hancok කූඩු ටික ලස්සනයි......:yes::yes::yes:
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia May 24, 2013 #321 hancok කූඩු ටික ලස්සනයි......
CuteBaby Well-known member Jan 8, 2013 6,073 494 113 Rashee's Heart May 24, 2013 #323 Supun. said: වලාකුළින් එබී බලන වෙසක් සඳ... Click to expand... සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා වළාරොදක සැඟවිලා අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා... මේ ෆොටෝ ඒක දැක්කම ඒ සින්දුව මතක් උනා...
Supun. said: වලාකුළින් එබී බලන වෙසක් සඳ... Click to expand... සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා වළාරොදක සැඟවිලා අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා... මේ ෆොටෝ ඒක දැක්කම ඒ සින්දුව මතක් උනා...
පූස් Member Jan 17, 2011 13,107 258 0 54.0081° N, 1.6900° W May 24, 2013 #324 hancok said: phone එකෙන් ගත්තෙ. ඇස් දෙකෙන් පේන තරම් ලස්සනට මොකෙන් වත් බලන්න බෑ Click to expand... ෆොටෝ ටික නං පට්ට ලස්සනයි. කූඩුත් ලස්සනයි. මගේ නම් ගානට සෙට් වෙනවා සයිස් එක ෆොටෝ එකේ. අනික් අයට කොහොමද දන්නේ නෑ
hancok said: phone එකෙන් ගත්තෙ. ඇස් දෙකෙන් පේන තරම් ලස්සනට මොකෙන් වත් බලන්න බෑ Click to expand... ෆොටෝ ටික නං පට්ට ලස්සනයි. කූඩුත් ලස්සනයි. මගේ නම් ගානට සෙට් වෙනවා සයිස් එක ෆොටෝ එකේ. අනික් අයට කොහොමද දන්නේ නෑ
CuteBaby Well-known member Jan 8, 2013 6,073 494 113 Rashee's Heart May 24, 2013 #327 යමෙකු ලෞකික ජීවිතය තුල වන ලාභ අලාභ යස අයස සැප දුක නින්දා ප්‍රශංසා යන අටලෝ දහමින් කම්පා නොවේද චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තේ වේද හේ උතුම් වු ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගත්තෙකු වනු නිසැකය...
යමෙකු ලෞකික ජීවිතය තුල වන ලාභ අලාභ යස අයස සැප දුක නින්දා ප්‍රශංසා යන අටලෝ දහමින් කම්පා නොවේද චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තේ වේද හේ උතුම් වු ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගත්තෙකු වනු නිසැකය...
U_knw_me Member Jan 26, 2013 10,391 639 0 May 24, 2013 #328 hancok said: phone එකෙන් ගත්තෙ. ඇස් දෙකෙන් පේන තරම් ලස්සනට මොකෙන් වත් බලන්න බෑ Click to expand...
Meva Well-known member Jan 9, 2012 13,965 535 113 🍎 🎧 🎥 May 24, 2013 #330 Ereshaz77 said: මේවා මේ ප්‍රීති වෙසක් Click to expand...
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia May 24, 2013 #331 වෙසක් සහ ආදරය අතර ඇති සම්බන්ධය කුමක්ද.......
.::|Dark_Knight|::. Well-known member Feb 14, 2011 1,881 265 83 Sri Lanka May 24, 2013 #333 hancok said: phone එකෙන් ගත්තෙ. ඇස් දෙකෙන් පේන තරම් ලස්සනට මොකෙන් වත් බලන්න බෑ Click to expand...
පූස් Member Jan 17, 2011 13,107 258 0 54.0081° N, 1.6900° W May 24, 2013 #334 Meva said: අල සහ බත් Click to expand... අන්න එහෙම තේරෙන බාසාවෙන් කියපන්කො
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ May 24, 2013 #336 U_knw_me said: කෝ හදපු වෙසක් කුඩුවල photo ?? Click to expand... දෙයියනේ කියලා හදපු කූඩුව කෙලවුනා
Ereshaz77 Member Apr 3, 2010 54,589 3,750 0 Sri Lanka May 24, 2013 #337 Meva said: Click to expand... තෙරුවන් සරණයි,