පලවෙනි කෑල්ල...

teshan_1994

Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    මගේ පලවෙනි එක මම 5 වසරේ ඉද්දි හම්බුනේ ඒ දවස් වල මම හිටියේ නුගේගොඩ

    අනේ කව්රු හරි මට උදව් කරනවද අයෙ එයාව හොයා ගන්න


    උබලගේ GF ලා කොළබ දේවි බාලිකාවේ ඉන්නවනම් මට PM කරනවද නැත්තම් කොළබ දෙවි බාලිකාවේ ඉන්න කෙල්ලෙක් මට PM කරනවද මට එය ගැන අයෙත් දන ගන්න ඕනේ ...:love:


    එයා ගැන විස්තර කියනවනම්
    එයා දැන් ඉන්න ඕනේ 11 වසරේ ඉපදුනේ 1997 දැන් ඉන්නේ කැලණියේලු නම "තාරා" කියල
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    එහෙම කෙනෙක් ගැන නම් හිතාගන්න බෑ මචන්. හම්බුනොත් දාන්නම්
     

    catalyst33x

    Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    ගංගා :yes: ටෝක් කරල නම් තියනව :cool: ඇහුවේ නෑ :no: අහපු නැති එකට අද මම සතුටු වෙනවා :lol::cool:
     

    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    නම ර.......... හමු උනේ o/l science tuition class එකේදී..ට්‍රයි කරලා කට්ට කළා දා ගත්තා...අවුරදු 6ක් ලව් එක නැගලා ගියා....2009 එයා මාව දාලා ගියා :sorry:
    එදායින් පස්සේ කෙල්ලෝ නම් වහ කදුරු වගේ...අවුරදු 04ක් තිස්සේ මගේ පාඩුවේ ඉන්නවා :cool:
    එත් තාමත් මතක් වෙනවා බන්...මන් ඉන්නේ මෝහන කරන doctor කෙනෙක් ලවා ඔය මතකේ නැති කර ගන්න :(:(:(:(:(:(:(:(


    අවංකව ලව් කරොත් බුට් නම් නියතයි :lol:
     
    Last edited:

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මුලින්ම ආදරයක් කියල දෙයක් ඇති උනේ 12 වසරේදී..අපි ඉස්කෝලේ යන බස් එකේ ගියේ...එයා 9 වසරේ එතකොට..මට එක කියාගන්න බැරි උනා..එය එක දන්නවා ඒඋනාට අපේ ඉස්කෝලෙම මට වඩා ඖරුද්දක් බාල එකෙක් එකිත් එක්ක යාලු උනා..:(:(

    අවුරුදු 7කත පස්සේ එයාව මට ෆේස් බුක් එකෙන් හම්බුනා ගිය මාසේ...දැන් ඉති චැට් එකක් දාගෙන ඉන්නවා ...:cool::cool: ඇත්තටම මම තාමත් පොඩ්ඩක් ඒකිට ආදරෙයි..එත් මන් කියන්නේ නෑ...:nerd:
     

    kandegama91

    Member
    May 28, 2013
    61
    10
    0
    මමම පටන් ගන්නම්
    මගේ first crush එකේ නම තමා ප්‍රවීන්දී
    එයාව දැක්කේ grade 7 වලදී..
    ට්‍රයි කොලා කොලා ..
    ඒක මට එයාට කියා ගන්න බේරී උනා බන්..


    Adare tharam kiyaganna bari u nisa.....
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    1 වසරෙදි දැක්කා එත් ක්‍රෂ් එකක් අවේ 3 නේ දී විතර :P දැන් නං ඒකි මැරී කරලා ඕස්ට්‍රේලියා ඉන්නේ ෆේස් බුක් එකේ දැක්ක :cool:;)