අල්ලා දෙවියන් දුන් තෑග්ගක් ලු..
පුල්මුඩේ වැලි නිධිය, අල්ලා දෙවියන් නැගෙනහිර මුස්‌ලිම් ජනතාවට දුන් තෑග්ගකි, එය පොදු දේපළක් නොවේලු . එබැවින් එහි රැකියා මුස්‌ලිම් ජාතිකයන්ට පමණක් දිය යුතුලු ??????
ලංකාවට මුස්‌ලිම් ජාතිකයන් පැමිණියේ වෙළෙන්දන් ලෙසිනි. ඔවුන් අත කුළු බඩු වෙළෙ¹ම පැවැති අතර, පෘතුගීසීන් පැමිණ ඔවුන් දිගට හරහට මැරීමට පටන් ගන්නා ලදී. එවිට මහනුවර සෙනරත් රජු මුස්‌ලිම්වරු හට ආරක්‍ෂාව ලබා දී නැගෙනහිර වෙරළ තීරයේ පදිංචි වීමට අවසර ලබාදෙන ලදී. රජු කළ ක්‍රියාවේ ප්‍රතිඵල දැන් අපි අත්විඳිමින් සිටිමු. ඉතා කෙටි ඉතිහාසයක් ඇති නැගෙනහිර මුස්‌ලිම් ජනතාව තමාට රැකවරණය දුන් සිංහල මිනිසුන්ට කළගුණ සැලකීමට පටන් ගෙන තිබේ. පුරාවිද්‍යා ස්‌ථාන ඩෝසර් කිරීම, ඒවායේ ඉඩම් අත්පත් කර ගැනීම සහ නැගෙනහිර මුස්‌ලිම් නිජභූමියක් ලෙස ප්‍රකාශ කිරීම උදාහරණයකි. 2013.05.13 දින ඉරිදා දිවයින පුවත්පතේම 16 වැනි පිටුව ප්‍රකාරව පුල්මුඩේ වැලි නිධිය, අල්ලා දෙවියන් නැගෙනහිර මුස්‌ලිම් ජනතාවට දුන් තෑග්ගකි. එය පොදු දේපළක් නොවේ. එබැවින් එහි රැකියා මුස්‌ලිම් ජාතිකයන්ට පමණක් දිය යුතුය. සලීම් මහතාට සිංහල බහුතරය සමඟ කොළඹ සාමයෙන් ආරක්‍ෂිතව ජීවත් විය හැකිය. සිකුරාදාට ජුම්මා ගිය හැකි නමුත් සිංහලයෙකුට පුල්මුඩේ රජයේ රැකියාවක් කිරීම තහනම්ය. එකී ලිපිය අනුව මුස්‌ලිම් ජාතිවාදයට ජමයිතුල්ලා උලමා සංවිධානය පිටුබලය සපයයි. කොළඹදී අහිංසක උලමාවරු මුස්‌ලිම් බලය ඇති තැන්වල කටයුතු කරන්නේ එසේය. අස් කන් ඇත්තෝ මේවා දකිත්වා !!!!!!!!!!!!!!!