කටට රහට උයමු...පෆ් පේස්ට්‍රි/Puff Pastry-EK Coockery Class 21

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මේ මගුල කන්න ගියාම හැමතැනම කුඩු හැලුනට ඉතින් පට්ට රහයි!!
    ඕකට දාන මාජරින් කුට්ටිය තමා මේ වයසට හරියන්නෙ නැත්තේ!!
    හාමිනේ බර බර ගානවා නොවැ තෙල් කන්න එපා කියලා!!
    ඒකට විකල්පයක් නැද්ද අප්පේ??
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ මගුල කන්න ගියාම හැමතැනම කුඩු හැලුනට ඉතින් පට්ට රහයි!!
    ඕකට දාන මාජරින් කුට්ටිය තමා මේ වයසට හරියන්නෙ නැත්තේ!!
    හාමිනේ බර බර ගානවා නොවැ තෙල් කන්න එපා කියලා!!
    ඒකට විකල්පයක් නැද්ද අප්පේ??
    ඒකට නම් නෝ විකල්ප..............:no::no::no:

    ඒක නිසාමයි පටන් ගන්න කලින් ම කිව්වේ......නැත්තං ශ්‍රී අයිය දන්නව නේ බර බරේ.....
    තෙල් වැඩියි......මිරිස් වැඩියි..ලුණු වැඩියි..........:dull::dull::angry::angry: ෆේක් හදා ගෙන, උඩ පැන ගෙන.......:dull::dull:
     
    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    ඒකට නම් නෝ විකල්ප..............:no::no::no:

    ඒක නිසාමයි පටන් ගන්න කලින් ම කිව්වේ......නැත්තං ශ්‍රී අයිය දන්නව නේ බර බරේ.....
    තෙල් වැඩියි......මිරිස් වැඩියි..ලුණු වැඩියි..........:dull::dull::angry::angry: ෆේක් හදා ගෙන, උඩ පැන ගෙන.......:dull::dull:

    උඹට වෛද්‍ය සහායිකාවක් හම්බ උනාද කොල්ලෝ/මිනිහෝ?
    :oo:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අඩෝ...කිඹුලෝ... නූල නම් එල බන්.... අම්ම කිව්ව බොට ටැන්කූ කියන්න කියලා... හෙට දවල්ට කිඹුල පේස්ට්‍රි කන්න පුලුවන් වෙයි.... GOOD JOB !!!
    clapping.jpg
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කිඹුල් අ‍යි‍යේ....මේ මාගරින් එක ගන්න පුලුවන් තැනක් කි‍යපන්කෝ.....food city වල නම් නෑ.....:dull::dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුල් අ‍යි‍යේ....මේ මාගරින් එක ගන්න පුලුවන් තැනක් කි‍යපන්කෝ.....food city වල නම් නෑ.....:dull::dull::dull:
    උඹ ඉන්නේ කඩුවෙල ද කොහෙද නේද?
    අතුරුගිරිය පාරේ පෝරේ පෙට්‍රල් ෂෙඩ් එක සහ අතුරුගිරිය පෙට්‍රල් ෂෙඩ් එක අතරේ තියනව ඇත්ගල කියල රිසෙප්ෂන් හෝල් එකක්. ඒක ඔපර්සිට් තියනව දිග කඩයක්....කූල් ස්පොට් එකක්.....පොර තමා අතුරුගිරිය ඒජන්ට්.....
    ඌ ගාව ඩෙෆා තිබේ........
    ඔය බටර් එක පට්ට රසය............