.:: ANDROID වැඩකාරයෝ Part II ::.

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    උඔ office එකක connection එකක්ද use කරන්නෙ? මොකද්ද 4n එක? Custom rom එකක්ද තියෙන්නෙ ?

    office connection එක මචන් tashiba tab එකක් not Custom rom
     
    office connection එක මචන් tashiba tab එකක් not Custom rom

    Office එකේ Skype server එක block කරලද දන්නෙ නෑ මචං

    අනේද කියන්නෙ.:dull: බලපන්.:rolleyes: post එක ඇහේ ඇනෙන ගානට තියෙද්දි තවත් කියනවනෙ reply නෑ කියල:rofl:
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    චිරි චිරි වැස්ස;15018767 said:

    Office එකේ Skype server එක block කරලද දන්නෙ නෑ මචං

    අනේද කියන්නෙ.:dull: බලපන්.:rolleyes: post එක ඇහේ ඇනෙන ගානට තියෙද්දි තවත් කියනවනෙ reply නෑ කියල:rofl:

    dakke na ban :baffled: mage ake ICS run wenne.. mama settigns gihin baluwa machan.. mov to sd card kiyana option aka na ban :/
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    චිරි චිරි වැස්ස;15018978 said:
    නැතිවෙන්න බැහැනෙ. හරියටම මං කිවුව පාත් එකට ගියාද

    ow ow machan giya, poddak online search karala balahanko..ascend p1 aken apps move karanna baha wage sd card akata :/ mama search karala baluwa.. wena solution akak nadda ban :/ :baffled:
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    චිරි චිරි වැස්ස;15018767 said:

    Office එකේ Skype server එක block කරලද දන්නෙ නෑ මචං

    නැහැ මචන් proxy දානකොට කියනවා නෙට් only කියලා App ස්ටෝර් එකටවත් යන්න බැහැ
     
    කාර් යන සද්දෙ ඇහෙද්දි ඉන්න බෑ බොලවුනේ,.:sorry: මම දුවනව රේස් එක බලන්න.:D:D ‍රැ වෙලා සෙට් වෙමු
    11.gif

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    චිරි චිරි වැස්ස;15019360 said:
    කාර් යන සද්දෙ ඇහෙද්දි ඉන්න බෑ බොලවුනේ,.:sorry: මම දුවනව රේස් එක බලන්න.:D:D ‍රැ වෙලා සෙට් වෙමු
    11.gif

    ela ela.. hebei raata awith mata solution akak deehan :love:
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    චිරි චිරි වැස්ස;15019360 said:
    කාර් යන සද්දෙ ඇහෙද්දි ඉන්න බෑ බොලවුනේ,.:sorry: මම දුවනව රේස් එක බලන්න.:D:D ‍රැ වෙලා සෙට් වෙමු
    11.gif

    මොනැකෝ F1 රේස් එක නේද..පට්ට පට්ට...:cool::cool::cool::cool: