2013 May 24 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    එල එල ..... ලංකාවේ හිටිය නං අපිත් මේ වෙත්දී තොරන් බලන්න ගිහින් .... දන්සල් වඳින්න ගිහින් :(:(:(

    mama yanawa me irida
    mehe pansale thiyenawa bath dansalak

    (wali nogiyoth athi)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes::yes:
    11.gif
    :D:D:D
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ෆෝන් එකෙන් පින්තූරේ ගත්තේ..... ඒක හින්දා එච්චරම පැහැදිලි නෑ.......:dull::dull::dull:

    dsc0447c.jpg


    නියමයි මචන් මාර ලස්සනයි. ලස්සනත් උපරිමයි. යහපත් දෙයක් සිත තුල තියෙන භක්තියත් එක්ක කරන එකම ලොකු පිනක්.:cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කූලගේ track එක..... ඌ ලංකාවට ආවට පස්සේ හො‍යාගන්නවත් නෑ.......
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    කුකුලෝ වෙසක් බලන්න ගියේ නෙද්ද රේඩියෝ අහන්නේ මන් දැන් පන්සල් ගිහින් අවේ , පරිපුයි අලි බතු දුන්න පන්සලෙන්
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    පූස්;15024829 said:

    අපි කතෝලික. අපේ පල්ලි වල ඕනෑම අවස්ථාවක ගීතිකා තමයි පාවිච්චි කරන්නෙ. ඉතින් බොදු බැති ගී විතරක් පාවිච්චි කළාට නම් කම් නැත. හැබැයි ඒ වගේ භක්තිමත් ගී ශ්‍රවණය කරනකොට ඒ සංවර ලීලාවෙන් හැසිරෙන්නත් ඕනේ. :dull:
    ඉදල හිටලා උබත් වැදගත් කතාවක් කිව්වමද කොහෙද :yes::rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    කුකුලෝ වෙසක් බලන්න ගියේ නෙද්ද රේඩියෝ අහන්නේ මන් දැන් පන්සල් ගිහින් අවේ , පරිපුයි අලි බතු දුන්න පන්සලෙන්

    අලි බතු :oo::baffled:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;15024857 said:
    නැවත ප්‍රචාරය කළාට සමාව බජනය කරලන්න.
    ලොව පුරා පුවත පැතිර ගොස් හමාරය.

    ඝාතනයක් නැවත්වීමට මෙතරම් දෙයක් කිරීමට තරම් අසරණද අපි.....
    අසරණද අපි.....
    අසරණද අපි.....
    අසරණද අපි.....



    cow%20kneeling.JPG


    මෙවන් දේ සිදුවන රටකම පහතින් ඇති දෑද සිදුවිය හැකිය.
    අද වගේ පින්බර දිනයක එය තහවුරු විය.:dull:


    Sri Lankan monk sets himself ablaze over cow slaughter

    End Cattle Slaughter: Sri Lanka’s First Attempt At Self-Immolation By A Buddhist Monk

    1369388979-sri-lankan-buddhist-monk-sets-himself-on-fire-over-cattle-slaughter_20816231-496x372.jpg





    අනේ මේවා දාන්න එපා පූස්‌ .... කලකිරෙනවා
     
    Status
    Not open for further replies.