චාටර් do............

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මම මේ thread එක දාන්න හිතුවේ සමහර අපේ යාලුවෝ අඩුවට ගන්න පුළුවන් හොඳ පොඩි phone ගැන අහල thread දාල තියෙනවා දැකපු නිසය්.මටත් එහෙම phone 1ක් ඕන වෙලා දැන් ටික කාලෙකට කලින් ගත්තා මෙන්න මේකක් do cool rs -2000/=
    b3e33dd4-9118-11e2-be7a-123142007d7d.jpg
    මාස 6 කට පස්සේ mick එක වැඩ නැහැ (warranty තිබුන නිසා හදල දුන්න )
    මාස 8 කට පස්සේ speaker වැඩ නැහැ ((warranty තිබුන නිසා හදල දුන්න)
    මාස 11 කට පස්සේ keyboard එක උඩ නැගල පාගන්න ඕන sms එකක් කොටන්න

    මේ phone එක ඇත්තටම අව්රුද්දක් වත් පාවිච්චි කරන්න බැහැ.ගන්න එපා දන්නා කෙනෙක්(මේක විතරක් නෙමෙය් china ජරාව ඔක්කොම ඔහොම වෙන්න ඇති) හරිනම් මේවා ගෙන්නන එකත් තහනම් කරන්න ඕන.මොකද උඹල දන්නවත් ඇති ඔය එක phone battery එකකින් වතුර ලීටර් 30000 ක් දුෂණය කරන්න පුළුවන් කියල හොයාගෙන තියෙනවා.

    ඒ නිසා අවසානයට කියන්න තියෙන්නේ උඹල කාලයක් පාවිච්චි කරන්න බලාගෙන basic phone 1ක් ගන්නවානම් nokia වගේ barand 1ක් ගනිල්ලා.එක උඹලටත් හොඳය් රටේ අනාගතයත් හොදය්
     
    • Like
    Reactions: kinkon

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    රුපියල් 2000හෙ ෆෝන් ඔහොම තමා..1 ඉයර් වොරන්ටි දෙන එකත් ලොකු දෙයක්
    ඔව් බන්.මල ජරාව
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    But there is something I should mention, I bought a BIRD phone before about 2 years ago and its still working, It was 4k at that time. Sooo... cant measure all of them with the same measurement. and of course, buying a BRANDED phone is always the best and most recommended! :)