ස්පාර්ටකස් Best TV series හැබැයි මචන් 18+

hushish21

Active member
  • Mar 14, 2012
    417
    68
    28
    Loweth naa
    ස්පාර්ටකස් Best TV series හැබැයි මචන් 18+

    මෙන්න තියෙනවා මචන්ලා මම බලපු නියම TV series එකක්.
    උබල අහලා තියෙනවද ස්පාර්ටකස් ගැන.. එයා ග්ලැඩියෙටර් කෙනෙක්.
    මන් හිතන්නෙ උබලා මේක බලලත් ඇති.
    මේකෙ සීසන් 4ක් ආවා.
    1. Spartacus: Blood and Sand
    2. Spartacus: Gods of the Arena
    3. Spartacus: Vengeance
    4. Spartacus: War of the Damned

    SPARTACUS-WAR-OF-THE-DAMNED-CASTS.jpg


    Spartacus-Gods-of-the-Arena-logo.jpg


    මෙක මචන්ලා 18+ එකක්. ගෙදර කට්ටිය එක්ක නම් බලන්න එපා පුතෝ.. :oo: :confused:

    ඒත් මචන්ලා මේ කතාව නම් සිරා කතාව. මේක අතීතයේ සිද්ද වෙච්ච ඇත්ත කතාවක්.
    සෙක්ස් වලට වඩා කතාව බලපන්. මට නම් නියමයි මචන්.

    ඕන කට්ටිය ඉන්නවනම් මෙතනින් බාගෙන බලන්න. මේ ටොරන්ට් වල තියෙන ෆයිල් සයිස් එක පොඩි නිසා උබලට download කරගන්න ලෙසී නෙ.

    මම උඩට එන්න Rep පාරකින් සලකල ගියා නම් ගොඩාක් පින් යලුවන්ට.


    .මෙන්න ලින්ක්ස් .


    SPARTACUS Season 1 2 3 Complete


    Spartacus War Of The Damned Season 3 Complete


    :yes: :yes: ;) ;) :D :D
     
    Last edited:

    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    elakiri kathawak. math beluwa. me dawas wala yana thawa ekak thiyenawa Da Vinci's Demons kiyala. ekath 18+ history kathawak patta interesting..
     

    hushish21

    Active member
  • Mar 14, 2012
    417
    68
    28
    Loweth naa
    ජුන්ඩයියා;15014088 said:
    tamy at bu anitimata spartcus merenawane katawa epa wenawa saturo dininawa

    ඔව් මචන් පට්ට දුකයි අන්තිම කොටස නම්. ස්පාර්ටකස් මැරෙනවා. ඒත් එකනෙ මචන් අන්තිමට ඇත්තටම වෙලා තියෙන්නෙ. :(