රනිල් පොනිල් නාගනී
Last edited:
මේක මරු බං..rep++++
කවුද දැන් එහෙම කිව්වෙ..?ඔන්න වෙනස මචන් උඹ වගේ අඳ ගොලු බිහිරි මහින්දවාදියෙක් නොවන බව මේකෙන්ම පැහැදිලිනේ.

කවුද දැන් එහෙම කිව්වෙ..?
මම උඹට කොහේද එහෙම කිව්වෙ..?![]()
උඹයි මායි අතර වෙනස බන්....
මට ඕන කෙනෙකුට බනින්න පුළුවන්.
මහින්දට බැන තිබේ
මෛත්රීටද බැන තිබේ.
රනිල්ටද බැන තිබේ..
දේශපාලන අන්දයෙක් නොවෙමි.