රනිල් පොනිල් නාගනී

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    ඔන්න වෙනස මචන් උඹ වගේ අඳ ගොලු බිහිරි මහින්දවාදියෙක් නොවන බව මේකෙන්ම පැහැදිලිනේ.
    කවුද දැන් එහෙම කිව්වෙ..?

    මම උඹට කොහේද එහෙම කිව්වෙ..?:yes:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,926
    113
    29
    ලොවෙත් නැති තැනක
    කවුද දැන් එහෙම කිව්වෙ..?

    මම උඹට කොහේද එහෙම කිව්වෙ..?:yes:

    උඹයි මායි අතර වෙනස බන්....
    මට ඕන කෙනෙකුට බනින්න පුළුවන්.
    මහින්දට බැන තිබේ
    මෛත්‍රීටද බැන තිබේ.
    රනිල්ටද බැන තිබේ..

    දේශපාලන අන්දයෙක් නොවෙමි.
     
    • Haha
    Reactions: shenat

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව

    උඹයි මායි අතර වෙනස බන්....
    මට ඕන කෙනෙකුට බනින්න පුළුවන්.
    මහින්දට බැන තිබේ
    මෛත්‍රීටද බැන තිබේ.
    රනිල්ටද බැන තිබේ..

    දේශපාලන අන්දයෙක් නොවෙමි.


    උඹෙයි මගෙයි වෙනස ඕක නෙවෙයි.
    උඹ කතා කරන්නේ හතර මායිම නොදැන.
    මම කතා කරන්නේ මම කියන්නේ මොකද්ද ඒක ගැන හරියට දැනගෙන.


    බනින්න පුලුවන් වීම මහ දෙයක් නෙවෙයි බං.පාරෙ ඉන්න හිඟන්නත් මල පැන්නම බනිනවා.
    දැනගෙන විවේචනය කරපන්.

    මම මහින්ද වාදියෙක්ද නැද්ද කියලා කිරියේ ඉන්න එවුන් දන්නවා.උඹටත් දැනගන්න ඕන නම් බලපන් මගේ පරණ නූල්..එච්චරයි..
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අනේ ඉතින් මෙච්චර ගොන් කතා කියපු එකා මහින්ද පැරැද්දුවා නම්, මහින්දයා මොන තරම් පල්ලෙහාට වැටිලා චා වෙලාද කියලා හිතා ගන්න පුලුවන්. මේක හරියට උසේන් බෝල්ට් අවුද්දට ගම හරහා දිවීමේ රේස් එකෙන් අන්තිමයා වුනු එකාට පැරදුනා වගේනේ............. අහෝ ජන මූල මහින්දට ගිය කල.....