What Is Your Dream Place, You Want To Visit Someday

Nohim Ys

Well-known member
  • golden gate එකේ මම එක පාරක් වාහනේක ගිහින් තියනවා මීට අවුරුදු 5 කට විතර කලින්.. සැන් ෆ්‍රැන්සිස්කො පට්ට ලස්සනයි..

    එහෙමද ?
    එහෙමනම් අනිවාරයෙන් යන්න ඕන:yes::yes::love::love::D:D
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Whole Country

    ireland13q.jpg
    lismorecastlecountywate.jpg
    831135884bec784b742o.jpg
    dunlucecastlecountyantr.jpg
    ireland2u.jpg
    Ireland වටේ ඇවිදින එක එච්චර අමරු නැ බන්.. ගොඩක් සෙනගත් නැ.. හොටෙල් price හිටන් සාදාරනයි.. විසා ගත්තා නම් ඒ හැටි ලොකු වියදමක් නැ.
     
    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    Ireland වටේ ඇවිදින එක එච්චර අමරු නැ බන්.. ගොඩක් සෙනගත් නැ.. හොටෙල් price හිටන් සාදාරනයි.. විසා ගත්තා නම් ඒ හැටි ලොකු වියදමක් නැ.

    අම්මටසිරි ඒකත් එහෙමද, එහෙනම් යන්න ඕනෙ කවදම හරි
    :D
    tnx for the info
     
    Nohim Ys

    Well-known member
  • Ireland වටේ ඇවිදින එක එච්චර අමරු නැ බන්.. ගොඩක් සෙනගත් නැ.. හොටෙල් price හිටන් සාදාරනයි.. විසා ගත්තා නම් ඒ හැටි ලොකු වියදමක් නැ.

    උඹ ඇවිදලා තියෙද මචං ? :):)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ වෙනකොට මම් ගිහින් තියනවා UK, Ireland, France, Estonia, Switzerland, Latvia, Germany, Netherlands, Russia, Belarus, Norway, USA, Canada, New Zealand, Malaysia, Nepal, Male, South Korea.. ඔයිට අමතරව transit වලට ඉතින් තව ටිකක් රටවල් වලට ගිහින් තියනව..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උඹ ඇවිදලා තියෙද මචං ? :):)
    වටේමනම් එකපාර ගිහින් නැ, ඒත් country side එකේ ගොඩාක් තැන්වල ගිහින් තියනවා.. හැමතනම ගොඩක් වෙලාවට නුවර එලිය වගේ තමයි.. අර හීනි තනකොල ජාතිය හැමතැනම.. ෆීල්ඩ්ස් තියනවා අක්කර ගානට.. මාර ලස්සනයි.. මිනිස්සුත් හොදයි..
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මේ වෙනකොට මම් ගිහින් තියනවා UK, Ireland, France, Estonia, Switzerland, Latvia, Germany, Netherlands, Russia, Belarus, Norway, USA, Canada, New Zealand, Malaysia, Nepal, Male, South Korea.. ඔයිට අමතරව transit වලට ඉතින් තව ටිකක් රටවල් වලට ගිහින් තියනව..

    ela ne. sahenna watina mathaka satan athi ne.

    lamai innakota lesi na, plane ekaka thiya bus ekaka wath wadi durak yana eka :) eith trayak denna ona europe paththe yanna.
     
    Nohim Ys

    Well-known member
  • මේ වෙනකොට මම් ගිහින් තියනවා UK, Ireland, France, Estonia, Switzerland, Latvia, Germany, Netherlands, Russia, Belarus, Norway, USA, Canada, New Zealand, Malaysia, Nepal, Male, South Korea.. ඔයිට අමතරව transit වලට ඉතින් තව ටිකක් රටවල් වලට ගිහින් තියනව..

    උඹනම් සිරාම පොරක් මචං,,,:D ජීවිතේ, උපරිමයෙන් ජීවත් වෙනවා:yes:. ඇත්දැකීම් හුගක් එකතු කරන්න තියෙනවා:yes:.
    Wait මචන්,, just gimme sometime. Just as ma higher studies are over, um on ma way to explore the world. Um Already addicted to it... he he :D :D
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ela ne. sahenna watina mathaka satan athi ne.

    lamai innakota lesi na, plane ekaka thiya bus ekaka wath wadi durak yana eka :) eith trayak denna ona europe paththe yanna.
    ගොඩක් එව්වා Europe වල සෙට් උනේ මගෙ මස්සිනා නිසා... පොර ඉන්නෙ ප්‍රන්සෙ.. මාව Europe එක්ක ගියෙ පොර තමා.. තාම පොඩි උන් නැ බන්.. ඒක එක වෙලාවක දුකක්, උබ වාසනාවන්තයි, try එකක් දාපන්, පොඩි උන් අරගෙන යනකොට family එකම ඉන්නවනෙ..
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මේ වෙනකොට මම් ගිහින් තියනවා UK, Ireland, France, Estonia, Switzerland, Latvia, Germany, Netherlands, Russia, Belarus, Norway, USA, Canada, New Zealand, Malaysia, Nepal, Male, South Korea.. ඔයිට අමතරව transit වලට ඉතින් තව ටිකක් රටවල් වලට ගිහින් තියනව..

    shooi neh Europe inna ayata e contries walata yanna chance tiyenawa neh...
     
    Nohim Ys

    Well-known member
  • වටේමනම් එකපාර ගිහින් නැ, ඒත් country side එකේ ගොඩාක් තැන්වල ගිහින් තියනවා.. හැමතනම ගොඩක් වෙලාවට නුවර එලිය වගේ තමයි.. අර හීනි තනකොල ජාතිය හැමතැනම.. ෆීල්ඩ්ස් තියනවා අක්කර ගානට.. මාර ලස්සනයි.. මිනිස්සුත් හොදයි..

    "Places To Travel One Day" List එකට Add කරගන්න ඕන ඒකත් එහෙනම්:D:D
    Thx a lot for the information bn :):)
     
    Nohim Ys

    Well-known member
  • ela ne. sahenna watina mathaka satan athi ne.

    lamai innakota lesi na, plane ekaka thiya bus ekaka wath wadi durak yana eka :) eith trayak denna ona europe paththe yanna.

    බැරි නෑ බං,, කොහොම හරි පලයන්... ඔය මතක සටහන් තමා කවදා හරි දවසක ඉතුරු වෙන්නේ:D:D:yes::yes:;):)