2013 May 24 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    වලාකුළින් එබී බලන වෙසක් සඳ...
    942566_10151594888479347_545800466_n.jpg

    සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
    වළාරොදක සැඟවිලා
    අපේ මියුරු පෙම් කතා
    අසා සිටිනවා...


    මේ ෆොටෝ ඒක දැක්කම ඒ සින්දුව මතක් උනා...:yes:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    phone එකෙන් ගත්තෙ. ඇස් දෙකෙන් පේන තරම් ලස්සනට මොකෙන් වත් බලන්න බෑ :baffled::baffled:

    ෆොටෝ ටික නං පට්ට ලස්සනයි. කූඩුත් ලස්සනයි. මගේ නම් ගානට සෙට් වෙනවා සයිස් එක ෆොටෝ එකේ. අනික් අයට කොහොමද දන්නේ නෑ
    1.gif

     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    යමෙකු ලෞකික ජීවිතය තුල වන
    ලාභ අලාභ යස අයස
    සැප දුක නින්දා ප්‍රශංසා
    යන අටලෝ දහමින් කම්පා නොවේද
    චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තේ වේද
    හේ
    උතුම් වු ශ්‍රී සද්ධර්මය
    අවබෝධ කරගත්තෙකු වනු
    නිසැකය...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වෙසක් සහ ආදර‍ය අතර ඇති සම්බන්ධ‍ය කුමක්ද.......:oo::oo::oo:
     
    Status
    Not open for further replies.