Google Reader මැරිලා...

ඉතින් කොහොමද යාලුවනේ...:D:D:D

ඔන්න මම ආයෙත් ආවා ඉස්සරහට වැදගත් කියල හිතෙන දෙයක් දෙන්න. :yes::yes:
ඔක්කොම දැනටමත් දන්නවනේ ලගදීම google reader 1ක විශ්‍රාමයනවා කියල:no::no::no:
googlereader.jpg


මොකද ඉතින් අපි ඒකට කරන්නේ .:confused::confused:
news 1ක් බලාගන්න උනත් තියෙන හැම site 1ක් ගානෙම ඇවිදින්න බෑනේ .:no::no:
ඒ නිසා යාලුවනේ මම දැම්ම පොඩි search පාරක් net 1ක පැත්තේ. :yes::yes:
ඔන්න බොලේ තියෙනවා google reader වගේ ඒවා පට්ට set 1ක්. :D:D
මගේ lap 1ටත් 1ක් දාගන්න අතරේ මට හිතුන එළකිරි යාලුවෝ සෙට් 1ටත් මේවා ගැන කියලම යන්න;)
බලමුකෝ ඉතින් මොනාද මේ Reader Alternatives කියලා:cool::cool::cool:

[FONT=&quot]මුලින්ම[/FONT] [FONT=&quot]තියෙනවා[/FONT] The Old Reader.
theoldreaderlogo.png

[FONT=&quot]ඒකට[/FONT] [FONT=&quot]මෙතනින්[/FONT] [FONT=&quot]යන්න[/FONT]
http://www.theoldreader.com/‎

theoldreader4.png

[FONT=&quot]මේකේ[/FONT] Interface 1[FONT=&quot]ක[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]අපිට[/FONT] [FONT=&quot]ගොඩක්[/FONT] [FONT=&quot]හුරුපුරුදු[/FONT] Google Reader 1[FONT=&quot]කේ[/FONT] [FONT=&quot]වගේමයි[/FONT] [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]කියනවා[/FONT]. :cool:
[FONT=&quot]ගොඩක්[/FONT] [FONT=&quot]සරල[/FONT] [FONT=&quot]වගේම[/FONT] [FONT=&quot]පහසුවෙන්[/FONT] use [FONT=&quot]කරන්න[/FONT] [FONT=&quot]පුළුවන්ලු..:yes:[/FONT]

[FONT=&quot]දෙවැනි[/FONT] 1[FONT=&quot]ක[/FONT] [FONT=&quot]තමයි[/FONT] NewsBlur.
newsrg.png

http://www.newsblur.com/

newsbi.jpg

[FONT=&quot]මේකෙත්[/FONT] interface 1[FONT=&quot]ක[/FONT] [FONT=&quot]නම්[/FONT] google reader 1[FONT=&quot]ටම[/FONT] [FONT=&quot]ලගින්[/FONT] [FONT=&quot]යනවලු[/FONT].
[FONT=&quot]හැබැයි[/FONT] [FONT=&quot]පරණ[/FONT] 1[FONT=&quot]ට[/FONT] [FONT=&quot]වඩා[/FONT] [FONT=&quot]ලස්සන[/FONT] [FONT=&quot]වගේම[/FONT] [FONT=&quot]කියවන[/FONT] 1[FONT=&quot]ක[/FONT] [FONT=&quot]ටිකක්[/FONT] fun 1[FONT=&quot]කේ[/FONT] [FONT=&quot]කරන්න[/FONT] [FONT=&quot]පුළුවන්ලු.[/FONT]

[FONT=&quot]ඊළගට[/FONT] [FONT=&quot]ඔන්න[/FONT] [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]එනව[/FONT] [FONT=&quot]තුන්වෙනි[/FONT] 1[FONT=&quot]ට[/FONT] Feedly
feedlyappicon.jpg

http://www.feedly.com/

ekrpg8.jpg

[FONT=&quot]මේක[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]ගොඩක්[/FONT] [FONT=&quot]ප්‍රසිද්ද[/FONT] 1[FONT=&quot]ක්[/FONT] [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]කියනවා.[/FONT]
[FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]වගේම[/FONT] [FONT=&quot]මේක[/FONT] [FONT=&quot]අපි[/FONT] Google Reader [FONT=&quot]පාවිච්චි[/FONT] [FONT=&quot]කරන[/FONT] [FONT=&quot]කරනකොටත්[/FONT] [FONT=&quot]ලෝකයේ[/FONT] [FONT=&quot]ගොඩක්[/FONT] [FONT=&quot]අය[/FONT] use [FONT=&quot]කල[/FONT] 1[FONT=&quot]ක්[/FONT] [FONT=&quot]ලු.[/FONT]
[FONT=&quot]මේක[/FONT] [FONT=&quot]තියෙන්නේ[/FONT] Browser Extension 1[FONT=&quot]ක්[/FONT] [FONT=&quot]විදියට.[/FONT]

ඊලගට අපි එනව NetVibes වලට.
netvibeslogo.png

http://www.netvibes.com/en

netvibesk.png

මේකේ Basic Account free තිබුනට Premium, Pro කියල account එහෙමත් තියෙනවා.
බය වෙන්න දෙයක් නෑ Free Account 1න් අපිට ඕන වැඩේ කරගන්න පුළුවන්.

