ane manda... fb titiwa friend kenek kara ganna be nea
ලෝකය සාපේක්ෂයි. අක්කට සාපේක්ෂව, මීට කලිනුත් ලෝකය කෲර වෙන්න ඇති. ඒත් අද වෙනකන් ලෝකයා මට මේ තරන් කුරිරු උනේ නෑ
ඔය ලෝකයා හම්බුනොත් මම![]()
ඔව් මචන් අර හිරු එකේ පෙන්නුවා කෙනා ගාවට යනවා ත්රීඩ් එක බම්ප් කලේ නැත්තේ ගොඩක් තැන් ගැන දැනගත්ත නිසා දැන් තැනක් හම්බුනා නිසා.
පූස්;15015707 said:
![]()
ඇත්තටම මොකක් හරි උනාද
බං මට කිසි දෙයක්
මතක නෑ නේ..
![]()
![]()
![]()

එලකිරි මචන්. ඉක්මනටම සනීප වෙන්න කියලා ප්රාර්ථනා කරනවා. වෙදකම් එක්කම පොඩ්ඩක් බෝධි පූජා එහෙමත් තියපන් බං.