිබුණොත් හෙට උදේ වෙන්න කලින් අප්ලෝඩ් කරලා එවන්නම් උඹට..:yes:

    ane paw bn mn adane danne

    maha jara ledak paw