golden gate එකේ මම එක පාරක් වාහනේක ගිහින් තියනවා මීට අවුරුදු 5 කට විතර කලින්.. සැන් ෆ්රැන්සිස්කො පට්ට ලස්සනයි..

Ireland වටේ ඇවිදින එක එච්චර අමරු නැ බන්.. ගොඩක් සෙනගත් නැ.. හොටෙල් price හිටන් සාදාරනයි.. විසා ගත්තා නම් ඒ හැටි ලොකු වියදමක් නැ.Whole Country
![]()
![]()
![]()
![]()
![]()
elaz. documentary ekak thiyanawa don't tell my mother kiala balapan elama.

Ireland වටේ ඇවිදින එක එච්චර අමරු නැ බන්.. ගොඩක් සෙනගත් නැ.. හොටෙල් price හිටන් සාදාරනයි.. විසා ගත්තා නම් ඒ හැටි ලොකු වියදමක් නැ.

Ireland වටේ ඇවිදින එක එච්චර අමරු නැ බන්.. ගොඩක් සෙනගත් නැ.. හොටෙල් price හිටන් සාදාරනයි.. විසා ගත්තා නම් ඒ හැටි ලොකු වියදමක් නැ.

අම්මටසිරි ඒකත් එහෙමද, එහෙනම් යන්න ඕනෙ කවදම හරි
tnx for the info

oka gana mama ahala thiyenawa. hoyala balanna one![]()
වටේමනම් එකපාර ගිහින් නැ, ඒත් country side එකේ ගොඩාක් තැන්වල ගිහින් තියනවා.. හැමතනම ගොඩක් වෙලාවට නුවර එලිය වගේ තමයි.. අර හීනි තනකොල ජාතිය හැමතැනම.. ෆීල්ඩ්ස් තියනවා අක්කර ගානට.. මාර ලස්සනයි.. මිනිස්සුත් හොදයි..උඹ ඇවිදලා තියෙද මචං ?![]()
මේ වෙනකොට මම් ගිහින් තියනවා UK, Ireland, France, Estonia, Switzerland, Latvia, Germany, Netherlands, Russia, Belarus, Norway, USA, Canada, New Zealand, Malaysia, Nepal, Male, South Korea.. ඔයිට අමතරව transit වලට ඉතින් තව ටිකක් රටවල් වලට ගිහින් තියනව..
eith trayak denna ona europe paththe yanna.මේ වෙනකොට මම් ගිහින් තියනවා UK, Ireland, France, Estonia, Switzerland, Latvia, Germany, Netherlands, Russia, Belarus, Norway, USA, Canada, New Zealand, Malaysia, Nepal, Male, South Korea.. ඔයිට අමතරව transit වලට ඉතින් තව ටිකක් රටවල් වලට ගිහින් තියනව..
ජීවිතේ, උපරිමයෙන් ජීවත් වෙනවා
. ඇත්දැකීම් හුගක් එකතු කරන්න තියෙනවා
.

mamath episodes tikai thama baluwe. Iran gana ekak baluwa ela.
japaneth sahenna lassana ratak balanna yanna puluwan nam.

ගොඩක් එව්වා Europe වල සෙට් උනේ මගෙ මස්සිනා නිසා... පොර ඉන්නෙ ප්රන්සෙ.. මාව Europe එක්ක ගියෙ පොර තමා.. තාම පොඩි උන් නැ බන්.. ඒක එක වෙලාවක දුකක්, උබ වාසනාවන්තයි, try එකක් දාපන්, පොඩි උන් අරගෙන යනකොට family එකම ඉන්නවනෙ..ela ne. sahenna watina mathaka satan athi ne.
lamai innakota lesi na, plane ekaka thiya bus ekaka wath wadi durak yana ekaeith trayak denna ona europe paththe yanna.
මේ වෙනකොට මම් ගිහින් තියනවා UK, Ireland, France, Estonia, Switzerland, Latvia, Germany, Netherlands, Russia, Belarus, Norway, USA, Canada, New Zealand, Malaysia, Nepal, Male, South Korea.. ඔයිට අමතරව transit වලට ඉතින් තව ටිකක් රටවල් වලට ගිහින් තියනව..
වටේමනම් එකපාර ගිහින් නැ, ඒත් country side එකේ ගොඩාක් තැන්වල ගිහින් තියනවා.. හැමතනම ගොඩක් වෙලාවට නුවර එලිය වගේ තමයි.. අර හීනි තනකොල ජාතිය හැමතැනම.. ෆීල්ඩ්ස් තියනවා අක්කර ගානට.. මාර ලස්සනයි.. මිනිස්සුත් හොදයි..

Japan gananam interest ekak awillama na... balanna one![]()
ela ne. sahenna watina mathaka satan athi ne.
lamai innakota lesi na, plane ekaka thiya bus ekaka wath wadi durak yana ekaeith trayak denna ona europe paththe yanna.