ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

DLM

Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    cod wala furiya lag nadda banz???? :rofl:

    hodatam lag ban :rofl:

    හැංඟි හැංඟි ගහන්න එපා බං ඒකේත් :P:P එළියට පැනලා ගහපන් :angry::angry:

    ඒකේ හෑන්ගෙන්න බෑ බන් hackersla හෑම තෑනම :angry::angry:

    කොහෙන් ගියත් තෝව මයි මට අහුවෙන්නෙ :rofl::rofl:

    වෙන එකෙක්ට තිබ්බත් වදින්නෙ Fury ට:P:rofl:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    :cool::cool::cool:
    mtascreen20130523012309.png
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,071
    4,810
    113
    -In Darkness-
    හොදටම මානසිකව වැටුනහම යනව කියන්නෙත් නැතුව අතුරු දහන් වෙනව එක පාරම :rofl:

    මානසිකව වැටෙන වැටිල්ලට මම තියන ඒවා මටම වදිනවා වෙලාවකට :P ඒ බං අර sudden death ආවම 90sec window එකක් එනවනේ. ඒ වෙලාවට minimize කරනවා Browser එක බලන්න. සමහර වෙලාවට ආයෙ එන්න අමතක වෙලා මම එහෙමම quit කරනවා බං desktop එකෙන්ම :dull::dull:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මානසිකව වැටෙන වැටිල්ලට මම තියන ඒවා මටම වදිනවා වෙලාවකට :P ඒ බං අර sudden death ආවම 90sec window එකක් එනවනේ. ඒ වෙලාවට minimize කරනවා Browser එක බලන්න. සමහර වෙලාවට ආයෙ එන්න අමතක වෙලා මම එහෙමම quit කරනවා බං desktop එකෙන්ම :dull::dull:

    pacha kelinawa lesatama

    mj-laughing.gif
     
    Status
    Not open for further replies.