අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    dong yi ව මරන්න අසිපත් සංගමයම ඇවිත්.

    dong-yi-discusses-old-time-with-the-sword-society.jpg

    මරන්න එනවා නූලෙන් බේරෙනවා..
    දොංයී ගේ මාළිඟාවේ ගතකරපු හොඳ කාලය මේ සිදුවීමත් එක්ක
    එයාට නැති වෙනවා.

    2.gif

    අනපේක්ෂිත උගුල් වලට දොංයීව අහු වෙනවා.
    වගේම දොංයී සතු උන වටීනාම සම්පත
    සුක්ජෝන් රජුගේ ඉන්යෝන් බිසවගේ
    කාලය සතුටින් ගත කිරීමට හේතු උන දේ නැති වෙනවා.
    දොංයීට ජීවිතයෙදී සිදුවන ලොකුම අහිමි වීම..
    2.gif

    ඇගේ පළමුවන පුත් කුමරු ඇයට අහිමි වෙනවා..
    සැබෑ කතාවෙනම් දොංයී මේ අවසනාවන්න ඛේදවාචකයට
    දෙවරක්ම ලක්වෙනවා..
    :dull:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004

    ඒ කියන්නේ ඇත්ත කතාවේ dong yi ගේ තුන්වෙනි කුමාරයාද රජ වෙන්නේ. දැන්න කතාවේ ගොඩක් සංවේදී තැන් තියනවා නම් තමා. මට කතාවේ අන්තිම කොටස නම් තේරුණා මදි. රජතුමයි dong yi යි යනවා පෙන්නනවා. මේ මේ අවසනාවන්න ඛේදවාචක සියල්ලම dong yi අන්තිමට ජය ගන්නවා නේද?
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    කතාවේ අද විකාශය වූ කොටසින්........
    සුපිරි සටන් ජවනිකාවක් තියනවා.

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඒ කියන්නේ ඇත්ත කතාවේ dong yi ගේ තුන්වෙනි කුමාරයාද රජ වෙන්නේ. දැන්න කතාවේ ගොඩක් සංවේදී තැන් තියනවා නම් තමා. මට කතාවේ අන්තිම කොටස නම් තේරුණා මදි. රජතුමයි dong yi යි යනවා පෙන්නනවා. මේ මේ අවසනාවන්න ඛේදවාචක සියල්ලම dong yi අන්තිමට ජය ගන්නවා නේද?

    තුන්වෙනි කියන්නේ දෙවනි ළමයාට උන දේ මට දැන් මතක නෑ..කොහොම හරි අන්තිම ළමයා තමා රජ වෙන්නේ..දොංයී කොහොමත් මාළිඟයේ ගත කරන ජීවිතය ගැන වැඩි තැකීමක් තිබුන කෙනෙක් නෙමෙයි..

    එයාට ඕන වෙන්නේ දුප්පත් මිනිස්සු එක්කම එකට වැටිලා ඉඳලා ඒ මිනිස්සුන්ට උදව් කරන්න..ඒත් මාළිඟාවේ තිබුන ගැ‍ටුම් එක්ක ඒ සෙල්ලම් බෑ නේ..අන්තිමට ඒ ඔක්කොගෙම අවසානෙට එනවා..ඔක්කොම ඉවරයි..මෙයාට කරන්න වැඩකුත් නෑ..

    නිකක් කකා බිබී ආතල් එකේ ඉන්න එක එයාට රුස්සන්නේ නෑ..අන්තිමට එයා හිතනවා ජීවිතේ ඉතුරු කාලේ මිනිස්සු වෙනුවෙන් සේවය කරන්න.. මට මතක විදියට දොංයී අවු 45 දී ජීවිතෙන් සමු ගන්නවා..

    ඒකට හේතූව ඔක්ජෝන් ලගේ සීන් නිසා මෙයාට ගොඩක් හිරිහැර උනා නේ.කොහොමත් දොංයී මැරිලා වැඩි කාලයක් සුක්ජෝන් රජු ජීවත් වෙන්නෙත් නෑ..මම හිතන්නේ ආදරේ වැඩි නිසාමද දන්නේ නෑ.. අර අන්තිමට දෙන්නා ඒ අත් අල්ලං යන්නේ ජීවිතෙන් සමු අරන් ආත්මීයව බැදීමෙන් ඉමු කියන එක කියන්නයි..

    වටිනා පැහැදිලි කිරීමක්. බොහොම ස්තුති. කතාව අන්තිමට ගොඩක් සංවේදී වෙනවා. කොහොම උනත් මේ කතාවෙන් අපේ ජීවිත වලට ගන්න ගොඩක් දේවල් තියනවා කියල මට හිතෙනවා. දොන් යි දිළිඳු පවුලක සිට රජ මාලිගාවේ උප බිසවක් දක්වා කරදර භාදක මැද ආපු ගමන ප්‍රශංසනීයයි. දොන් යි ලග තියන ආත්ම විශ්වාසය, අදිෂ්ටනය, බුද්ධිමත් බව. ගැටල වලට බයේ සැගවෙන් නැතුව ඒවාට මුහුණ දුන් විදිහ අපේ ජීවිත වලටත් ගොඩක් වටිනවා.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    කතාවේ අද කොටසින්....

    දොන් යි සහ අසිපත් සංගමය ලොකු අමාරුවක වැටෙන්න හදන්නේ. දොන් යි ගේ සැලසුම් දොන් යි ටම විරුද්දව පාවිච්චි කරනවා Jang Ok-jeong ඇතුළු පිරිස.

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කතාවේ අද කොටසින්....

    දොන් යි සහ අසිපත් සංගමය ලොකු අමාරුවක වැටෙන්න හදන්නේ. දොන් යි ගේ සැලසුම් දොන් යි ටම විරුද්දව පාවිච්චි කරනවා Jang Ok-jeong ඇතුළු පිරිස.

    ගී ඩෝලා අවසන් ගමන් යනවා අද දොංයී ගැලවිය නොකැති උගුලේ රජු ඉදිරිපිට පැටලෙයි..
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    කතාවේ අද කොටසින්....

    රජතුමාට ඕනේ දොන් යි බිසව කොහොම හරි මේ වරදින් බේරගන්න. එත් දොන් යි එකට ඉඩ දෙන නැ.

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    Appa mata nam epama karapu kathawa
    Eke handa kaweemath chatar galapenne naaa

    ok machan adahasata bohoma sthuthi. me kathawa kauru hari maga idala balanna gaththa nam kathawe kisi gathiyak danen nathi eka sure. mama balapu tv series walin hoda mattamin mula idala agatama galagana yana kathawalin ekak meka. habai eka mage adahasa. hamotama me style eka match wen nathi eka samanya deyak