එල එල ..... ලංකාවේ හිටිය නං අපිත් මේ වෙත්දී තොරන් බලන්න ගිහින් .... දන්සල් වඳින්න ගිහින්![]()
mama yanawa me irida
mehe pansale thiyenawa bath dansalak
(wali nogiyoth athi)
එල එල ..... ලංකාවේ හිටිය නං අපිත් මේ වෙත්දී තොරන් බලන්න ගිහින් .... දන්සල් වඳින්න ගිහින්![]()
ෆෝන් එකෙන් පින්තූරේ ගත්තේ..... ඒක හින්දා එච්චරම පැහැදිලි නෑ.......
![]()

ෂා නියමයි ......ෆෝන් එකෙන් පින්තූරේ ගත්තේ..... ඒක හින්දා එච්චරම පැහැදිලි නෑ.......
![]()



ෆෝන් එකෙන් පින්තූරේ ගත්තේ..... ඒක හින්දා එච්චරම පැහැදිලි නෑ.......

mama yanawa me irida
mehe pansale thiyenawa bath dansalak
(wali nogiyoth athi)
ඉදල හිටලා උබත් වැදගත් කතාවක් කිව්වමද කොහෙදපූස්;15024829 said:
අපි කතෝලික. අපේ පල්ලි වල ඕනෑම අවස්ථාවක ගීතිකා තමයි පාවිච්චි කරන්නෙ. ඉතින් බොදු බැති ගී විතරක් පාවිච්චි කළාට නම් කම් නැත. හැබැයි ඒ වගේ භක්තිමත් ගී ශ්රවණය කරනකොට ඒ සංවර ලීලාවෙන් හැසිරෙන්නත් ඕනේ.![]()


පූස්;15024879 said:
නියමයි මචන් මාර ලස්සනයි. ලස්සනත් උපරිමයි. යහපත් දෙයක් සිත තුල තියෙන භක්තියත් එක්ක කරන එකම ලොකු පිනක්.![]()
ෂා නියමයි ......![]()



කුකුලෝ වෙසක් බලන්න ගියේ නෙද්ද රේඩියෝ අහන්නේ මන් දැන් පන්සල් ගිහින් අවේ , පරිපුයි අලි බතු දුන්න පන්සලෙන්


අනේ මේවා දාන්න එපා පූස් .... කලකිරෙනවාපූස්;15024857 said:නැවත ප්රචාරය කළාට සමාව බජනය කරලන්න.
ලොව පුරා පුවත පැතිර ගොස් හමාරය.
ඝාතනයක් නැවත්වීමට මෙතරම් දෙයක් කිරීමට තරම් අසරණද අපි.....
අසරණද අපි.....
අසරණද අපි.....
අසරණද අපි.....
![]()
මෙවන් දේ සිදුවන රටකම පහතින් ඇති දෑද සිදුවිය හැකිය.
අද වගේ පින්බර දිනයක එය තහවුරු විය.
Sri Lankan monk sets himself ablaze over cow slaughter
End Cattle Slaughter: Sri Lanka’s First Attempt At Self-Immolation By A Buddhist Monk
![]()