එක හොද බයික් එකක් . මම දැන් අවුරුද්දකට ලන් වෙන්න use කරන්නෙ tricker එකක්. එක පට්ටම සරල ඩිසයින් එකක් තියන බයික් එකක් මචො. අනික air cool එන්ගින් එකක් හින්ද මොකුත් කරන්න නෑ. පෙට්‍රල් ගහුව දිව්ව. මෙකෙ maintenance එහෙමත් පට්ටම ශෙප්. oil fitler එක Rs500ට මම ebay එකෙන් ගත්ත. 35km~ පෙට්‍රල් වැඩ කරන්නෙ. කොහොමත් ශෙප් එකෙ යනකොට 36-37km වගේ.
කව්ද බං යමහ කොම්පැනියට යන්නෙ ජපන් බයික් එකක් තියන් ? උන්ට ජපන් පෙන්න බෑනෙ. මොකක්දො තරහක් තියනව අනේ මන්ද. ජපන් බයික් පාට්ස් කරන පොරවල් ඉන්නව වෙනම. උන් ගාව තියනව බඩු. හැබැයි මෙකෙ එහෙම පට්ස් හොයන්න කැඩෙන්න දෙයක් නෑ මචන් ෆිල්ටර් මාරු කරන තෙල් මාරු කරන වැඩ තමා තියෙන්නෙ.ආය ටයර් AX 1 එකට එන එව්වම තමා
කල් පැවැත්ම අඩු වෙන්න එකම හෙතුව පාවිච්චි කරන විදිය තමා. මගෙ යලුවෙක් ගව තිබුනා baja එකක් 80000km දුවපු. කිසිම අවුලක් නෑ. chassis 160 එකක්. හැබැයි AX1 වලට වඩා 2ගුනයකටත් වඩා ගනන්. එහෙම බලනකොට AX1 එක්ක සමාන මිලට යන XR250 එව්ව නම් කොහොමත් ලෙඩ තමා.



එහෙනම් ඔබගෙන් යමහා tricker එක ගැන ගුරුමුෂ්ටිය නැතුව නුලක් බලාපොරොත්තු වෙනවා මචං.. ගන්න බලාගෙන ඉන්න කෙනෙක් ට ලොකු උදව්වක් වෙයි.
![]()

කෑලි හොයාගන්න ටිකක් අමාරුයි මචං.. හොන්ඩ එකකට පනින්ඩ. යමහා කොම්පැනියේ සේවාව අජූතයි !
Ela ban... Anith badu keli genath dapan... CB 4, XR, D Tracker, R1 & R6.... Oya tiyenne tawa supiri badu... Digatama karagena palayan


machan threads set ekama kiyewwa...march wala aniwa japanek ganna hithan innawa...TW,Hornet,AX 1 ekak ganna hithan inne....ganna kaledi aniwa help ekak deepan machan.....



