2013 May 22 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    beer-bong-smiley-emoticon.gif
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ane manda... fb titiwa friend kenek kara ganna be nea

    වැඩි ආරක්ෂාව වැඩි හුරතලේ වැඩි ලැජ්ජාවක් නැති කම ෆේක් හඳුනා ගැනීමට හොඳම උදාහරණ
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    ලෝකය සාපේක්ෂයි. අක්කට සාපේක්ෂව, මීට කලිනුත් ලෝකය කෲර වෙන්න ඇති. ඒත් අද වෙනකන් ලෝකයා මට මේ තරන් කුරිරු උනේ නෑ:(:(

    ඔය ලෝකයා හම්බුනොත් මම
    :growl::growl::growl:
    0002076D.gif
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,187
    1
    6,244
    113
    Sri Lanka
    ඔව් මචන් අර හිරු එකේ පෙන්නුවා කෙනා ගාවට යනවා ත්රීඩ් එක බම්ප් කලේ නැත්තේ ගොඩක් තැන් ගැන දැනගත්ත නිසා දැන් තැනක් හම්බුනා නිසා.

    එලකිරි මචන්. ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. වෙදකම් එක්කම පොඩ්ඩක් බෝධි පූජා එහෙමත් තියපන් බං.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පූස්;15015707 said:
    ලිඳට වැටීමේදී හිස ඉබි කට්ටක වැදීමෙන් තදබල ලෙස මොළය තුවාල වීම නිසා අපේ බට්ටාගෙ මතකය නැතිවී ඇත. මේ අවස්ථාව වන විට ඔහු සිදු වූ දේ කුමක්දැයි විමසමින් ස්කයිප් හි සැරිසරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් දැනගන්නට ලැබී ඇත.
    :P:baffled:



    2.gif


    ඇත්තටම මොකක් හරි උනාද
    බං මට කිසි දෙයක්
    මතක නෑ නේ..
    2.gif
    2.gif
    2.gif
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එලකිරි මචන්. ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. වෙදකම් එක්කම පොඩ්ඩක් බෝධි පූජා එහෙමත් තියපන් බං.

    වෙලාවක් න්හනේ බන් හැමදාම කොහේ හරි ගිහින් එද්දී රෑ වෙනවා,