පස්වෙනි 1ක තමා Pulse
pulse11.png

https://www.pulse.me/

pulselocalsbn.png

මේකෙ ටිකක් සම්ප්‍රදායික විදියෙන් බැහැර වෙලා ආකර්ශනීය විදියට news බලන්න පුළුවන් කියල කියනවා.
හැබැයි පොඩි අවාසියකට තියෙන්නේ අපේ Google Reader data ටික මේකට import කරන්න බැහැලු.

ඔන්න අපි මෙච්චර වෙලා කතා කලේ Browser 1ක use කරලා RSS Feed බලන හැටිනේ.
ඇයි අපි Browser 1කේම හිරවෙලා ඉන්නේ අපි බලමුකෝ අලුත් දෙයක් ගැන.
ඒ කිව්වේ Machine 1ට install කරන්න පුළුවන් Applications.

Windows පාවිච්චි කරන අයට මෙන්න මේ App 2ක යොදා ගන්න පුළුවන්ලු....:yes::yes:

එකක් FeedDemon
feeddemonlogov.png

http://www.feeddemon.com/

feedemon.png

හැමදාම Browser 1කේම එල්ලිලා ඉන්න ඕන නැති නිසා මමත් දාගත්තේ FeedDemon.


අනෙක RSS Bandit
rssbandit.jpg

http://rssbandit.org/

rssbandittime.png


අපේ Mac, iPhone, iPad use කරන යාළුවොත් අමතක කලේ නෑ.:D:D
ඒ අයට මෙන්න මේක use කරන්න පුළුවන්ලු..

NetNewsWire
64pxnetnewswire.png

http://netnewswireapp.com/
netnews.png

මේ සෙට් 1න් කැමති 1ක් දාගෙන බලපන්....
තව මොනවා හරි විස්තර ඕන නම් net 1කේ search පාරක් දාල බලපල්ලා මට කරදර නොකර ..:angry::angry::angry:
නිකන්ම යන්නේ නැතුව රෙපක් හරි අඩුම ගානේ කොමෙන්ටුවක් හරි කොටාගෙනම පලයල්ලා ...:oo::oo:

මේ මම කලින් දාපු Threads...
Block කරපු Site වලට යන්න....
http://www.elakiri.com/forum/showthread.php?t=1548956
Dictionaryයකටම වඩා වැඩි යමක්...
http://www.elakiri.com/forum/showthread.php?t=1549926
 
Last edited:

gosmart

Member
Oct 24, 2010
568
174
0
උඹ අර IT Magazine ගැන මම දාපු thread එකේ දාල තිබුණු reply එක දැකල අවේ මේ පැත්තට...
වැදගත් ලිපියක් මචන්.
මමත් උඹ දාගත්තු එකම දාගන්නවා ඔන්න.

FeedDemon (කිරිදෙන යකා) :rofl::rofl::rofl::rofl:

Rep දෙන්නම් පස්සේ. අද Rep දුන්න වැඩියි කියනවා නේ.
:) :) :)
 
mama google reader use karala nane ban.. :dull:
එහෙනම් නිකන් ඇඟේ අමාරුවට වගේ 1ක් දාගෙන බලපන්කො .;)
පිස්සු පුසා;15011173 said:
TFS machan
wate yannalu apahu denna:(:(
කොමෙන්ටුවත් ගොඩක් වටිනවා :yes:
Patta machn, Rep 3+ :)
thanks yaluwa:cool:
elazzz:yes:
thanks...:D
thanks bro.:yes:
Thanks
+rep
ela ela:D
ස්තුතියි යාළුවා ..:cool:
උඹ අර IT Magazine ගැන මම දාපු thread එකේ දාල තිබුණු reply එක දැකල අවේ මේ පැත්තට...
වැදගත් ලිපියක් මචන්.
මමත් උඹ දාගත්තු එකම දාගන්නවා ඔන්න.

FeedDemon (කිරිදෙන යකා) :rofl::rofl::rofl::rofl:

Rep දෙන්නම් පස්සේ. අද Rep දුන්න වැඩියි කියනවා නේ.
:) :) :)
ආපු 1කම වටිනවා :yes:
thanku:D
watinawa macho thanx
එල එල ..:rolleyes:
niyamai..tnx!!
:D:D:D
thanks...;)
ela:yes::yes:
අදත් උදේ පාන්දරම රෙප් ඉවර වෙලා. නිකන් ඇඟ නලියනවා වගේ රෙපක් දෙන්න බැරි නිසා .:angry::angry::angry: